නෑ බන් පන්සලට ගියේ පොඩි ආදාරයක් කරන්න හිතන් ඉන්නව බලමු ඉස්සරහට ආයෙ යැවෙයි![]()
uba dura paraka gihin tinne ban. yanna thibbe ratnapura, balangoda, koslanda, wellawaya, buttala paren
නෑ බන් පන්සලට ගියේ පොඩි ආදාරයක් කරන්න හිතන් ඉන්නව බලමු ඉස්සරහට ආයෙ යැවෙයි![]()
4cylinder deyyo nethnam ithin apita Arugam Bay thiya gewal laga kadetawath yanna bee.deyynata pin sidda wenawa me karana udawwata![]()
ඔව් ඒ පාරත් හොදයි.uba dura paraka gihin tinne ban. yanna thibbe ratnapura, balangoda, koslanda, wellawaya, buttala paren
fail 1 eken nam owa sihina pamani.. neda macho


ඊලග සර්විස් එකෙන් පස්සෙ Point Pedro යන්ට කියල තමා හිතන් ඉන්නෙ අපිමීලග ට්‍රිප තවත් රසවත් ! වගේම දුරයි
![]()
![]()


මේක ගියේ ජාඩිය විතරයි ඩබල් දාලඅපි කිවෙ ?
උබ ඔය දැන් 600km දවසෙන් ගියෙ තනියම නෙවෙයිද ?
අපි කිව්වෙ තව දෙකක් යනව ඒ දෙක ගියේ නෑ
ට්‍රිපක් නෙමේ ගියේ දුර හින්ද ට්‍රිපක් උනා කියහන්කො 

මේක ගියේ ජාඩිය විතරයි ඩබල් දාලඅපි කිව්වෙ තව දෙකක් යනව ඒ දෙක ගියේ නෑ
ට්‍රිපක් නෙමේ ගියේ දුර හින්ද ට්‍රිපක් උනා කියහන්කො
![]()

mehe use karapu ekakda nethnam reconditioned unreg ekak da ? use karapu eewanam ikman eke athi machanශින්හලු,මම ලිටිල් කබ් ගන්න අදහස අතෑරියා.ඕකක් අරගෙන 40 ට විතර තමයි යන්න වෙන්නේ.දැන් අයිඩියා එක බෙන්ලියක් හරි ට්වින් එකක් හරි ගන්න.මෙවුවගේ මිලගනන් කොහොමද බන්.


mehe use karapu ekakda nethnam reconditioned unreg ekak da ? use karapu eewanam ikman eke athi machan
![]()
මෙහේ පැදපු එකක් පුටා.ඕවා රීකන්ඩිශන් ගන්න තියෙනවද?
ඉක්මන් එකේ තියෙන්නේ අමුතුම ගනන් බන්
unreg ganna athi.ශින්හලු,මම ලිටිල් කබ් ගන්න අදහස අතෑරියා.ඕකක් අරගෙන 40 ට විතර තමයි යන්න වෙන්නේ.දැන් අයිඩියා එක බෙන්ලියක් හරි ට්වින් එකක් හරි ගන්න.මෙවුවගේ මිලගනන් කොහොමද බන්.
ඒක හොඳයි අවුරුදු පනහක විතර අන්කල් කෙනෙක්ට ලමයින්ව පන්ති දාන්ඩ යන්ඩ නන්...
අකුරු තුන එව්ව තුනක් විතර වෙනවා මන් හිතන්නේ...
ඉලක්කම් තුනේ ඒවා නම් අවුලක් නෑ.අකුරු තුනේ ඒවා පට්ට ගනන්

ikman එකෙන් තමයි ගන්ඩ වෙන්නෙ නේද උඹ පානදුරේ නේද මේ මිනුවන්ගොඩ පාරෙ බයික් විකුණන තැනක නන් බයික් දෙක තුනක් තියෙනවා දැක්ක මාස දෙකකට විතර කලින්.එතන ෂුවර් නෑ මචන් ax1 එකක් තිබිලා නිකමට බැලුවා එතන.පේනට් ගහල ටයර් වල කට්ට කපල වන කරලා තිබ්බෙ.ස්ටාර්ට් කරලවත් බැලුවේ නෑ ආවා අපි.අරවත් එහෙමද දන්නෑ![]()
ඉලක්කම් තුනේ ඒවා නම් අවුලක් නෑ.අකුරු තුනේ ඒවා පට්ට ගනන්
හොඳ ශුවර් තැනකින් බලලා ගන්න ඕනි බන්.හොරණ පොකුනුවිට පැත්තෙත් බයික් සේල් එකක් තියෙනවා.ශුවර් නෑ කියලා තමා කස්ටිය කියන්නේ
බයික් සේල් සත පහකට ෂුවර් කරන්ඩ බෑනේ...
ඔව් මචන් අන්න ඒකයි සිද්ධිය...බයික් සේල් සත පහකට ෂුවර් කරන්ඩ බෑනේ...
![]()

