ElaKiri Bajaj Pulsar Fan Club-4

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    නෑ බන් පන්සලට ගියේ පොඩි ආදාරයක් කරන්න හිතන් ඉන්නව බලමු ඉස්සරහට ආයෙ යැවෙයි :rolleyes::rolleyes:

    uba dura paraka gihin tinne ban. yanna thibbe ratnapura, balangoda, koslanda, wellawaya, buttala paren
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඊලග සර්විස් එකෙන් පස්සෙ Point Pedro යන්ට කියල තමා හිතන් ඉන්නෙ අපි :yes: මීලග ට්‍රිප තවත් රසවත් ! වගේම දුරයි :yes::yes:
    megusta2.png
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    ඊලග සර්විස් එකෙන් පස්සෙ Point Pedro යන්ට කියල තමා හිතන් ඉන්නෙ අපි :yes: මීලග ට්‍රිප තවත් රසවත් ! වගේම දුරයි :yes::yes:
    megusta2.png

    අපි කිවෙ ?
    උබ ඔය දැන් 600km දවසෙන් ගියෙ තනියම නෙවෙයිද ? :shocked::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපි කිවෙ ?
    උබ ඔය දැන් 600km දවසෙන් ගියෙ තනියම නෙවෙයිද ? :shocked::lol:
    මේක ගියේ ජාඩිය විතරයි ඩබල් දාල :yes: අපි කිව්වෙ තව දෙකක් යනව ඒ දෙක ගියේ නෑ :sorry: ට්‍රිපක් නෙමේ ගියේ දුර හින්ද ට්‍රිපක් උනා කියහන්කො :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ශින්හලු,මම ලිටිල් කබ් ගන්න අදහස අතෑරියා.ඕකක් අරගෙන 40 ට විතර තමයි යන්න වෙන්නේ.දැන් අයිඩියා එක බෙන්ලියක් හරි ට්වින් එකක් හරි ගන්න.මෙවුවගේ මිලගනන් කොහොමද බන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    මේක ගියේ ජාඩිය විතරයි ඩබල් දාල :yes: අපි කිව්වෙ තව දෙකක් යනව ඒ දෙක ගියේ නෑ :sorry: ට්‍රිපක් නෙමේ ගියේ දුර හින්ද ට්‍රිපක් උනා කියහන්කො :lol::lol:

    :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ශින්හලු,මම ලිටිල් කබ් ගන්න අදහස අතෑරියා.ඕකක් අරගෙන 40 ට විතර තමයි යන්න වෙන්නේ.දැන් අයිඩියා එක බෙන්ලියක් හරි ට්වින් එකක් හරි ගන්න.මෙවුවගේ මිලගනන් කොහොමද බන්.
    mehe use karapu ekakda nethnam reconditioned unreg ekak da ? use karapu eewanam ikman eke athi machan :yes:

    :rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mehe use karapu ekakda nethnam reconditioned unreg ekak da ? use karapu eewanam ikman eke athi machan :yes:

    :rolleyes:

    මෙහේ පැදපු එකක් පුටා.ඕවා රීකන්ඩිශන් ගන්න තියෙනවද?
    ඉක්මන් එකේ තියෙන්නේ අමුතුම ගනන් බන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙහේ පැදපු එකක් පුටා.ඕවා රීකන්ඩිශන් ගන්න තියෙනවද?
    ඉක්මන් එකේ තියෙන්නේ අමුතුම ගනන් බන්

    aluth numbers benly nam dakala thiyenawa machan kiri kiri :yes: unreg ganna athi.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,640
    1
    10,913
    113
    ශින්හලු,මම ලිටිල් කබ් ගන්න අදහස අතෑරියා.ඕකක් අරගෙන 40 ට විතර තමයි යන්න වෙන්නේ.දැන් අයිඩියා එක බෙන්ලියක් හරි ට්වින් එකක් හරි ගන්න.මෙවුවගේ මිලගනන් කොහොමද බන්.

    අකුරු තුන එව්ව තුනක් විතර වෙනවා මන් හිතන්නේ...උඹ ලිට්ල් කබ් අදහස අතඇරපු එක නන් හොඳයි මචන්...:) ඒක හොඳයි අවුරුදු පනහක විතර අන්කල් කෙනෙක්ට ලමයින්ව පන්ති දාන්ඩ යන්ඩ නන්...:D
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,640
    1
    10,913
    113
    ඉලක්කම් තුනේ ඒවා නම් අවුලක් නෑ.අකුරු තුනේ ඒවා පට්ට ගනන්

    ikman එකෙන් තමයි ගන්ඩ වෙන්නෙ නේද උඹ පානදුරේ නේද මේ මිනුවන්ගොඩ පාරෙ බයික් විකුණන තැනක නන් බයික් දෙක තුනක් තියෙනවා දැක්ක මාස දෙකකට විතර කලින්.එතන ෂුවර් නෑ මචන් ax1 එකක් තිබිලා නිකමට බැලුවා එතන.පේනට් ගහල ටයර් වල කට්ට කපල වන කරලා තිබ්බෙ.ස්ටාර්ට් කරලවත් බැලුවේ නෑ ආවා අපි.අරවත් එහෙමද දන්නෑ :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ikman එකෙන් තමයි ගන්ඩ වෙන්නෙ නේද උඹ පානදුරේ නේද මේ මිනුවන්ගොඩ පාරෙ බයික් විකුණන තැනක නන් බයික් දෙක තුනක් තියෙනවා දැක්ක මාස දෙකකට විතර කලින්.එතන ෂුවර් නෑ මචන් ax1 එකක් තිබිලා නිකමට බැලුවා එතන.පේනට් ගහල ටයර් වල කට්ට කපල වන කරලා තිබ්බෙ.ස්ටාර්ට් කරලවත් බැලුවේ නෑ ආවා අපි.අරවත් එහෙමද දන්නෑ :(

    හොඳ ශුවර් තැනකින් බලලා ගන්න ඕනි බන්.හොරණ පොකුනුවිට පැත්තෙත් බයික් සේල් එකක් තියෙනවා.ශුවර් නෑ කියලා තමා කස්ටිය කියන්නේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,640
    1
    10,913
    113
    ඉලක්කම් තුනේ ඒවා නම් අවුලක් නෑ.අකුරු තුනේ ඒවා පට්ට ගනන්

    හොඳ ශුවර් තැනකින් බලලා ගන්න ඕනි බන්.හොරණ පොකුනුවිට පැත්තෙත් බයික් සේල් එකක් තියෙනවා.ශුවර් නෑ කියලා තමා කස්ටිය කියන්නේ

    ඔව් මචන් අන්න ඒකයි සිද්ධිය...:( බයික් සේල් සත පහකට ෂුවර් කරන්ඩ බෑනේ...:angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්හලු අර හයි කැපෑසිටි වැඩේට මොකද දන්නෑ උනේ නේද ? :eek::eek: සති දෙකකින් නේද දෙනව කිව්වෙ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද උදේ පාන්දර ජපන් මංජුවා ලොන්ත කොකටුවෙකු සේ බම්බලපිටියේ කලර් ලයිට් එකකින් පාර මාරු වෙනවා දුටිමි. ඉදිරියෙන්ම සිටි කාරයේ සිටියේ මමයෑ. තුන් පාරක් හොර්න් එක ගැසුවද ඌට නෙමෙයි ලෙස මේ ලෝකේ සිහියක් නැතුව උඩ පැන පැන පාර මාරු විය.
    බයික් සොන්නලුන්ගේ දැනගැනීම පිනිසයෑ..