ElaKiri Bajaj Pulsar Fan Club-4

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,631
    1
    10,887
    113
    ammo pissuda ban mage bandit ekath 20kata lan wenna karanawa. hornet ch150 eke 28 witara karanawa.

    එහෙමද මචන්...මම කිව්වේ චැසි 115 වගේ එව්වගේ කොහොමද...අරව ඉතින් හීන...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    13048228_868246326621141_4093965185312460398_o.jpg


    පල්සර් ටැංකියක්..... !!
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මූ වැරදිලාවත් ජර්මන්, ඉටැලියන් බයික් එකක් එහෙම ගත්තොත් ජපානෙටත් බනී පලුයන්න..:rofl::rofl::rofl:

    ඇයි ජපන් ඒවට වඩා ඒව හොදයිද බන් ? :eek::eek: මන්නම් පැදල නෑ :no::no:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    walipanna policeye dt 125 ekak thiyenava 125 vage no ekak okoma dirala eth tank eka thama hoda thathven thiyenava
    fix deposit eka thava avurudu 2 kin clam kara ganna ona ne ban lol

    හිල් නෑ කියල එච්චර දුරට පෙනුනද බන් ? :eek::eek::dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මූ වැරදිලාවත් ජර්මන්, ඉටැලියන් බයික් එකක් එහෙම ගත්තොත් ජපානෙටත් බනී පලුයන්න..:rofl::rofl::rofl:

    :lol::lol: එතකොට ජපන් සින්ඩ්‍රෝම් එක ජර්මන් / ඉටලියන් වෙයි.... :lol:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකුලනි මගේ යාලුවෙක් fz-s v2 එකේ නිල් පාට එකක් ගන්න හොයනවා...ඒ පාට නැ AMW එකේ.වෙන දන්නා තැනක් තියෙනවද?:yes::yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනි මගේ යාලුවෙක් fz-s v2 එකේ නිල් පාට එකක් ගන්න හොයනවා...ඒ පාට නැ AMW එකේ.වෙන දන්නා තැනක් තියෙනවද?:yes::yes::yes::yes:

    තීන්ත කඩේක බලපන්..:dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මේ මගෙ ක්ලච් කේබල් එක.ඒක මචන් පොඩ්ඩ පොඩ්ඩ ලිහෙනව වගේ සීන් එකක් තියෙන්නෙ :dull: මේකට නෝමල් බවුත් එකකින් ඊයම් ටිකක් තිබ්බොත් ගොඩදාගන්න පුලුවන්වෙයිද ?අලුත් එකක් ගන්න කන් ? :nerd: පන්චිකාවත්තෙ තියෙනවලු තැනක් පාස්සන ඉසුරුව කිව්ව :rolleyes: ඒ පැත්තෙ යැවෙන්නෑ බන් මේ ටිකේ :oo:ගෙදරදිම මොකක් හරි සෙටමෝල්ට් එකක් කරගන්න පුලුවන්නම් හොදයි :dull:

    3448fw5.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කුකුලනි මගේ යාලුවෙක් fz-s v2 එකේ නිල් පාට එකක් ගන්න හොයනවා...ඒ පාට නැ AMW එකේ.වෙන දන්නා තැනක් තියෙනවද?:yes::yes::yes::yes:

    :oo::oo: සති දෙකකට කලින් විතර නම් උඩුපිල ඉදන් වැලිවේරිය හරියට යනකොට මග තියෙනවා ශෝ රූම් එකක්.... උන් ලග නම් තියෙනවා දැක්කා... :D