aww!
ithin iita passe...
uba berila wage.![]()
heheh lol. aparade joliyata hari daganna tibbe
![]()

hmmmmmmmmmmmmmmmmmmaww!
ithin iita passe...
uba berila wage.![]()
heheh lol. aparade joliyata hari daganna tibbe
![]()

hmmmmmmmmmmmmmmmmmm
මම කිව්වා මට ඔයාට වඩා හොඳ කෙනෙක් ඕනේ නෑ මට ඕනේ ඔයාව කියල.. එතකොට කිව්වා අම්මගෙන් අහන්න ඕනේ කියලා.. මම කිව්වා හෙනම් ෆෝන් නම්බරේ දෙන්න කතා කරන්න කියල..
එතකොට අපෝ බෑ කිව්වා.. ඉතින් මම කිව්වා මෙන්න මගේ නම්බර් එක තව හිතලා කැමතිනම් මට කෝල් කරන්න කියලා.. එච්චරම තමයි ඉතින්
.මට මේක උනේ 9 වසරේදී..මගේ පොතක් අරගෙන ඒ කෙල්ල මුල් පිටුවේ මගේ නම , විෂය , පන්තිය ලස්සනට ලොකුවට බෝල අකුරු වලින් ලියලා තිබුන දවසක්...පොත දැක්කම මට කතා කරගන්නවත් බැරි උනා ...නමුත් මට කලින් මගේ යාළුවා මෙකි එක්ක සෙට් උනා, මොකද උන් දෙන්නගෙම ෆැමිලි හොදට ෆිට් නිසා.. .....දැන් නම් එයාව හොයා ගන්නවත් නෑ ...

මගේ නම් පලවෙනි crush එක school van එකේ අක්ක කෙනෙක්..........මම එතකොට 6 වසරේ හිටියේ...මම ඉස්සෙලේම එයාට කතා කරේ පොතක් ඉල්ල ගන්න

ගෙදර නම්බර් එක හොයා ගත්තා කෝල් කලා ඒකිමයි කතා කලේ මට කතා කර ගන්න බැරිඋනා ඒ වොයිස් එක ඇහුනම ගල් උනා ඊට කලින්වත් ඊට පස්සේ කාලේවත් කවදාවත් එහෙම වෙලා නැ ..පිස්සෙක්ද කොහෙද කියල පොන් එක තිබ්බ...දැන් එයා බැදල ලස්සන බබෙක් ඉන්නව...

කෙල්ලගෙන් ගිහින් කැමතිද ඇහුවා.. කෙල්ල මේ පැත්තට ඇඹරුනා.. අනිත් පැත්තට ඇඹරුනා.. කිරි පැකට් එකකුත් අරන් දුන්නා.. ඒක බීලත් මෙකි කැමති වුනේ නෑනේ..![]()
මගේ නම් පලවෙනි crush එක school van එකේ අක්ක කෙනෙක්..........මම එතකොට 6 වසරේ හිටියේ...මම ඉස්සෙලේම එයාට කතා කරේ පොතක් ඉල්ල ගන්න

දවසක් යාලුවෝ දෙන්නෙක් එක්ක මෙකි බහින තැනින් බැහැල පස්සෙන් ගිය.පස්සෙන් ආපු එවුන් වෙනම අවේ.















ubada thaththa![]()





මේක වුනේ ඉස්කෝලෙදි සහ බස් එකේදී.
එකී 10 .මන් 12
ඒ දවස්වල පොඩ්ඩක් මට ඉස්කෝලේ නමක් තිබ්බා.අරව මේවා අරන්.
මේ කෙල්ල ම තමයි කැමතියි වගේ මන් යන බස් එක මීටර් කරගෙන ඉදල එකට නගින්නයි.නැග්ග වෙලේ ඉදල මාව කන්න වගේ බලන් ඉන්නවා වගේ හිටියේ.
කැත කෙල්ලෙකුත් නෙමෙයි.නිකන් එමා වොට්සන් වගේ.එකමයි මට හිත ගියෙත්.
ඉස්කෝලෙත් දහදෙනෙක් විතර ට්රයි කර ඒකිට ඒ දවස්වල.
පන්තියේ එවුනුත් මාව පෝන් කරා කොහොමහරි දාගනින් කියලා.
මාත් ඉතින් නැකතක් බලල එහෙමදවසක් යාලුවෝ දෙන්නෙක් එක්ක මෙකි බහින තැනින් බැහැල පස්සෙන් ගිය.පස්සෙන් ආපු එවුන් වෙනම අවේ.
එත් කෙල්ලට බය හිතිලා වගේ දිව්වා.
කෙල්ල හැම අවුරුද්දෙම ක්රීඩා වලින් කොට්ටාශ,කලාප යනවා.
මන් ඉතින් කොහේ එකිත් එක්ක දුවන්නද?
පහුවදා ඉස්කෝලේ gate එක ගාව ඉදන් මන් දිහා මාරම මලකින් බලන් හිටියා.
මට එපාවුණා.
එතනින් පස්සේ එකී මන් පස්සේ අවේ නැ.
මම තමයි ටිකක් ටිකක් ගියේ.
ඔය කලේ ඇතුලත එක වචනයක් වත් එකී එක්ක මන් කතා අක්රේ නැ.
පස්සේ ආයි පුරුස සක්තිය අරගෙන දවසක් මම කතා කරා එකිත් එක්ක.
එකී යාලුවෙන්න බැ කිව්වා.
මම පෙරෙත්ත කරන්න ගියෙත් නැහැ.
කෙලින්ම ඒකිගේ මූණ දිහා බලල කමක් නැ නැඟී කිවුව.
මන් අයි පස්සෙන් ගියෙත් නැහැ.
එත් එකී අයි පරණ විදියට මන් දිහා බලන්නයි හිනාවෙන්නයි ගත්ත.
මන් ඒ වුනාට ආයි කෙයාර් කරේ නැ.
ඊට අවුරුදු 3පස්සේ
මම ෆස්ට් ඉන්ටර්විව් එකට යන්න ස්ටේෂන් එකේ ඉද්දි මන් දැක්ක එකී කොල්ලෙක් එක්ක අත් අල්ලගෙන පන්ති යනවා.
හිටපු ගමන් ඒකිව මතක් වෙනවා.ඒත් හිතට ලොකු බරක් නැ.
මගේ කතාව අවසානයි,අසා සිටි ඔබ සැමට ස්තුතියි.



fb eken no eka illuwe, eki akkagen ahala dennada kiyala, akka denna kiwwamai dunne. kamatida ahuwama hitala balanna one kiwwa. maasayak eki maawa hondata adhyanayakarala kamatta dunna![]()

Story Number 1 - After school igena ganna kale...nugegodadi seen eka une...mage cousing malli kenekge Facebook eke kellek dakka...mata eki ona kiyala hithuna...mallige margen kollek innawada nadda fully story eka aha gaththa...idala break wela gewal walin kamathi wela nathuwa....
mama Fb request ekak dala chat karala adiyak gahapu welawaka kiyala damma man oyata kamathi hadisiyak naha hithala balala kiyanna kiyla....eda rama nadu karaya wage wisthara ahuwa magen...eta pahu wenida ekige mallita ( podi malli ) Nugegoda School ekaka shramadanayak...meki yanna ona ekata...mata katha kara nugegodata enawa enna puluwan da kiyala...
ammata hudu nala karala jandiyat adagena giya...meki mawa sharamdaneta ekkan gihin putuwak deela wadi wenna kiyala meki sharamadaneta udaw karala iwara wela api denna awilla pastr shop ekakata gihin hodata kala math ekka bus eke awilla kottawen bahala rata call ekak dennam kiyala gedara giya...man hithuwa kamathi una thama kiyala...
eda ra ada ada call karanawa ammage yaluwekge puthek passen enawa ammath kamathi eki kmathi na kiyala...mama marenawa meka karanna ba mata kiyala...
anna eki uwa badala mata penna photo danawa :3


A/L කාලේ Rotary එකේ දැක්ක කෙල්ලෙක්ව එකී SAKYA එකටත් ආව, A/L Maths කරේ එකී BIO, Chemistry (Baddewithana Sir), Physics(Pussella Sir) එකම පන්තියකට ගියේ, එත් වචනයක්වත් කතා කරලා නැහැ, බයයි! First love එක මචන්, කතාකරන්න කියල හිතාගෙන ඉන්නවා ඒකිව දැක්ක ගමන් බූතයෙක් වගේ මාව ගල් ගැහැනව. එකම බුස් එකේ යන්නෙත් (176) එකී Boralla බහිනවා, එකී දනන් හිටියා මම ඒකිට try කියල, දවසක් දෙකක් කොහොම හරි game ක් දීල බස් එකේ ලගින් වාඩි උණා , එත් කතාකරන්න බැරි උනා! ........
eelage paara single kellek ta try karahan. 
adoo umba kiwwe umba Dambulle ekek kiyalane....thoge pacha athe mattu wage..![]()

