NSB bank assistant salary

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,304
    2,592
    113
    Colombo
    උට එහෙම හම්බෙනවනම් ඉතින් සතුටු වෙයන්..ඒකෙ ඇත්ත නැත්ත හොයන්න යන් නැතුව උබේ වැඩක් බලාගනින්. උබටත් ඒ වගේ පඩියක් ගන්න පුලුවන් වෙන්න qualification හදාගනින්..කාටවත් ඉරිසියා කරන්න එපා .. හරියන් නැ :)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචංල මාත් එක්ක එකට o/l කරපු එකෙක් සෙට් උනා අවුරුද්දට ඇවිල්ල පොර දැන් work කරන්නේ nsb එකේ. පොරට මාසෙට 57ක් සෙට් වෙනවලු. මෙච්චර Nsb සෙට් වෙනවද බන්? ;) පොර ගිහින්නම් දැන් අවුරුදු 4කටත් වැඩියි. මම හිතන් හිටියේ boc තමා වැඩිම කියල. :confused:

    NSB 62000.00
     

    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    එච්චර නම් නැතිව ඇති බන්. 35ක් වගේ ඇති. ඔවාගේ මහ හිගන පඩි තියෙන්නේ. bank assistant ට ඔහොම දෙන්න ගියොත් මැනේජර් ට 200,000ක් වත් දෙන්න වෙයි.
    එහෙනම් බන් මේ BOC එකෙ 60ක් හම්බ වෙනවා කියලා කට්ටිය කියන්නෙ ???
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    irisiya karanna epa do

    yaluwek car ekak gaththama balan inna ba

    ubata u 57i kiwwama ubata jela, uba aththada balanna meke damma. meke un echchara na kiwwama ubata happy

    thamange thana hada ganin do
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    මමත් ඇහුව බන් පොරනම් කියෙන්නේ පොරට 57ක් ලැබෙනව කියල. පොර කාර් එකකුත් අරන් ඔය යස අගේට නඩත්තු කරන්නේ Premio එකක්. ගමට ආව වෙලේ මාත් රවුමක් දෙකක් කරකැව්ව ;) 35කින් ඌ වගේ සුද්ද වගේ ඉන්න අමාරුනේ ඒ නිසා මාත් විශ්වාස කරා.

    yako matath 59500 Basic labenawa allowances nathuwa..Premio thiya alto kattata thel gaha gannath madi salery eka :(:(:(:(:(:(:(
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මචංල මාත් එක්ක එකට o/l කරපු එකෙක් සෙට් උනා අවුරුද්දට ඇවිල්ල පොර දැන් work කරන්නේ nsb එකේ. පොරට මාසෙට 57ක් සෙට් වෙනවලු. මෙච්චර Nsb සෙට් වෙනවද බන්? ;) පොර ගිහින්නම් දැන් අවුරුදු 4කටත් වැඩියි. මම හිතන් හිටියේ boc තමා වැඩිම කියල. :confused:
    57k set wela Premio ekak gatthanan u amuthuma wada kaarayek ban.. Mal thiyala wandapan.. Noka nobeehitiyath karanna baa oya wade..