Wenna hitiye kawuda ? une kawuda ?

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ලෝකෙම අදුනන බිස්නස්මන් කෙනෙක් වෙන්න හිතුවේ ....
    ගමම අදුනන බිස්නස්මන් කෙනෙක් වෙල ඉන්නේ තාම බලමු ඉස්සරහට
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;19880973 said:
    පොඩි කාලෙදි හිතන් හිටියේ ඩොකෙක් වෙන්න
    අවසානේ සිද්ද වුනේ ගස් නැගලා පොල් කඩන්න :( :(

    ඉස්සෙල්ල දාපු කොමෙන්ට් ඒක අමතක උනාද...:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    රත්තරං;19881141 said:
    වෙන්න හිතන් උන්නේ වාහන මැකෑනික් කෙනෙක්. අන්තිමට උනේ චිචි මැකෑනික් කෙනෙක්

    ඒ මොකාද ඒ...? :eek:
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Kattiya kiyamu balanna thama wenna hitiye kawuda. Eth aththatama une kawuda kiyala. Saha dan inna thathweta kamathida kiyala.


    Mama nam hitiye doctor kenek wenna hithan. A/L kaleth bio. But anthimata une software engineer. welawakata nam dukai. uparimen padam kale na. but overall sathutui. :D

    :yes::yes::yes::yes::yes: maath ehemai.....