කෙල්ලෝ හරි වෙනස් ජාතියක්

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කොහොමද යකෝ මුන් ඉන්න රටවල් සංවර්ධනය වුනේ ? :dull: :dull:

    mmhm.gif
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචන්, අපේ රටේ මිනිස්සු ඔච්චර මෝඩ නැති උනාට අපි තාම සංවර්ධිත රටක් නොවන්නෙ අපේ දේශපාලුවන්ට පිං සිද්ධ වෙන්න තමයි...

    :yes::yes:
    :yes:

    මිනිස්සු මෝඩ නැත්තන් පාර්ලිමේන්තුවට යවයිද ෆෝවිල් ඉල්ලන උන්ව :baffled::baffled::baffled:


     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හැම කෙල්ලම මෝඩ නැහැ බන්..හොඳ මීටර් කෙල්ලෝ ඉන්නවා..මේ වගේ ලූස් කේස් ඉන්නවා ඉතින් කොහෙත් :lol:
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මචන්, අපේ රටේ මිනිස්සු ඔච්චර මෝඩ නැති උනාට අපි තාම සංවර්ධිත රටක් නොවන්නෙ අපේ දේශපාලුවන්ට පිං සිද්ධ වෙන්න තමයි...

    :yes::yes:
    :yes: