
බෝතල් ගැන කවි.... අහල දැකල නැත්තම් ඔන්න චාන්ස් ඒක පෝය දවසෙ... බාරුත් වහලනෙ... කියවල බැලුවනං හිටං
ඉවර නෑ තන තියනව......
කමෙන්ට් කිරීම මනුස්ස ගතියකි.
කමෙන්ට් කර සැලකීම දේව ගතියකි හිටං..![]()

නියමට රසයි වැඩියෙන් නොමැතමේය සැරා....
මාමා බානවා මම ගන්නෙමිය පෙරා....
බිමට හැකිය මෙහි බිදුවක් වත් නොම ඇරා...
කළු , කොට , කැත සිහලුන්ගේ පානයයි මෙ රා...![]()
![]()
Mage puke nm ghaganna one na. Waren ube puke gahannagahaganin bothale thoge puke

Hari bn edit karannm

පට්ට කවි සැට් එක +5
You must spread some Reputation around before giving it to sri D again.ado....![]()
![]()
ගල් ගහද්දි නම් දාන්නේ coke මය....
නැතුව ගැසුවොතින් හරි අප්රසන්නය....
ගහද්දි වදින්නේ එක්ස්පෝ නේන්ෂල් වය...
එකම එක දිනක් කබ්බ දැම්මා මතකය.....





මාත් 1 පාරයි බන් ගල් ගහල කබ්බා දැම්මෙ.. පළවෙනි දවසෙ ගල් ගහපු.![]()
![]()

