ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මන් එහෙම එක එක්කෙනාට බොරු කියල චරිතෙ කැත කරගත්ත මිනිහෙක් නෙමේනෙ ! :):)

    බඩා මාමිත් බොරු කියන්නේ නෑලු...:P:P:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙයා - හෙලෝ.අහවල් මෝටර්ස් එකෙන්ද ?
    එයා - ඔව්
    මෙයා - ජේඩ් එකට සෙට් වෙන ජපන් ක්ලච් කේබල් එකක් කීයක් වෙනවද ? මගෙ එක යටින් සවුත්තු වෙලා.
    එයා - 1500 වෙනව ජපන් එක

    okayguy.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    මෙයා - හෙලෝ.අහවල් මෝටර්ස් එකෙන්ද ?
    එයා - ඔව්
    මෙයා - ජේඩ් එකට සෙට් වෙන ජපන් ක්ලච් කේබල් එකක් කීයක් වෙනවද ? මගෙ එක යටින් සවුත්තු වෙලා.
    එයා - 1500 වෙනව ජපන් එක

    japan kivvata owa thaiwan wenna athi
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    japan kivvata owa thaiwan wenna athi

    ඔව් නේ බන් :( මන් ඕක හින්දමයි පාර්ට් නම්බර් එකෙන්ම ස්ටැෆර්ඩ්ලගෙන් ගත්තෙ.මෙහෙ නැති ටික ඔන්ලයින් පර්චේස් කලා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තව පොටවල් 4ර 5ක් ඉතුරුයි කේබල් එකේ :P හෙටත් දුවලම බලන්න ඕනෙ මගදි කැඩෙයිද සින්හලූ ? :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    ඔව් නේ බන් :( මන් ඕක හින්දමයි පාර්ට් නම්බර් එකෙන්ම ස්ටැෆර්ඩ්ලගෙන් ගත්තෙ.මෙහෙ නැති ටික ඔන්ලයින් පර්චේස් කලා.

    uba japanen da online gatte?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    මෙයා - හෙලෝ.අහවල් මෝටර්ස් එකෙන්ද ?
    එයා - ඔව්
    මෙයා - ජේඩ් එකට සෙට් වෙන ජපන් ක්ලච් කේබල් එකක් කීයක් වෙනවද ? මගෙ එක යටින් සවුත්තු වෙලා.
    එයා - 1500 වෙනව ජපන් එක

    okayguy.jpg

    3වීල් කේබල් එකක් අරන් දාපන් බන් :lol:

    මගෙ එකෙත් කේබල් එකේ කූරු කැඩිල තිබ්බෙ. ඒක අයින් කරල 3වීල් කේබල් එකක් දැම්ම. හැබැයි ඒකෙන් තව මම හිතන්නෙ 10000ක් විතර දුවන්න තිබ්බ. කේබල් එක ගලවන්න කපන්න පට්ට ගේමක් දුන්නෙ.3විල් කේබල් එක නම් නිකන්ම 2ට කැපුන අඩුවෙන්.

    දැන් එකෙත් කූරු 2-3ක් කැඩිල:dull: ඔන්න ඔහේ පදිනව :yes:
     
    මට OEM පාර්ට්ස් දැම්මෙ නැත්නම් හිතට අප්සැට්වගේ පුතේ :nerd::nerd:මානසික ලෙඩක්ද දන්නෑ නේහ් ? :eek::eek:

    shipping wadi ban
    ශිප්න්ග් වගේ නෙමෙ බන් හොනට් ජේඩ් අරන් ගැරේජ් ගානෙ ලගින්න ගියාම කොහොමත් වියදම ඩබල් වෙලා.මාත් පුලුවන් කමකට නෙමේ කලේ ඒත් මන් හිතන්නෙ ඒ වැඩේ තමා ලේසිම :yes::yes: මන් ඔක්කොම ගෙදර කරගත්තෙ මචන් :yes::yes: මන් කොලානම් උබට ඉතින් කොහොමත් පුලුවන් වෙන්ට එපැයි :):) ඔය තියෙන්නෙ ජේඩ් එකට එන ඔරිජිනල් ෆිල්ටර් එක :yes::yes:

    27x0zdw.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එක එක්කෙනා කියන දේ අහල එක එක දේවල් දාන්න එපා ජෙනුයින් කියල.හොදම දේ පාර්ට්ස් නම්බර් එකෙන් ඔන්ලයින් පර්චේස් කරන්න නැත්නම් හොන්ඩල කරන්නෙ ස්ටැෆර්ඩ්ලනෙ ඒගොල්ලන්ගෙන් ගන්න.එක්කො කියල ගෙන්න ගන්න
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    එක එක්කෙනා කියන දේ අහල එක එක දේවල් දාන්න එපා ජෙනුයින් කියල.හොදම දේ පාර්ට්ස් නම්බර් එකෙන් ඔන්ලයින් පර්චේස් කරන්න නැත්නම් හොන්ඩල කරන්නෙ ස්ටැෆර්ඩ්ලනෙ ඒගොල්ලන්ගෙන් ගන්න.එක්කො කියල ගෙන්න ගන්න

    කොහෙන්ද බන් ඕඩර් කරේ ? ඔයිල් ෆිල්ටරේ කීයක් උනාද ? මම නම් දාන්නෙ බන් බජාජ් ෆිලටරේ රුපියල් 100ක් විතර වෙන්නෙ :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොහෙන්ද බන් ඕඩර් කරේ ? ඔයිල් ෆිල්ටරේ කීයක් උනාද ? මම නම් දාන්නෙ බන් බජාජ් ෆිලටරේ රුපියල් 100ක් විතර වෙන්නෙ :lol:
    පපර පපර පාන් ස්ටැෆර්ඩ් :yes::yes: 2000යි :sorry::sorry:ඔරින්ග් ටිකනම් ඔන්ලයින් තර්මෝස්ටැට් එකෙයි වෝටර් පම්ප් එකෙයි.එකක් 400ක් 600ක් වගේ උනේ පුතේ !
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මෙයා - හෙලෝ.අහවල් මෝටර්ස් එකෙන්ද ?
    එයා - ඔව්
    මෙයා - ජේඩ් එකට සෙට් වෙන ජපන් ක්ලච් කේබල් එකක් කීයක් වෙනවද ? මගෙ එක යටින් සවුත්තු වෙලා.
    එයා - 1500 වෙනව ජපන් එක

    okayguy.jpg

    suzuki wala nam rs 400 witara wenne japan eka. :D