වතුර_නෑ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    මචං දැන් අපේ ලිං වල වතුර එහෙම අඩු වේගන යන්නෙ ඕයි. තව වැඩි කාලයක් අල්ලන් ඉන්න බැරි වෙයි. වතුර line එකටත් ටික දවසකින් කෙලීද දන්නෙ නෑ. වතුර line එක තිබ්බට ඉතින් කන්න බොන්නෙ ගන්නෙ ලිඳේ වතුරනෙ. මෙ කොළඹ පැත්තෙ. උබලගෙ පැති වලත් මෙහෙමද? උබලට වහිනවද?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    අපේ ලිඳේ නම් වතුර තියෙනව කොහොමත් තව සති දෙකක් විතර යනකොට වහියි මම හිතන්නෙ බක් මහ අකුණුත් එක්ක

    uba koheda mchan
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පාර්ලිමේන්තුව දියවන්නාවේ තියනකම් අපේ පැත්තේ වතුර කපන්නෙත් නැහැ ලයිට් කපන්නෙත් නැහැ
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    පාර්ලිමේන්තුව දියවන්නාවේ තියනකම් අපේ පැත්තේ වතුර කපන්නෙත් නැහැ ලයිට් කපන්නෙත් නැහැ

    hmm diyawannawa hinda berila innawa
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    පාර්ලිමේන්තුව දියවන්නාවේ තියනකම් අපේ පැත්තේ වතුර කපන්නෙත් නැහැ ලයිට් කපන්නෙත් නැහැ

    :P:P:P:P:yes::yes::yes::yes: