බොන උන් පමණක් වඩිත්වා

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    බොන උන් පමණක් වඩිත්වා

    බෝතල් ගැන කවි.... අහල දැකල නැත්තම් ඔන්න චාන්ස් ඒක පෝය දවසෙ... බාරුත් වහලනෙ... කියවල බැලුවනං හිටං :rolleyes::rolleyes::rolleyes:

    FB_IMG_1461245650928.jpg

    FB_IMG_1461245653469.jpg

    FB_IMG_1461245659374.jpg

    FB_IMG_1461245661429.jpg

    FB_IMG_1461245663265.jpg

    ඉවර නෑ තන තියනව...... :rofl::rofl:

    කමෙන්ට් කිරීම මනුස්ස ගතියකි.
    කමෙන්ට් කර සැලකීම දේව ගතියකි හිටං.. ;);)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නියමට රසයි වැඩියෙන් නොමැතමේය සැරා....
    මාමා බානවා මම ගන්නෙමිය පෙරා....
    බිමට හැකිය මෙහි බිදුවක් වත් නොම ඇරා...
    කළු , කොට , කැත සිහලුන්ගේ පානයයි මෙ රා... :baffled: :baffled:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    බෝතල් ගැන කවි.... අහල දැකල නැත්තම් ඔන්න චාන්ස් ඒක පෝය දවසෙ... බාරුත් වහලනෙ... කියවල බැලුවනං හිටං :rolleyes::rolleyes::rolleyes:



    ඉවර නෑ තන තියනව...... :rofl::rofl:

    කමෙන්ට් කිරීම මනුස්ස ගතියකි.
    කමෙන්ට් කර සැලකීම දේව ගතියකි හිටං.. ;);)

    :baffled:
     

    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    නියමට රසයි වැඩියෙන් නොමැතමේය සැරා....
    මාමා බානවා මම ගන්නෙමිය පෙරා....
    බිමට හැකිය මෙහි බිදුවක් වත් නොම ඇරා...
    කළු , කොට , කැත සිහලුන්ගේ පානයයි මෙ රා... :baffled: :baffled:

    Shaa lokka shaaa maara lassana kawiyakne ;) ;)

    gahaganin bothale thoge puke
    Mage puke nm ghaganna one na. Waren ube puke gahanna :P

    Hari bn edit karannm :baffled:

    පට්ට කවි සැට් එක +5

    Elama ++
     
    • Like
    Reactions: sri D

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගල් ගහද්දි නම් දාන්නේ coke මය....
    නැතුව ගැසුවොතින් හරි අප්‍රසන්නය....
    ගහද්දි වදින්නේ එක්ස්පෝ නේන්ෂල් වය...
    එකම එක දිනක් කබ්බ දැම්මා මතකය.....:rofl:
     

    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    You must spread some Reputation around before giving it to sri D again.

    ගල් ගහද්දි නම් දාන්නේ coke මය....
    නැතුව ගැසුවොතින් හරි අප්‍රසන්නය....
    ගහද්දි වදින්නේ එක්ස්පෝ නේන්ෂල් වය...
    එකම එක දිනක් කබ්බ දැම්මා මතකය.....:rofl:

    මාත් 1 පාරයි බන් ගල් ගහල කබ්බා දැම්මෙ.. පළවෙනි දවසෙ ගල් ගහපු. :baffled::baffled: :rolleyes::rolleyes:


    :rofl::rofl: