N16 එක FB15 එකට සාපේක්ෂව තෙල් කරනවා අඩුයි සහ නැවත විකුණුම් මිල අඩුයි මචන්..හැබැයි සැප අතින් නම් සුපිරි වාහනයක්...තෙල් වියදම එච්චරම බලන්නේ නැත්නං ගනින්..හොඳ භාණ්ඩයක්..
N16එකේ රැක් එනඩ්, මවුන්ට්,ලෝවර් ආම් අනම් මනං මේ ආත්මේ හදලා ඉවරකරන්න බෑ
N16 එක FB15 එකට සාපේක්ෂව තෙල් කරනවා අඩුයි සහ නැවත විකුණුම් මිල අඩුයි මචන්..හැබැයි සැප අතින් නම් සුපිරි වාහනයක්...තෙල් වියදම එච්චරම බලන්නේ නැත්නං ගනින්..හොඳ භාණ්ඩයක්..
මම මගේ එක ගන්න කලින් FB 15 ම 20කට වඩා බැලුවා බං..සමහර ඒවා තියනවා දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ..සුපිරියට තියාගන්න පුළුවන් වාහන ලදරන් කරන කාලකන්නි ඉන්නව බං මේ රටේ..![]()

ඊයේ පෙරේදා ශොප් එකට ආව එකෙක් කාර් එක දැකලා.... ඌ මට FB15 මෙහෙමයි මෙහෙමයි කියන්න ගත්තා..... බැලින්නම් දවස් දෙකකට කලින් ඒකක් ගත්ත එකෙක්....
මම ඌට FB15 එකේ ඉස්සරහා ඉදන් පිටිපස්සටම ඇණේ ඉදන් කියලා දීලා යැව්වේ...... 

මචන්ලා FB15 පාවිච්චි කරන උන් Revrse cam,navigation එහෙම දාලා තියනවද වාහනේට?මේකේ ඩෑෂ් බෝඩ් එකේ ලොකු සෙට් එකක් හයි කරන්න ඉඩක් නෑනේ...උඹලා කොහොමද සෙට් එකක් හයි කරලා තියෙන්නේ?
යකොව් එතක්ට තෝ යද්දී සින්දුවක්වත් අහන්නේ නැද්ද බොල...![]()

රත්තරං;19871350 said:N16එකේ රැක් එනඩ්, මවුන්ට්,ලෝවර් ආම් අනම් මනං මේ ආත්මේ හදලා ඉවරකරන්න බෑ
ලෝවර් ආම් නම් පොඩ්ඩක් විතර FB15 ත් වද දෙනවා..... හොද ජාපා බුෂ් දෙකක් දාලා ගැහුවොත් නම් අල්ලලා හිටිනවා.... 
රත්තරං;19871371 said:
ඊබේ එකෙන් ගෙන්නපන් ඩබල් ඩින් මවුන්ට් කොන්සෝල් එකම

මාමේ මටාත්...... ලින්ක් එකක්.... 
මාමේ මටාත්...... ලින්ක් එකක්....
![]()
රත්තරං;19871326 said:රෙන්ට් කරපුවා බන්.. කාර් හතරක පහක ගාන හොයාල තියෙන්නේ
රත්තරං;19871350 said:N16එකේ රැක් එනඩ්, මවුන්ට්,ලෝවර් ආම් අනම් මනං මේ ආත්මේ හදලා ඉවරකරන්න බෑ

ඊයේ පෙරේදා ශොප් එකට ආව එකෙක් කාර් එක දැකලා.... ඌ මට FB15 මෙහෙමයි මෙහෙමයි කියන්න ගත්තා..... බැලින්නම් දවස් දෙකකට කලින් ඒකක් ගත්ත එකෙක්....
මම ඌට FB15 එකේ ඉස්සරහා ඉදන් පිටිපස්සටම ඇණේ ඉදන් කියලා දීලා යැව්වේ......
![]()

රත්තරං;19871371 said:
ඊබේ එකෙන් ගෙන්නපන් ඩබල් ඩින් මවුන්ට් කොන්සෝල් එකම
![]()

වෙන්නැති බන්..සමහර ඒවගේ ඇතුල දැක්කම හිතෙනවා පාරේ දුවන CTb බස් වල සිට් ඊට හොදයි කියලා..අනික දැක්ක තව දෙයක් මචන් FB15 විකුණන 90% ක් ම උන් open papers තියන් ඉන්නේ..එකෙක්වත් orginal owner නෙමෙයි..මම බලපුවගෙන් දෙන්නයි orginal owners ලා හම්බුනේ...තමන්ගේම අයිතියට තියාගෙන සුපිරියට පාවිච්චි කරන උන් විකුනන්නේ කලාතුරකින්

තොපි හැමිනියව් කුප්ප කුකුල්ලු ටික..... ඊයේ රෑත් NHSL පැත්තේ රවුමක් දාලා ආවේ.....
![]()
නිදිමරගාතේ කොළඹ ඉදන් කොහොම ආවද දන්නේ නෑ..... 177 පාරේ ලයිට් කණුවක් කණුවක් ගානේ මතක නිසා හොදා.....
![]()

දැන් වැඩිය මේකේ ලගින්න වෙන්නෙ නෑනේ බං........