Wenna hitiye kawuda ? une kawuda ?

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
Kattiya kiyamu balanna thama wenna hitiye kawuda. Eth aththatama une kawuda kiyala. Saha dan inna thathweta kamathida kiyala.


Mama nam hitiye doctor kenek wenna hithan. A/L kaleth bio. But anthimata une software engineer. welawakata nam dukai. uparimen padam kale na. but overall sathutui. :D
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම ආප්ප කඩයක් දාන්න හිටියේ...

    එත් චයිනිස් කඩයක් දැම්මේ...
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම ආප්ප කඩයක් දාන්න හිටියේ...

    එත් චයිනිස් කඩයක් දැම්මේ...
    පුදනකොටම ඔය කොරල තියෙන්නෙ :lol::lol::lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ow math doctor kenek wenna hitiyee


    7yrHV3.gif
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Hithena hitye Bus Driver kenek wenna. ekama una. Den Leyland bus elawanawa

    Ado math okamai karanna unne.

    Podi Silva - පොඩි සිල්වා;19880504 said:
    ඩොකෙක් වෙන්න හිටියේ අන්තිනට වුනේ කොන්දෙක් :( :(

    mechchara bus driversla conductors la innawada ban elkairi eke.
    ubala ada niwaduda naththam ticket kadana gaman phone eken log unada ? :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආසම කරන සහ වෙන්න හිතන් හිටපු රස්සාව කලා....(රස්සාව දන්නෝ දිනති)
    අන්එවොයිඩබල් සර්කම්ස්ටන්ස් නිසා දැන් මේක කරනවා...
     
    mechchara bus driversla conductors la innawada ban elkairi eke.
    ubala ada niwaduda naththam ticket kadana gaman phone eken log unada ? :lol:

    මන් නම් යන ගමනුත් ලොග් වෙනවා
    ඩ්‍රයිවර් අයියා නම් හෝල්ට් වල නැවැත්තුවම ලොග් වෙනවා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;19880543 said:
    මන් නම් යන ගමනුත් ලොග් වෙනවා
    ඩ්‍රයිවර් අයියා නම් හෝල්ට් වල නැවැත්තුවම ලොග් වෙනවා

    ලග දුවන බස් එකක් වෙන්ටැ., හෝල්ට් එකේ නවත්තල ඉන්ටනෙට් යන්න තරම් වෙලා තයෙන්නේ...