Credit Card!! (හෙල්ප්)

topkollek

Well-known member
  • May 22, 2014
    43,624
    1
    57,742
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔව් බන් ඒක තමයි නැති වෙන්න පාඩු වෙලා උන්ගේ කොම්පැනිය වහල 20k එළියේ.. මු දැන් බය වෙලා ඉන්නේ... මුට වඩා මම බය වෙලා ඉන්නේ අත්සන් කරපු අනිත් එකා රට මම විතරයි මෙහෙ ඉන්නේ... මටත් කෙලවෙයිද ?? :confused::confused:

    You will be notified to pay the arrears. If you don't pay then you will get blacklisted at CRIB.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    මචන් වෙන රටක ඉඳන් පොල්ලක් තියල පැන්නොත් මොකද??? උන් පන්නන් එන්නේ නැහැ නේ? මේ මගේ අනිත් යාලුවා අහන්න කිවේ උගේ ජොබ නැති වෙලා... ඌ දැන් එහෙන් එන්න යන්නේ... උ අහනවා ලංකාවට හොයන එනවද කියල බැරිවෙලාවත් ඌ පොල්ලක් තියල අවොත් එහෙම!!

    Most of our guys do it and they will not be able to get VISA again to that country as he has not settled and got the clearance to leave.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ලොකු ගානක් බන් එකයි සීන් එක! ලක්ෂ 10ක් වගේ හිර කරගෙන ඉන්නේ මු...!:angry::angry::no::no::no::no:

    Uba Credit card company ekaka ne weda karanne, ehema nettan mu credicard promote karana ekek, mokada 1 paara ochchara balance ekak denna VIP ekak ganna one, ekata goda kalayak buisness karanna one, card eka mokakda?
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    එහෙනම් මම ගෙයක් හදන්න ලෝන් එකක් ගන්න ගියේ නඩු දාන කලින් ගන්න වෙයි වගේ එක...! නැත්නම් හබක් වෙනවා මටත්... :baffled::baffled::no::no:

    අරුගේ කාඩ් එකේ ඇරියස් එක දැනටත් දවස් 90 ට වැඩි නම් දැනටත් උබ ලෝන් එක ගන්ඩ ගිය ගමන් බෑ කියයි බන් .දවස් 90 පැන්න ගමන් සති 1,2 ක් විතර ඇතුලත් රිපෝර්ට් වෙනවා CRIB එකට .:no::no::dull:
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    mokada bank eka ban?

    uba unta call karala kiyapan mehama deyak una mage side ekan mokaddda karanna ona kiyala?

    aruta wena job ekak hoya ganna bari waida?

    u moko kiyanne me gana uba uta kiuwe nadda?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ල මම මේක දන්නේ නැති හින්ද අහන්නේ... මේ කාර්ඩ් වලට වෙලාවට ගෙවාගන්න බැරි උනොත් මොකද බන් කරන්නේ? කියන්නේ හදිසි ජොබ් ලොස් එකක් වගේ උනෝත් බැංකුවේ උන් පන්නන් එනවද???? ගෙවාගන්න බැරි තත්වයක් තිබ්බොත් උන් මොනාද කරන්නේ??

    කව්රු හරි දන්න කෙනෙක් පුලුවන්නම් කියපල්ලා මචන්ලා ලොකු හෙල්ප් එකක් මට නෙව් මගේ හොඳම යාලුවෙක්ට උට පොඩි කරදරයක් වෙලා... :no::no::no::no:

    දන්න විදියට ලොකු පොලියක් එකතු වෙනවා
     

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    Uba Credit card company ekaka ne weda karanne, ehema nettan mu credicard promote karana ekek, mokada 1 paara ochchara balance ekak denna VIP ekak ganna one, ekata goda kalayak buisness karanna one, card eka mokakda?

    machan uba danne nathiwa athi quick cash kiyala option ekak tiyenawa HSBC eke Poddak hoyala balapan, mata me kahanawata damme naha ban post eka. mamath danne nathi hinda danna ekekgen ahaganna damme meka.... :sorry:
     

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    :D :D Mama nam hena Bayai wena unta Sign karanna. Lankawe Un naya Gewanna Dannema na. Eka puruddak Wage. :D

    eka tamai ban eth mu mage hondama yaluwangen ekek! karadareka wateddi ahaka balanna baha ne ban, mage sign eka awulak naha kohoma hari mokak hari karanna puluwan eth ithin muwath goda daaganna epai kohoma hari... :(
     

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet

    අරුගේ කාඩ් එකේ ඇරියස් එක දැනටත් දවස් 90 ට වැඩි නම් දැනටත් උබ ලෝන් එක ගන්ඩ ගිය ගමන් බෑ කියයි බන් .දවස් 90 පැන්න ගමන් සති 1,2 ක් විතර ඇතුලත් රිපෝර්ට් වෙනවා CRIB එකට .:no::no::dull:


    හ්ම්ම්ම්ම් ඔව් බන් දැන් 40 days වගේ! මු කිවේ නැහැ මේ ඊයේ පෙරේද තමයි කිවේ.. බලමු මොකක් හරි කරගන්න බලනවා මචන්.. ගොඩක් තැන්ක්ස් වචන්ගෙන් හරි හෙල්ප් කරනවට...
     

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    mokada bank eka ban?

    uba unta call karala kiyapan mehama deyak una mage side ekan mokaddda karanna ona kiyala?

    aruta wena job ekak hoya ganna bari waida?

    u moko kiyanne me gana uba uta kiuwe nadda?


    උන්ට call කරන්න කලින් මු ජොබක් හොයනවා බන් තාම සෙට් නැහැ... මගේ පැත්තත් බෙරගෙන මුවත් මොකක් හරි කරන්න බලන්නේ මචන් අත අරින්න බැහැනෙ මේ වගේ වෙලාවල් වල මොකද මුගේ wife මුව දාල ගියා දැනට මාස දෙකකට කලින්.. අවුල් ගොඩක ඉන්නේ මු පව්...
    :(:(:(