Wenna hitiye kawuda ? une kawuda ?

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ආසම කරන සහ වෙන්න හිතන් හිටපු රස්සාව කලා....(රස්සාව දන්නෝ දිනති)
    අන්එවොයිඩබල් සර්කම්ස්ටන්ස් නිසා දැන් මේක කරනවා...

    බොලා කරපු රැකියාවල් අපිටත් කියහන්කෝ රහ කොරන් නැතුව :( බුද්ධි අංශ සාමාජිකයෙක්වත්ද ?:shocked::shocked:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ජනාධිපති වෙන්න හිතන් හිටියෙ තාම ඡන්ද දායකයෙක් විතරයි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,064
    113
    ජොනී බට්ට;19880575 said:
    බොලා කරපු රැකියාවල් අපිටත් කියහන්කෝ රහ කොරන් නැතුව :( බුද්ධි අංශ සාමාජිකයෙක්වත්ද ?:shocked::shocked:

    පොර ඉස්සර Porn Star කෙනෙක් :yes::yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;19880596 said:
    අපි 4G නේ බ්‍රෝ
    ඔය චුට්ට වෙලාව ඇති :P :P

    ඔව් නේ 4g නම් ඉතින් ලොග් වෙලා නුලකට බම්ප් එකක් දාන්න හිටන් වෙලාව ඇති...
     

    WI10

    Banned
    Mar 10, 2016
    204
    25
    0
    අහසේ !
    වැලක එල්ලිලා යන අර ටාසන්ගේ වගේ චරිතෙකටද ආස....

    dell031.jpg


    ඔව් කාරියක් නැතෙයි ඕනේ දෙයක් :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,888
    113
    ඒ කාලෙ මොකුත් හිතුණෙත් නෑ..
    දැනුත් මොකුත් වෙන්නෙත් නෑ.. :sorry:


    ලෙඩක්ද කොහෙද :lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machan meheda work karanne. kohomda career path eka hadagaththe. poddak visthara tikakkiyanna. thanks

    මුලින්ම වර්ක් කලේ මෙහෙ අයම වැඩ කරන UK කම්පනි එකක මචන්.මෙහෙ බ්‍රාන්ච් එකක් තිබ්බ.දැන් ෆුල්ටයිම් ෆ්‍රී ලාන්සින්. CG ඉතින් මචන් ලොකු පරාසෙක විහිදෙන දෙයක්.මෙහෙමයි ඔයා ඔක්කොම ඕවරෝල් ඉගෙන ගන්න (animation,modeling,texturing,lighting,rendering etc....2D නම් illustraion,animation,designing etc.....VFX නම් ඒ පැත්තෙනෙ කරන්න )

    තමන්ගෙ portfolio එක හොදටම තියාගන්න මචන්.මොකද උබ මොන ඩිග්‍රි ගහල උන්නත් ස්ටුඩියෝස් ගනන් ගන්නෑ උබගෙ portfolio එක උන්ගෙ ස්ටෑන්ඩර්ඩ් එකට නැත්නම්.ILM, UBISOFT, PIXAR, WETA etc ඔක්කොම බලන්නෙ මචන් portfolio එක තමා.හයර් කරන්නෙත් ඉතින් සුපිරිම වැඩ්ඩො ටික තමා :yes: ලොකු තරගයක් නම් ඉතින් තියෙනව මොකද ක්‍රියේටිවිටි එකට සීමාවක් නෑනෙ :rolleyes:

    මොනදේ කලත් හරියටම කරල ඉස්සරහට යන්න :cool::cool: good luck macho.
     

    kingdewi

    Well-known member
  • ආසම කරන සහ වෙන්න හිතන් හිටපු රස්සාව කලා....(රස්සාව දන්නෝ දිනති)
    අන්එවොයිඩබල් සර්කම්ස්ටන්ස් නිසා දැන් මේක කරනවා...

    දැන් කරනවා කිවුවේ Hand job එක වෙන්ටෑ:lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආස කරපු රස්සා දෙකක් තිබ්බා.. :yes: ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න හරි හමුදාවට බැඳෙන්න හරි... :D
    ඒත් හමුදාවට බැඳෙන්න තරම් ෆිට්නස් තිබ්බේ නෑ... :dull:
    හිතාගන්න බැරි විදිහට ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියර් කෙනෙක් වෙන හීනෙත් සුණු විසිණු වුනා.. :(
    දැන් කොම්පියුටර් සම්බන්ද රස්සාවක් කරනවා... :)
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Electrical/Telecom Engineer kenek wenna hithan hitiye, Tika kalak eng. side eken igena gaththa - But eka blast wuna

    Computer related higher studies kala - tika kalak programmer kenek widiyata hitiya ekath iwarai.

    Freelancin kara - Ekath iwarai.

    Den business. :D
     
    Last edited:

    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    වෙන්ඩ තිබුනෙ වඩුවෙක් උනේ Foreign Bank එකක Business Analyst කෙනෙක්