මචංල මාත් එක්ක එකට o/l කරපු එකෙක් සෙට් උනා අවුරුද්දට ඇවිල්ල පොර දැන් work කරන්නේ nsb එකේ. පොරට මාසෙට 57ක් සෙට් වෙනවලු. මෙච්චර Nsb සෙට් වෙනවද බන්?
පොර ගිහින්නම් දැන් අවුරුදු 4කටත් වැඩියි. මම හිතන් හිටියේ boc තමා වැඩිම කියල. 
පොර ගිහින්නම් දැන් අවුරුදු 4කටත් වැඩියි. මම හිතන් හිටියේ boc තමා වැඩිම කියල. 
Ot කරන්න ඕන හැබැයි. තව අවුරුද්දට ලැබෙන බෝනස් දෙකේ එකතුව දොලහෙන් බෙදල පඩියට එකතු කරගන්න ඕන. 