මචන්ලා FB15 පාවිච්චි කරන උන් Revrse cam,navigation එහෙම දාලා තියනවද වාහනේට?මේකේ ඩෑෂ් බෝඩ් එකේ ලොකු සෙට් එකක් හයි කරන්න ඉඩක් නෑනේ...උඹලා කොහොමද සෙට් එකක් හයි කරලා තියෙන්නේ?
machan, Facelifted eke enawane Double din. mama dakka lankawe ekek podi bass wadak daala facelifted eke dashboard kaali set karala double din setup ekak daala thibba, podi bass wadak kiwwata uu henata mahansi wela thibba, mokada defogger switch eka ena place eka wenas parana ekei facelifted ekei
Edit: Supersaloon ekakata karala thibbe, facelifted eke Supersaloon eke enne digital touch AC panel ekak ne ? eeke defogger eka wenama switch ekak thiyenne
Last edited:

මුකුත්ම කරලා නෑ.... සන් ලංකා දාලා ටූ වේ සිකුරුටියක් සෙට් කරලා තියෙනවා.... ඩිකිය ඔටෝ අරින්නත් පුලුවන් විදිහට.... 


ඇයි බං කාර් එකට එන රේඩියෝ එක තියෙන්නේ.... ඒ කාලේ මහින්ද මාමි ජිල්මාට් දාලා සිංහ ද මොකක්ද එකට (දැන් සිත ඈෆ් එම්
) 88.8 දෙන්න කලින් යස අගේට සිරස ඇහුවා.... දැන් මීටරේ තියෙන්නේ ජපන් ගානට නිසා..... සිගරට් ලයිටරේට MP3 Player එකක් ගහගෙන අහනවා.... CD Player එකකුත් තියෙනවා.... ඒක නම් මතක ඇති කාලෙකින් පාවිච්චි කරේ නෑ.... මගේ පිටි පස්සේ ස්පීකර් එකක් පිච්චිලා බං..... එතනට හරියන එකක් හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ.... 
මට නම් වාහනේට එන ස්පීකර් හතර හොද සද්දයි බං.... බේස් තියෙනවා දොරවල් දෙදරන්න.....