මගේ අත්දැකීම පහලින්. 
මේක උනේ A/L කරන කාලේ.
ඉස්කෝලෙ ඇරෙනකන් බලන් හිටියා. ඔහොම බලන් ඉද්දි ඉස්කෝලෙ ඉවර වෙලාවත් ආවා.
දැන් ඉතින් හිතන් හිටපු එක කරන්නත් එපැයි. මම කෙල්ලොත් එක්ක කතා කරන්නෙත් නෑ වැඩිය. ඉතින් කතා කරන විදියත් වෙලාව එනකන් Practice කරා.
අවසානෙට ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ කෙල්ලගෙ පිටිපස්සෙන් ගිහින් තට්ටුවක් දාලා ඇහුව ඔයා හෙට ස්කෝලෙ එනවද? කියලා
. (ඒක ඇහුනෙත් නිකන් ගහන්න වගේ. මට ඉතින් එච්චර පුරුද්දක් නෑනෙ කෙල්ලොත් එක්ක කතා කරලා.
) කෙල්ල පිටිපස්ස හැරුන, උඩ බැලුව. (මම කෙල්ල වගේ 1.5 ගුනයක් වගේ උසයි.
පංතියෙන් උසම
) අනිත් පැත්ත හැරුන ටිකක් හයියෙන් දව්වා. 

. මටත් චාටර් එක. මං ආව ගෙදර. දැන්නම් ඒ කෙල්ල ඉස්සර මං ලගින්ම හිටපු යාලුවත් එක්ක යාලු වෙලා ඉන්නෙ.
මට හිතෙන්නෙ ඒක මගෙ නොහැකියාව කියලා. 
ඔච්චර තමයි ඉතින්.
Share your experience in comments.