NISSAN FB15 Club

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    N16 එක FB15 එකට සාපේක්ෂව තෙල් කරනවා අඩුයි සහ නැවත විකුණුම් මිල අඩුයි මචන්..හැබැයි සැප අතින් නම් සුපිරි වාහනයක්...තෙල් වියදම එච්චරම බලන්නේ නැත්නං ගනින්..හොඳ භාණ්ඩයක්..

    N16එකේ රැක් එනඩ්, මවුන්ට්,ලෝවර් ආම් අනම් මනං මේ ආත්මේ හදලා ඉවරකරන්න බෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම මගේ එක ගන්න කලින් FB 15 ම 20කට වඩා බැලුවා බං..සමහර ඒවා තියනවා දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ..සුපිරියට තියාගන්න පුළුවන් වාහන ලදරන් කරන කාලකන්නි ඉන්නව බං මේ රටේ..:no::no:

    :baffled::baffled: ඊයේ පෙරේදා ශොප් එකට ආව එකෙක් කාර් එක දැකලා.... ඌ මට FB15 මෙහෙමයි මෙහෙමයි කියන්න ගත්තා..... බැලින්නම් දවස් දෙකකට කලින් ඒකක් ගත්ත එකෙක්.... :P මම ඌට FB15 එකේ ඉස්සරහා ඉදන් පිටිපස්සටම ඇණේ ඉදන් කියලා දීලා යැව්වේ...... :P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන්ලා FB15 පාවිච්චි කරන උන් Revrse cam,navigation එහෙම දාලා තියනවද වාහනේට?මේකේ ඩෑෂ් බෝඩ් එකේ ලොකු සෙට් එකක් හයි කරන්න ඉඩක් නෑනේ...උඹලා කොහොමද සෙට් එකක් හයි කරලා තියෙන්නේ?

    ඊබේ එකෙන් ගෙන්නපන් ඩබල් ඩින් මවුන්ට් කොන්සෝල් එකම

    P20646RHD.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19871350 said:
    N16එකේ රැක් එනඩ්, මවුන්ට්,ලෝවර් ආම් අනම් මනං මේ ආත්මේ හදලා ඉවරකරන්න බෑ

    :baffled: ලෝවර් ආම් නම් පොඩ්ඩක් විතර FB15 ත් වද දෙනවා..... හොද ජාපා බුෂ් දෙකක් දාලා ගැහුවොත් නම් අල්ලලා හිටිනවා.... :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked: මාමේ මටාත්...... ලින්ක් එකක්.... :D

    attachment.php

    2006 සෙන්ට්‍රා එකේ ආවෙත් ඔය ඩෑශ් බෝර්ඩ් එකමයි. මෙන්න මේවගේ ගෙමක් ගහපන්. උබට මතකද මම වෑන් මොඩිෆිකේශන් ත්‍රෙඩ් එකේ දැම්මේ මම 2015 nissan ටිආනා එකට මේ වගේ මවුන්ට් එකක් හැදුව හැටි.. උබටම හදාගන්න පුලුවන්

    http://www.b15u.com/threads/33526-My-N16-Center-Console-Swap-Double-Din-Navi

    http://www.b15u.com/threads/20052-N16-Almera-parts

    http://www.b15u.com/threads/33459-My-N16-Center-Console-Swap-Nexus7-Install/page3

    මෙන්න මාමේ ඊබේ එකෙන්.. නිසාන් almera කියන්නේ ඕකම ඩෑශ් බෝර්ඩ් එක ආපු කාර් එකක්.. කෝකටත් වැඩේ ශුවර් කරන් ගෙන්නන්න

    http://www.ebay.co.uk/itm/Nissan-Al...311845?hash=item1eacc070e5:g:quMAAOSwx-9W1HTT
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    රත්තරං;19871326 said:
    රෙන්ට් කරපුවා බන්.. කාර් හතරක පහක ගාන හොයාල තියෙන්නේ

    වෙන්නැති බන්..සමහර ඒවගේ ඇතුල දැක්කම හිතෙනවා පාරේ දුවන CTb බස් වල සිට් ඊට හොදයි කියලා..අනික දැක්ක තව දෙයක් මචන් FB15 විකුණන 90% ක් ම උන් open papers තියන් ඉන්නේ..එකෙක්වත් orginal owner නෙමෙයි..මම බලපුවගෙන් දෙන්නයි orginal owners ලා හම්බුනේ...තමන්ගේම අයිතියට තියාගෙන සුපිරියට පාවිච්චි කරන උන් විකුනන්නේ කලාතුරකින්
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    රත්තරං;19871350 said:
    N16එකේ රැක් එනඩ්, මවුන්ට්,ලෝවර් ආම් අනම් මනං මේ ආත්මේ හදලා ඉවරකරන්න බෑ

    :yes::yes::yes:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    :baffled::baffled: ඊයේ පෙරේදා ශොප් එකට ආව එකෙක් කාර් එක දැකලා.... ඌ මට FB15 මෙහෙමයි මෙහෙමයි කියන්න ගත්තා..... බැලින්නම් දවස් දෙකකට කලින් ඒකක් ගත්ත එකෙක්.... :P මම ඌට FB15 එකේ ඉස්සරහා ඉදන් පිටිපස්සටම ඇණේ ඉදන් කියලා දීලා යැව්වේ...... :P:P

    :lol::lol::lol::lol:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    රත්තරං;19871371 said:

    ඊබේ එකෙන් ගෙන්නපන් ඩබල් ඩින් මවුන්ට් කොන්සෝල් එකම

    P20646RHD.jpg

    මචන් මෙහෙම කරොත් ඩෑෂ් බෝර්ඩ් එකේ orginal ලුක නැති වෙනවා නේද? :(:(:(
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    වෙන්නැති බන්..සමහර ඒවගේ ඇතුල දැක්කම හිතෙනවා පාරේ දුවන CTb බස් වල සිට් ඊට හොදයි කියලා..අනික දැක්ක තව දෙයක් මචන් FB15 විකුණන 90% ක් ම උන් open papers තියන් ඉන්නේ..එකෙක්වත් orginal owner නෙමෙයි..මම බලපුවගෙන් දෙන්නයි orginal owners ලා හම්බුනේ...තමන්ගේම අයිතියට තියාගෙන සුපිරියට පාවිච්චි කරන උන් විකුනන්නේ කලාතුරකින්

    umba ekak gattada, onang ekak thiyanwa, KA....mage namata:cool:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :angry::angry: තොපි හැමිනියව් කුප්ප කුකුල්ලු ටික..... ඊයේ රෑත් NHSL පැත්තේ රවුමක් දාලා ආවේ..... :love: :love: නිදිමරගාතේ කොළඹ ඉදන් කොහොම ආවද දන්නේ නෑ..... 177 පාරේ ලයිට් කණුවක් කණුවක් ගානේ මතක නිසා හොදා..... :D

    :lol::lol:දැන් වැඩිය මේකේ ලගින්න වෙන්නෙ නෑනේ බං........