Elakiri No Porn Challange

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මටත් ඔය social anxiety සීන් එක ලාවට තියෙනව බන්. ගොඩක්දුරට කෙල්ලො එක්ක. :( අනික වැඩකට ෆෝකස් වෙන්න අමාරුයි බන්

    අද ඉදන් ඔන්න මමත් පටන් ගන්නව. No Porn-No Fap

    මටත් ඔය අවුලම තියනව බන්.. හේතුවනම් හරියටම දන්නේ නැ බන්
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබ ඔය වක්‍ර ලෙසින් කියන්නේ අතේ ගහන එකයි, නිල් බලන එකයි නවත්වන්න කියලනේ. බැදපු උන්ට සෙක්ස් කරන එකත් නවත්වන්න කියලනේ? (අතේ ගහන එකයි, සෙක්ස් කරන එකයි දෙකෙන්ම වෙන්නේ එකම වැඩේනේ)

    ඒකේ ෆන් එකක් කොහේද බන්. පෝර්න් බලන එක වැරදි නෑ, අතේ ගහන එකත් වැරදි නෑ. වැරැද්ද තියෙන්නේ ඕවලට ඇබ්බැහි වෙන එකයි. අතේ ගහන එක හොදයි, ඒකෙන් ස්ට්‍රෙස් එක අඩු වෙනවා, ප්‍රොස්ට්‍රේට් පිළිකා අවම වෙනවා.​
     
    • Like
    Reactions: MakaBass

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අතේ ගහන එක මන් හිතන්නෙ. ඇගේ තියෙන ශක්තිය විනාශ වෙනව බන්. ගහපු දවසට තේරෙනවනෙ. හෙන මුස්පේන්තුයි

    වැල බලන එකත් ලෙඩක් තමයි බන් ඉතින්. වෙන උන් sex කරන එකක් දිහා බලල වින්දනය ලබනව අපි. ඒවත් හෙන අතාත්වික දේවල්. කොල්ලො දෙන්නෙක් එක කෙල්ලට කරනව. නැත්තන් ඔෆිස් එකේ මේසෙ උඩ කරනවා. ඉස්කෝලෙ ටීචර් ලමයි එක්ක කරනව. එහෙම නැත්තන් දුවයි,කොල්ලයි ඉද්දි අම්ම ඇවිල්ල සෙට් වෙනව.
    ඒ මදිවට බොරුවට හදපු ඇගේ කෑලි. අපි ඇත්ත ජීවිතෙත් ඕවා බලාපොරොත්තු වෙන්න ගන්නව ටික කාලයක් යද්දි.

    කවුද බන් උදේට අතේ ගහන්නේ/සෙක්ස් කරන්නේ. මොක කරත් බඩු ගිය ගමන් පන නැති/නිදිමත වගේ වෙනවා. ඒකයි අතේ ගහන ඒවා/සෙක්ස් කරන ඒවා රෑට කරන්නේ.​
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පිළිකාවලින් බේරෙන්න අතේ ගහන එක තේරුමක් නැහැ... සිල්වත් හාමුදුරුවරු අපවත් වුනේ ප්රෝස්ටේට් කැන්සර් වලින්ද...

    හාමුදුරුලා අතේ ගහන්නේ නෑ කියන්න උබ බලාගෙන හිටියද බන්? රහත් වුනේ නැත්නම් මිසක් අනික් ඕනම කෙනෙක්ට වගේ ලිංගික හැගීම් තියෙනවා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මමනම් ගහනවා ඔය මොකා කිව්වත්. හැබැයි ඉතින් සතියකට 3 න් පාරක් වගේ තමයි.බැන්ද දවසට ගහන එක නවත්තනවා. එතකොට ඉතින් අත මොකටද ගැනියෙක් ඉන්දැද්දී :D
    අනික ඉතින් අතේ නොගහා හිටියහම කොහොමත් හීනෙන් අපිට නොදනිම යන එකනේ, ඒ ක නිසා ඔහේ ගහලම දානවා ;) මමනම් නිකන් පෝර්න් බලන්නේ නැ. අත පාවිච්චි කරන වෙලාවට විතරයි බලන්නේ. :cool:

    අතේ ගහන එකයි, කෙල්ලෝ එක්ක කරන එකයි දෙකම එකයි. දෙකෙන්ම වෙන්නේ අන්තිමට බඩු යන එකයි. මේ විඩියෝ ක්‍රිස්තියන් සංවිධාන වලින් හදපු ඒවා. ක්‍රිස්තියන සංවිධාන ස්වයංවින්දනයට විරුද්ධයි.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හාමුදුරුලා අතේ ගහන්නේ නෑ කියන්න උබ බලාගෙන හිටියද බන්? රහත් වුනේ නැත්නම් මිසක් අනික් ඕනම කෙනෙක්ට වගේ ලිංගික හැගීම් තියෙනවා.

    හාමුදුරුවරු ස්‌වයංවින්දනය කරන්නේ නෑ කිත්තෝ ..බුදුහාමුදුරුවෝ සංඝාදිශේෂ වල වෙනම ශික්ශාපදයක් විදිහට පනවලා තියනවා ස්‌වයංවින්දනයෙන් වැළකෙන්න කියල ..දන්නේ නැති වැදී බණ කියන්න එපා​
     
    • Like
    Reactions: MakaBass

    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    උබ ඔය වක්‍ර ලෙසින් කියන්නේ අතේ ගහන එකයි, නිල් බලන එකයි නවත්වන්න කියලනේ. බැදපු උන්ට සෙක්ස් කරන එකත් නවත්වන්න කියලනේ? (අතේ ගහන එකයි, සෙක්ස් කරන එකයි දෙකෙන්ම වෙන්නේ එකම වැඩේනේ)

    ඒකේ ෆන් එකක් කොහේද බන්. පෝර්න් බලන එක වැරදි නෑ, අතේ ගහන එකත් වැරදි නෑ. වැරැද්ද තියෙන්නේ ඕවලට ඇබ්බැහි වෙන එකයි. අතේ ගහන එක හොදයි, ඒකෙන් ස්ට්‍රෙස් එක අඩු වෙනවා, ප්‍රොස්ට්‍රේට් පිළිකා අවම වෙනවා.​

    athegahana eka nawaththanna kiyala nemei ban man kiyanne. wala walata adict wena eka thamai hoda naththe. athe nogaha inna barinam wala balannathuwa athe gahapan. imagination use karapan.
    wife ekka sex karana eka wenama ekak eka aulk na.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,592
    40,147
    113
    හාමුදුරුලා අතේ ගහන්නේ නෑ කියන්න උබ බලාගෙන හිටියද බන්? රහත් වුනේ නැත්නම් මිසක් අනික් ඕනම කෙනෙක්ට වගේ ලිංගික හැගීම් තියෙනවා.

    දන්න දෙයක් කියහාන් බන්. උබ හාමුදුරුලා ගැන දන්නවා ඇති. උබ මොනාද දන්නේ හාමුදුරුවරු ගැන? උබ දන්න ටිකෙන් සංඝරත්නය මනින්න එපා. උබ නොදන්න ගොඩාක් දේවල් තියෙනවා. සිංහලේ ඇවටර් එක දාගත්තු පලියට සිංහල බෞද්ධයෙක් වෙන්නේ නෑ මහත්තයෝ.
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,355
    938
    113
    Godric's Hollow
    video එක ඉවර වෙනකන්ම බැලුව මචං.. share කලට බොහොම ස්තුතියි.. masturbate කරන එක හොද නෑ කියල නෑ video එකේ. porn බලන එක තමා අවුල මේකේ හැටියට. ගොඩක්ම අවුල porn seek කර කර ඉන්න එක. (masturbate කරන් නැතුව video එකකින් තව එකකට continuously videos මාරු කර කර බැලීම තමයි අවුල )

    මටත් නිකන් concentration problems තියෙනවා වගේ :baffled: :oo: වැල බලන එක නවතන්න ඕනේ මාසෙකට විතර :P වෙනසක් තියෙනවද බලන්න.

    video එකේ අන්තිමට මේ සයිට් එක දෙනවා.

    http://yourbrainonporn.com/

    4+
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372

    Try කරන්න.. උදව්වක් විදිහට yandex, family safety dns දාගන්න..

    https://dns.yandex.com/
     
    :yes:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    කඩ්ඩ බැරි එකා;19998998 said:
    උබට එහෙනම් සෑහෙන්න රෙද්දේ පෙරෙද්දේ යනව ඇති. :sorry::sorry::sorry:

    :baffled:

    Mehema wenawada bn aththatama? :dull:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Challenge Accepted. I swear I would abstain from masturbating over porn by hereafter.
    Administration_of_Oaths.jpg