NISSAN FB15 Club

Htc1

Junior member
  • May 15, 2015
    158
    12
    18
    මචන්ලා FB15 පාවිච්චි කරන උන් Revrse cam,navigation එහෙම දාලා තියනවද වාහනේට?මේකේ ඩෑෂ් බෝඩ් එකේ ලොකු සෙට් එකක් හයි කරන්න ඉඩක් නෑනේ...උඹලා කොහොමද සෙට් එකක් හයි කරලා තියෙන්නේ?

    machan, Facelifted eke enawane Double din. mama dakka lankawe ekek podi bass wadak daala facelifted eke dashboard kaali set karala double din setup ekak daala thibba, podi bass wadak kiwwata uu henata mahansi wela thibba, mokada defogger switch eka ena place eka wenas parana ekei facelifted ekei

    Edit: Supersaloon ekakata karala thibbe, facelifted eke Supersaloon eke enne digital touch AC panel ekak ne ? eeke defogger eka wenama switch ekak thiyenne
     
    Last edited:

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0

    එහෙම නැතුව කෙලින්ම Double din එකක් බස්සන්න බෑ නේද බං..ගොඩක් උන් කරන්නේ නොර්මල් DVD සෙට් එකක් ගහලා mirror display එකක් හයි කරන එක...Facelifted එකත් අවුලක් නෑ හැබැයි නෙහ්...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචන්ලා FB15 පාවිච්චි කරන උන් Revrse cam,navigation එහෙම දාලා තියනවද වාහනේට?මේකේ ඩෑෂ් බෝඩ් එකේ ලොකු සෙට් එකක් හයි කරන්න ඉඩක් නෑනේ...උඹලා කොහොමද සෙට් එකක් හයි කරලා තියෙන්නේ?

    :no: මුකුත්ම කරලා නෑ.... සන් ලංකා දාලා ටූ වේ සිකුරුටියක් සෙට් කරලා තියෙනවා.... ඩිකිය ඔටෝ අරින්නත් පුලුවන් විදිහට.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යූරාජයා ත්‍රෙඩ් එක දැකලා නෑ. ඌ පනටත් වඩා ආදරෙයි මස්සිනාගේ එෆ් බී 15 එකට:lol::lol:

    රත්තරං;19866939 said:
    මස්සිනාටන් දෑවැද්දට යුරාජයවත් දීලලු තියෙන්නේ:eek:

    :angry::angry: තොපි හැමිනියව් කුප්ප කුකුල්ලු ටික..... ඊයේ රෑත් NHSL පැත්තේ රවුමක් දාලා ආවේ..... :love: :love: නිදිමරගාතේ කොළඹ ඉදන් කොහොම ආවද දන්නේ නෑ..... 177 පාරේ ලයිට් කණුවක් කණුවක් ගානේ මතක නිසා හොදා..... :D
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    :no: මුකුත්ම කරලා නෑ.... සන් ලංකා දාලා ටූ වේ සිකුරුටියක් සෙට් කරලා තියෙනවා.... ඩිකිය ඔටෝ අරින්නත් පුලුවන් විදිහට.... :D

    යකොව් එතක්ට තෝ යද්දී සින්දුවක්වත් අහන්නේ නැද්ද බොල... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යකොව් එතක්ට තෝ යද්දී සින්දුවක්වත් අහන්නේ නැද්ද බොල... :angry::angry:

    :oo: ඇයි බං කාර් එකට එන රේඩියෝ එක තියෙන්නේ.... ඒ කාලේ මහින්ද මාමි ජිල්මාට් දාලා සිංහ ද මොකක්ද එකට (දැන් සිත ඈෆ් එම් :P) 88.8 දෙන්න කලින් යස අගේට සිරස ඇහුවා.... දැන් මීටරේ තියෙන්නේ ජපන් ගානට නිසා..... සිගරට් ලයිටරේට MP3 Player එකක් ගහගෙන අහනවා.... CD Player එකකුත් තියෙනවා.... ඒක නම් මතක ඇති කාලෙකින් පාවිච්චි කරේ නෑ.... මගේ පිටි පස්සේ ස්පීකර් එකක් පිච්චිලා බං..... එතනට හරියන එකක් හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ.... :(
     
    mageth pitipasse ekak gihin, kalin owner wena ekak daala, part number eka search karala baluwama eeka Toyota land Cruiser ekaka ekak :lol:
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18

    එහෙම නැතුව කෙලින්ම Double din එකක් බස්සන්න බෑ නේද බං..ගොඩක් උන් කරන්නේ නොර්මල් DVD සෙට් එකක් ගහලා mirror display එකක් හයි කරන එක...Facelifted එකත් අවුලක් නෑ හැබැයි නෙහ්...

    oya mirror display eka quality na neda ban echchara ? anika pitipassa penawath adui neda ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    mageth pitipasse ekak gihin, kalin owner wena ekak daala, part number eka search karala baluwama eeka Toyota land Cruiser ekaka ekak :lol:

    :(:( කොහෙද බං ඔරිජිනල් ක්ලැරියොන් ඒවා ගන්න තියෙන්නේ....?? හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ..... මේ තියෙන එක රෙපයාර් කරගන්න හරි තැනක්.....!!
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    :(:( කොහෙද බං ඔරිජිනල් ක්ලැරියොන් ඒවා ගන්න තියෙන්නේ....?? හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ..... මේ තියෙන එක රෙපයාර් කරගන්න හරි තැනක්.....!!

    1st Cross street eke place ekakaka speakers repair karanawa machan. mage yaluwek speaker ekak ganna gihin hambawela nathuwa anthimata ethanin repair karan aawa, habai original eka tharamma quality na kiwwa :(
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    :oo: ඇයි බං කාර් එකට එන රේඩියෝ එක තියෙන්නේ.... ඒ කාලේ මහින්ද මාමි ජිල්මාට් දාලා සිංහ ද මොකක්ද එකට (දැන් සිත ඈෆ් එම් :P) 88.8 දෙන්න කලින් යස අගේට සිරස ඇහුවා.... දැන් මීටරේ තියෙන්නේ ජපන් ගානට නිසා..... සිගරට් ලයිටරේට MP3 Player එකක් ගහගෙන අහනවා.... CD Player එකකුත් තියෙනවා.... ඒක නම් මතක ඇති කාලෙකින් පාවිච්චි කරේ නෑ.... මගේ පිටි පස්සේ ස්පීකර් එකක් පිච්චිලා බං..... එතනට හරියන එකක් හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ.... :(

    මාත් ලයිටරේට මොඩියුලටෙර් එකක් ගහන් අහන්නේ බං...FM නම් අහු වෙනවා හතරක් පහක්..සෙට් එකක් දාල සබක් හයි කරගන්න ඕන බං..:(
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    oya mirror display eka quality na neda ban echchara ? anika pitipassa penawath adui neda ?

    ඔව් බං ඒ සින් එක නම් තියනවා..පිට්පස්ස පෙන්නේ නම් නෑ තමා...ඩෑෂ් බෝර්ඩ් එකට ෆිට් වෙන double din එකක් බලනවා බං මම මේ දවස් වල..හම්බුනේම නෑ...:(
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    N17 lassanai matanam, FB15 ela patta gahapu caruth thiyenawa habai.

    මම මගේ එක ගන්න කලින් FB 15 ම 20කට වඩා බැලුවා බං..සමහර ඒවා තියනවා දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ..සුපිරියට තියාගන්න පුළුවන් වාහන ලදරන් කරන කාලකන්නි ඉන්නව බං මේ රටේ..:no::no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19865609 said:
    ඒ කතාව ඇත්ත. FB15 එකක් ගන්නවනම් 20න් මෙහා ගන්න. එතනින් එහාට ඔච්චර පරන කාර් එකකට දෙන එක තේරුමක් නෑ. ඊට හොදයි නිසාන් ටීඩා එකක් හෝ ලාන්සර් CS එකක අව්රුද්ද අලුත් එකකට යන එක

    උඹ කියන්නෙ 25 විතර කරීනා එකකට යන එක පාඩුයි කියලද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මාත් ලයිටරේට මොඩියුලටෙර් එකක් ගහන් අහන්නේ බං...FM නම් අහු වෙනවා හතරක් පහක්..සෙට් එකක් දාල සබක් හයි කරගන්න ඕන බං..:(

    :shocked: මට නම් වාහනේට එන ස්පීකර් හතර හොද සද්දයි බං.... බේස් තියෙනවා දොරවල් දෙදරන්න..... :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම මගේ එක ගන්න කලින් FB 15 ම 20කට වඩා බැලුවා බං..සමහර ඒවා තියනවා දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ..සුපිරියට තියාගන්න පුළුවන් වාහන ලදරන් කරන කාලකන්නි ඉන්නව බං මේ රටේ..:no::no:

    රෙන්ට් කරපුවා බන්.. කාර් හතරක පහක ගාන හොයාල තියෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උඹ කියන්නෙ 25 විතර කරීනා එකකට යන එක පාඩුයි කියලද?

    කම්පැක්ට් එකකුයි සබ්කම්පැක්ට් එකකුයි සන්සන්දනේ කරන්නේ කොහොමද බන්??

    අබ ලෑල්ලට තනකොට කපන මැශිම හයිකරලා 18ක් තෙල් කරනවා කියල දුන්නොත් මුන් කැම්‍රියකට වඩා ගෙවලා ඒක ගන්නවා