Night shift jobs at hotel

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මචංල මට දැන ගන්න ඕන ටුවරිස්ට් හොටෙල් වල නයිට් ශිෆ්ට් එකට වැඩ කරන්න පුලුවන් ජොබ්ස් මොනාද තියෙන්නේ?

    මට ඉක්මනටම ජොබ් එකක් හොයාගන්න ඕන කොල්ලනේ. අලුතින් සැන්ග්‍රිල්ලා කියල හෝටලයක් දාල තියෙනව. ඒකේවත් වැඩකට යන්න කියල බැලුවෙ. මට දවල් කාලයේ වැඩ කරන්න විදියක් නෑ. මම පොඩි කෝස් එකක් කරනව. මට සල්ලි නැතුව හිර වෙන්නයි යන්නේ.

    හොටෙල් වල නයිට් ශිෆ්ට් එක ඉවර වෙන්නේ උදේ කීයටද? පටන්ගන්නේ හවස කීයටද?

    මම සාමාන්‍යපෙල පාස්, A5 ක් විතර තියෙනව. මට a/l කරගන්න බැරිඋනා. මට දැන් වයස 26ක් වෙනව. මෙච්චර කල් ගමේ හිටියේ ඒත් ඉඩම් ප්‍ර‍ශ්නයක් නිසා අපිට ගෙවල් දාල එන්න උනා. දැන් කුලියට ඉන්නේ.

    ප්ලීස් මට තොරතුරු දන්න කෙනෙක් උදව් කරන්න ප්ලීස්. ලොකු උදව්වක්.
    මට ඉංග්‍රීසි ලියාගන්න, කතා කරන්න පුලුවන්.
    තව මට කොම්පියුටර් පැත්තත් පුලුවන්.

    මට බැරිවෙයිද ට්‍රෙරෙයිනී අයිටී ඇසිස්ටන්ස් වගේ තැනකට යන්න. හෝටලේ පැය 24ම වැඩ නිසා මට නයිට් කරන්න වගේ බැරිවෙයිද?

    මට මාසෙට 25ක් වගේ තිබ්බොත් ඇති.

    ඒත් මේ සුදුසුකම් වලින් යන්න බැරිවෙයි නේද? :no:
     
    Last edited:

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    Bump machan

    Hotel wala mama danna taramin lokuwata IT patte wadak wenne na machan

    loku hotels or group of hotels wala arenna

    මොන වගේ ජොබ්ස්ද මචං නයිට් එකේ තියෙන්නේ?

    නයිට් එකට ගියත් හැම දාම එහෙම කරන්න බැරිවෙයි නේද? මාරු වෙන්න වෙයි නේද?

    අර හෝටලේනම් පට්ට ලොකු එකක් මචං.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ක්ලිනිනුත් රැට නැ බන්. ලැන්ඩ්ස්කේපින් වගේ නම් ඇති ලොකු බ්‍රැන්ඩඩ් එවල. තම හැන්ඩිමැන් ජොබ්ස් ඇති.. දවල් කාලෙනේ බන් හොටේල්වල වැඩ තියෙන්නේ.. උබ හොටේල් සයිඩ් එකේ වැඩ කරලා තියනවනම් කිචන් හෙල්ප් සීන් නම් ඇති.
     

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    ක්ලිනිනුත් රැට නැ බන්. ලැන්ඩ්ස්කේපින් වගේ නම් ඇති ලොකු බ්‍රැන්ඩඩ් එවල. තම හැන්ඩිමැන් ජොබ්ස් ඇති.. දවල් කාලෙනේ බන් හොටේල්වල වැඩ තියෙන්නේ.. උබ හොටේල් සයිඩ් එකේ වැඩ කරලා තියනවනම් කිචන් හෙල්ප් සීන් නම් ඇති.

    එහෙනම් ඒ වැඩෙත් හරි යන එකක් නෑ වගේ.

    මචං වෙන මොන වගේ තැන්වලද නයිට් ශීෆ්ට් එකේ වැඩ තියෙන්නේ? :)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙනම් ඒ වැඩෙත් හරි යන එකක් නෑ වගේ.

    මචං වෙන මොන වගේ තැන්වලද නයිට් ශීෆ්ට් එකේ වැඩ තියෙන්නේ? :)
    කැසිනො, නයිට් ක්ලබ් වගේ එවල නම් පඩි හොදයි (ලන්කාවේ නම් දන්නේ නෑ ) තව ඉතින් ගොඩක්ම තියෙන්නේ සෙකියුරිටි ජොබ් තමා. පුලුවන් නම් හාබර් එකේ බලහන්. අනියම් සේවකයො ගන්නවද දන්නේ නැ. ඩොක් යාඩ්, වෙයාර් හවුස් වගේ පොට් වල වැඩ තියෙවි. පෙට්‍රල් ශෙඩ් වලත් සෙට් වෙයි.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,792
    6,350
    113
    bump bro hotel job gana nam danne na. topjobs.lk ekewath balanta part times jobs thiyenawada kyala nath nam sunday observer eke balanta.
     

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    කැසිනො, නයිට් ක්ලබ් වගේ එවල නම් පඩි හොදයි (ලන්කාවේ නම් දන්නේ නෑ ) තව ඉතින් ගොඩක්ම තියෙන්නේ සෙකියුරිටි ජොබ් තමා. පුලුවන් නම් හාබර් එකේ බලහන්. අනියම් සේවකයො ගන්නවද දන්නේ නැ. ඩොක් යාඩ්, වෙයාර් හවුස් වගේ පොට් වල වැඩ තියෙවි. පෙට්‍රල් ශෙඩ් වලත් සෙට් වෙයි.

    තෑන්ක්ස් මචං. :) කැසිනෝ, ක්ලබ් මේ පැත්තේ නෑ.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    podi hotel ekaka kottu gahanna palayan, 2-4 hours wada karala 2000k 3000k hoya ganna puluwan. nattan nidi marana katta kala 20k 30k hoya ganna puluwan loku hotel ekaka nam.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    Night Staff ekak innawa machan..ubata yanna wenne night auditor wage ekkeo housekeeping night shift eak..ekka room service order taker wage.!!shft eka wenne 10 Pm to 7 AM wage