රුවින්ද්‍ර කවුද බන් ?
පදින එකා වැඩකරු නම් යයි බන්. අපෙ එකෙක් ඩුකටි 900 එකේ ගියා බන් පට්ට කැලේ කචල් පාරක
හැබයි ඒක නම් මෙච්චර අමාරු පාරක් නෙවෙයි.
ඒකෙ සයිලන්සර් එක යට කීප වතාවක් වැදිල තිබ්බ හැබැයි
ආ.. ඌ නෙමේ..
ඌ බං ඉස්සර xr 4 එකක් පැද්දා..
හැපිලා අඩු කාගෙන ඉදියා.. උඹ දන්නවා ඇති..
ඒකනේ බැරි.. ඉතින්
අපේ උන් ලග ටේල් නෑ නේ දැන්
4 cylinder nam set wena ekak naha ban... silencer wadinava... trailak or indian ekak tamai hariyatama set wenne.. or tikak usata tiyanvaa nam ok.. Jade,CB4 wage set wenne naha.. Honaa maybe ok wei tikak usa nisaa![]()
ඒකනේ බැරි.. ඉතින්









