ammo pissuda ban mage bandit ekath 20kata lan wenna karanawa. hornet ch150 eke 28 witara karanawa.
එහෙමද මචන්...මම කිව්වේ චැසි 115 වගේ එව්වගේ කොහොමද...අරව ඉතින් හීන...
ammo pissuda ban mage bandit ekath 20kata lan wenna karanawa. hornet ch150 eke 28 witara karanawa.
එහෙමද මචන්...මම කිව්වේ චැසි 115 වගේ එව්වගේ කොහොමද...අරව ඉතින් හීන...
eth 20-25 athare karanna one hondata thiyenawanam. puluwannam ch125 walin meha ekak ganna try karanna.

Mage aluthma pulsar 150 eka 1st service 1 kalata passe gear daanakota tikak thadai... meka hetida nethnam hadaganne kohomada kiyala danna yaluwek kiyanna balanna...

පොලිස් කාරයින්ට වචනෙකින්වත් උදව් කරන්නේ නෑ..... 

135 එක වගේ plastic godak neme.

යකෝ මේ 135 එකේ ගුණ ගායනා කරපු එකාම නේද මේ.....?? 

යකෝ මේ 135 එකේ ගුණ ගායනා කරපු එකාම නේද මේ.....??
![]()
walipanna policeye dt 125 ekak thiyenava 125 vage no ekak okoma dirala eth tank eka thama hoda thathven thiyenava
fix deposit eka thava avurudu 2 kin clam kara ganna ona ne ban lol

Typical Chanaka Manjula..... 

Typical Chanaka Manjula.....
![]()

මූ වැරදිලාවත් ජර්මන්, ඉටැලියන් බයික් එකක් එහෙම ගත්තොත් ජපානෙටත් බනී පලුයන්න..![]()

මන්නම් පැදල නෑ 

walipanna policeye dt 125 ekak thiyenava 125 vage no ekak okoma dirala eth tank eka thama hoda thathven thiyenava
fix deposit eka thava avurudu 2 kin clam kara ganna ona ne ban lol

හිල් නෑ කියල එච්චර දුරට පෙනුනද බන් ?![]()
මූ වැරදිලාවත් ජර්මන්, ඉටැලියන් බයික් එකක් එහෙම ගත්තොත් ජපානෙටත් බනී පලුයන්න..![]()

එතකොට ජපන් සින්ඩ්‍රෝම් එක ජර්මන් / ඉටලියන් වෙයි.... 
කුකුලනි මගේ යාලුවෙක් fz-s v2 එකේ නිල් පාට එකක් ගන්න හොයනවා...ඒ පාට නැ AMW එකේ.වෙන දන්නා තැනක් තියෙනවද?![]()

gennala dennethiluda ? kal yanawaluda ?කුකුලනි මගේ යාලුවෙක් fz-s v2 එකේ නිල් පාට එකක් ගන්න හොයනවා...ඒ පාට නැ AMW එකේ.වෙන දන්නා තැනක් තියෙනවද?![]()

තීන්ත කඩේක බලපන්..![]()

මේකට නෝමල් බවුත් එකකින් ඊයම් ටිකක් තිබ්බොත් ගොඩදාගන්න පුලුවන්වෙයිද ?අලුත් එකක් ගන්න කන් ?
පන්චිකාවත්තෙ තියෙනවලු තැනක් පාස්සන ඉසුරුව කිව්ව
ඒ පැත්තෙ යැවෙන්නෑ බන් මේ ටිකේ
ගෙදරදිම මොකක් හරි සෙටමෝල්ට් එකක් කරගන්න පුලුවන්නම් හොදයි 
කුකුලනි මගේ යාලුවෙක් fz-s v2 එකේ නිල් පාට එකක් ගන්න හොයනවා...ඒ පාට නැ AMW එකේ.වෙන දන්නා තැනක් තියෙනවද?![]()

සති දෙකකට කලින් විතර නම් උඩුපිල ඉදන් වැලිවේරිය හරියට යනකොට මග තියෙනවා ශෝ රූම් එකක්.... උන් ලග නම් තියෙනවා දැක්කා... 