මටත් ඔය social anxiety සීන් එක ලාවට තියෙනව බන්. ගොඩක්දුරට කෙල්ලො එක්ක.අනික වැඩකට ෆෝකස් වෙන්න අමාරුයි බන්
අද ඉදන් ඔන්න මමත් පටන් ගන්නව. No Porn-No Fap
මටත් ඔය අවුලම තියනව බන්.. හේතුවනම් හරියටම දන්නේ නැ බන්
මටත් ඔය social anxiety සීන් එක ලාවට තියෙනව බන්. ගොඩක්දුරට කෙල්ලො එක්ක.අනික වැඩකට ෆෝකස් වෙන්න අමාරුයි බන්
අද ඉදන් ඔන්න මමත් පටන් ගන්නව. No Porn-No Fap
අතේ ගහන එක මන් හිතන්නෙ. ඇගේ තියෙන ශක්තිය විනාශ වෙනව බන්. ගහපු දවසට තේරෙනවනෙ. හෙන මුස්පේන්තුයි
වැල බලන එකත් ලෙඩක් තමයි බන් ඉතින්. වෙන උන් sex කරන එකක් දිහා බලල වින්දනය ලබනව අපි. ඒවත් හෙන අතාත්වික දේවල්. කොල්ලො දෙන්නෙක් එක කෙල්ලට කරනව. නැත්තන් ඔෆිස් එකේ මේසෙ උඩ කරනවා. ඉස්කෝලෙ ටීචර් ලමයි එක්ක කරනව. එහෙම නැත්තන් දුවයි,කොල්ලයි ඉද්දි අම්ම ඇවිල්ල සෙට් වෙනව.
ඒ මදිවට බොරුවට හදපු ඇගේ කෑලි. අපි ඇත්ත ජීවිතෙත් ඕවා බලාපොරොත්තු වෙන්න ගන්නව ටික කාලයක් යද්දි.
පිළිකාවලින් බේරෙන්න අතේ ගහන එක තේරුමක් නැහැ... සිල්වත් හාමුදුරුවරු අපවත් වුනේ ප්රෝස්ටේට් කැන්සර් වලින්ද...
මමනම් ගහනවා ඔය මොකා කිව්වත්. හැබැයි ඉතින් සතියකට 3 න් පාරක් වගේ තමයි.බැන්ද දවසට ගහන එක නවත්තනවා. එතකොට ඉතින් අත මොකටද ගැනියෙක් ඉන්දැද්දී
අනික ඉතින් අතේ නොගහා හිටියහම කොහොමත් හීනෙන් අපිට නොදනිම යන එකනේ, ඒ ක නිසා ඔහේ ගහලම දානවාමමනම් නිකන් පෝර්න් බලන්නේ නැ. අත පාවිච්චි කරන වෙලාවට විතරයි බලන්නේ.
![]()
හාමුදුරුලා අතේ ගහන්නේ නෑ කියන්න උබ බලාගෙන හිටියද බන්? රහත් වුනේ නැත්නම් මිසක් අනික් ඕනම කෙනෙක්ට වගේ ලිංගික හැගීම් තියෙනවා.
උබ ඔය වක්ර ලෙසින් කියන්නේ අතේ ගහන එකයි, නිල් බලන එකයි නවත්වන්න කියලනේ. බැදපු උන්ට සෙක්ස් කරන එකත් නවත්වන්න කියලනේ? (අතේ ගහන එකයි, සෙක්ස් කරන එකයි දෙකෙන්ම වෙන්නේ එකම වැඩේනේ)
ඒකේ ෆන් එකක් කොහේද බන්. පෝර්න් බලන එක වැරදි නෑ, අතේ ගහන එකත් වැරදි නෑ. වැරැද්ද තියෙන්නේ ඕවලට ඇබ්බැහි වෙන එකයි. අතේ ගහන එක හොදයි, ඒකෙන් ස්ට්රෙස් එක අඩු වෙනවා, ප්රොස්ට්රේට් පිළිකා අවම වෙනවා.
හාමුදුරුලා අතේ ගහන්නේ නෑ කියන්න උබ බලාගෙන හිටියද බන්? රහත් වුනේ නැත්නම් මිසක් අනික් ඕනම කෙනෙක්ට වගේ ලිංගික හැගීම් තියෙනවා.
වැල බලන එක නවතන්න ඕනේ මාසෙකට විතර
වෙනසක් තියෙනවද බලන්න. video එක ඉවර වෙනකන්ම බැලුව මචං.. share කලට බොහොම ස්තුතියි.. masturbate කරන එක හොද නෑ කියල නෑ video එකේ. porn බලන එක තමා අවුල මේකේ හැටියට. ගොඩක්ම අවුල porn seek කර කර ඉන්න එක. (masturbate කරන් නැතුව video එකකින් තව එකකට continuously videos මාරු කර කර බැලීම තමයි අවුල )
මටත් නිකන් concentration problems තියෙනවා වගේ![]()
වැල බලන එක නවතන්න ඕනේ මාසෙකට විතර
වෙනසක් තියෙනවද බලන්න.
video එකේ අන්තිමට මේ සයිට් එක දෙනවා.
http://yourbrainonporn.com/
4+
video එක ඉවර වෙනකන්ම බැලුව මචං.. share කලට බොහොම ස්තුතියි.. masturbate කරන එක හොද නෑ කියල නෑ video එකේ. porn බලන එක තමා අවුල මේකේ හැටියට. ගොඩක්ම අවුල porn seek කර කර ඉන්න එක. (masturbate කරන් නැතුව video එකකින් තව එකකට continuously videos මාරු කර කර බැලීම තමයි අවුල )
මටත් නිකන් concentration problems තියෙනවා වගේ![]()
වැල බලන එක නවතන්න ඕනේ මාසෙකට විතර
වෙනසක් තියෙනවද බලන්න.
video එකේ අන්තිමට මේ සයිට් එක දෙනවා.
http://yourbrainonporn.com/
4+

කඩ්ඩ බැරි එකා;19998998 said:උබට එහෙනම් සෑහෙන්න රෙද්දේ පෙරෙද්දේ යනව ඇති.![]()


Challenge Accepted. I swear I would abstain from masturbating over porn by hereafter.![]()
