~~~~POWER CUT OFFCIAL THRED ~~~~::

KDH

Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    විදුලිය රකින්න හමුදාව‘ - නි.ඇමැති කියයි
    2016 මාර්තු මස 14 10:55:25 | තිළිණි ද සිල්වා

    fb.png
    Tweet
    ජාතික විදුලිබල පද්ධතියේ දායකත්වය සපයන සියලු ස්ථානවලට වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා ආරක්ෂාව සපයන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි විදුලි බල නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා පවසයි.
    ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී යුද හමුදාව එම ස්ථාන වෙත යොමුවනු ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

    http://gossip.hirufm.lk/8792/2016/03/president-oder-to-provide-army-protection-all-ceb-in-country.html


    මහින්ද ආවොත් කියලා වෙන්නැති.පොන්සි ආණ්ඩුව............

    පැය 24 විදුලිය දෙන්න බැරිඋනාට අඩු නැතුව විහිලු නම් සපයනවා.

    :lol::lol::lol::lol:

     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    http://gossip.hirufm.lk/8792/2016/03/president-oder-to-provide-army-protection-all-ceb-in-country.html


    පැය 24 විදුලිය දෙන්න බැරිඋනාට අඩු නැතුව විහිලු නම් සපයනවා.

    :lol::lol::lol::lol:

    :confused::confused: ඒ අයි බන්.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඊයේ දවසෙම දෙතුන් සැරයක් කක්ක කළා.. පුක හේදුවේ නෑ. flush කලෙත් නෑ. වතුරත් නෑනේ.

    :D

    oa gana hithala kakka karana eka adu karanna thamai tax wadi karala badu mila wadi kare :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    ගම්පහ අපිට උදේ ඉදන් තිබ්බෙ නෑ. දැන් ටිකකට කලින් ආව. ඒ එක්කම ගමපහම වෙනත් පැත්තකට ගියා දැන්.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඒ මදිවට මේ දවස් වල පට්ට රස්නේට්යි...

    කොහොමද රැට දාඩිය පොල්ල
     

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    ආපහු ඊයේ වෙලාවටම කරන්ට් එක නැහැ මීපේ පාදුක්ක... :shocked::shocked::shocked::no::no::no:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    රෑට කපන්න එපා යකෝ මගුල.........

    උදේට හරි දවල්ට හරි කපහල්ලා කෝ

    තොපි ඉන්නේ ac දාගෙන