කෙල්ලෝ හරි වෙනස් ජාතියක්
කෙල්ලෝ කියන්නේ හරි වෙනස් ජාතියක්. ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ...
තිය තිය ඉන්නේ නැතුව ඇතුලට වර...
කාර් එකක් පැයට සැතපුම් 80ක වේගයෙන් යනවනම්, එම කාර් එකට සැතපුම් 80ක් දුර යන්න කොච්චර කාලයක් යයද???
ලොකු සහෝදරයාගේ වයස අවු.4. පොඩි සහෝදරයාගේ වයස ලොකු සහෝදරයාගේ වයසම මෙන් හරි අඩකි.
ලොකු සහෝදරයාට වයස අවු 100ක් වන විට බාල සහෝදරයාගේ වයස කීයද???

ඔන්න බලාපල්ලකෝ උත්තර ටික...

ලොකු සහෝදරයාගේ වයස අවු.4. පොඩි සහෝදරයාගේ වයස ලොකු සහෝදරයාගේ වයසම මෙන් හරි අඩකි.
ලොකු සහෝදරයාට වයස අවු 100ක් වන විට බාල සහෝදරයාගේ වයස කීයද???
ඔන්න බලාපල්ලකෝ උත්තර ටික ...

Last edited: