මචංල මට දැන ගන්න ඕන ටුවරිස්ට් හොටෙල් වල නයිට් ශිෆ්ට් එකට වැඩ කරන්න පුලුවන් ජොබ්ස් මොනාද තියෙන්නේ?
මට ඉක්මනටම ජොබ් එකක් හොයාගන්න ඕන කොල්ලනේ. අලුතින් සැන්ග්‍රිල්ලා කියල හෝටලයක් දාල තියෙනව. ඒකේවත් වැඩකට යන්න කියල බැලුවෙ. මට දවල් කාලයේ වැඩ කරන්න විදියක් නෑ. මම පොඩි කෝස් එකක් කරනව. මට සල්ලි නැතුව හිර වෙන්නයි යන්නේ.
හොටෙල් වල නයිට් ශිෆ්ට් එක ඉවර වෙන්නේ උදේ කීයටද? පටන්ගන්නේ හවස කීයටද?
මම සාමාන්‍යපෙල පාස්, A5 ක් විතර තියෙනව. මට a/l කරගන්න බැරිඋනා. මට දැන් වයස 26ක් වෙනව. මෙච්චර කල් ගමේ හිටියේ ඒත් ඉඩම් ප්‍රශ්නයක් නිසා අපිට ගෙවල් දාල එන්න උනා. දැන් කුලියට ඉන්නේ.
ප්ලීස් මට තොරතුරු දන්න කෙනෙක් උදව් කරන්න ප්ලීස්. ලොකු උදව්වක්.
මට ඉංග්‍රීසි ලියාගන්න, කතා කරන්න පුලුවන්.
තව මට කොම්පියුටර් පැත්තත් පුලුවන්.
මට බැරිවෙයිද ට්‍රෙරෙයිනී අයිටී ඇසිස්ටන්ස් වගේ තැනකට යන්න. හෝටලේ පැය 24ම වැඩ නිසා මට නයිට් කරන්න වගේ බැරිවෙයිද?
මට මාසෙට 25ක් වගේ තිබ්බොත් ඇති.
ඒත් මේ සුදුසුකම් වලින් යන්න බැරිවෙයි නේද?

Last edited: