

Podi Silva - පොඩි සිල්වා;19880596 said:අපි 4G නේ බ්‍රෝ
ඔය චුට්ට වෙලාව ඇති![]()
![]()
පොඩි කාලේ චිත්‍ර අදින්ට ආසාවක් තිබ්බා. කාමරේ බිත්තියේ පොඩි කාලේ අදපුව තවම තියෙනවා.
ඉස්සරලා කඩයක් කරා ඊට පස්සේ qs කරා , plan අන්දා , පොඩි බේකරි එකක් කරා ඔය අතරේ freelance කරා , දැන් 3d interior/exterior design කරනවා ඉසරහට මොනවා කරයි ද දන්නේ නෑ![]()

සදා වලේ... ජොබ් එකට ගියදවසේ මැරෙන එකා වලලන්නේ 55න්Sri Lanka Administrative service![]()

රත්තරං;19881256 said:සදා වලේ... ජොබ් එකට ගියදවසේ මැරෙන එකා වලලන්නේ 55න්
Dawase kathaawa ayye

කඩ්ඩ බැරි එකා;19881371 said:මමත් හිතන් උන්නේ ඩොකෙක් වෙන්න. අන්තිමේ ඒ ඔක්කොම හීනවලට කෙල උනා. දැන් මම මොකෙක් වෙලාද කියල හිතා ගන්න බෑ. මම ටියුෂන් කරනව, වෙබ් ඩිවලොපින් කරනව, කුබුරකුත් කොටනව. තව ගොඩක් දේවල් කරනව බන්.![]()

)


