ElaKiri Bajaj Pulsar Fan Club-4

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,641
    1
    10,917
    113
    panchikawatten dekak set karagattanam hari machan. eeth ithin japan kiwwa gaman untath raththaran wage thama :sorry::sorry: hithannethi ganan thama kiyanne :dull::dull:

    ඒක තමයි.:sorry::sorry::sorry: ඕකෙ ප්ලාස්ටික් එක නන් තිබ්බ 700ට...:rofl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,641
    1
    10,917
    113
    TW eka deela gamu jadiyak hari honek hari :yes::yes:

    අනේ මන්දා මචන් මේක දෙන්ඩ හිතෙන්නෙත් නෑ මචන්.එල බාන්ඩෙනේ...පෙනුමත් පට්ටයි
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ මන්දා මචන් මේක දෙන්ඩ හිතෙන්නෙත් නෑ මචන්.එල බාන්ඩෙනේ...පෙනුමත් පට්ටයි

    ehenam kannadi deka witharak set karagamu :yes::yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,641
    1
    10,917
    113
    ehenam kannadi deka witharak set karagamu :yes::yes:

    ඒක තමයි මාත් බැලුවේ....බයික් ගනන් ගිහින්ද මචන්.ජේඩ්,හොනට් එහෙම.ඉක්මන් එකේ බර ගනන්නේ තියෙන්නෙ :nerd:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒක තමයි මාත් බැලුවේ....බයික් ගනන් ගිහින්ද මචන්.ජේඩ්,හොනට් එහෙම.ඉක්මන් එකේ බර ගනන්නේ තියෙන්නෙ :nerd:

    bike ganan bun.ape isuruwa jade eka gaththa kaale gaththanam goda.dan ee ganan walata denne bun :(
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආයෙ අවහම එන්නම් :love::love: අඩො ඔය පැතිවල කොහොමද බන් වාහනයක් හොදට තියන් ඉන්නෙ ? පට්ට ලුනු තොගයක් බැදිල තිබ්බෙ ගෙදර ඇවිත් බලද්දි :shocked::shocked:
    [/CENTER]

    ඒම තමා බං...
    යකඩ කෑලි ටිකක් අවුල්.. :sorry:
    එන්ජින් නම් සුපිරියට තියේ.. :yes:
    කෝමද පාර නේ.. ;)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒම තමා බං...
    යකඩ කෑලි ටිකක් අවුල්.. :sorry:
    එන්ජින් නම් සුපිරියට තියේ.. :yes:
    කෝමද පාර නේ.. ;)

    season eka iwarai neda bun ohe ? paara digatama lunu wathura gahanawa ara meeduma wage.appa bun hama thanama alenawa bun epaa wenawa.but ela pot eka Dewundara :yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    season eka iwarai neda bun ohe ? paara digatama lunu wathura gahanawa ara meeduma wage.appa bun hama thanama alenawa bun epaa wenawa.but ela pot eka Dewundara :yes:

    ඒම සීසන් එකක් නෑ බං අපේ පැත්තේ.. :yes:
    උණවටුනේ නම් තියේ.. :growl:

    පොලිස් මාමිලා උන්නයි..:lol:
    පවු නේ බං අර උන්ගේ 6 ටික.. :(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල එල...අඳුරන් නෑ මචන් ලඟදිනේ මේකට සෙට් උනේ...:)
    pm ekak daapan machan porata wisthara kiyai :yes:

    ඒම සීසන් එකක් නෑ බං අපේ පැත්තේ.. :yes:
    උණවටුනේ නම් තියේ.. :growl:පොලිස් මාමිලා උන්නයි..:lol:
    පවු නේ බං අර උන්ගේ 6 ටික.. :(
    waarakan kaalayak nedda bun ? :confused: polic hitiya hitiya :nerd::nerd::yes::yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,641
    1
    10,917
    113
    pm ekak daapan machan porata wisthara kiyai :yes:


    waarakan kaalayak nedda bun ? :confused: polic hitiya hitiya :nerd::nerd::yes::yes:

    එල මචන්.ගන්න හදද්දී විස්තර අහ ගන්නව නැත්තන් පොරටත් කරදරේනේ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ ඕම බලලා අන්තිමට හොද මරාලයක් කරගහනවා ඇත..

    මාත් ඉස්සර ඕමයි..
    දකින දකින හැම එක ගැනම TDI අයියාගෙන් අහනවා.. :P
    තව speed පුත්තරාගෙන්..

    බජට්එකක් සෙට් කරගනින්
    අතේ තීන ගාන්ට පැදපු බයිසිකලයක් ගනින්...

    හ හා.
    අන්තිමට මරාලයක් සෙට් වෙයිද දන්නේ නෑ තමා.
    ඉස්සෙල්ලාම බැලුවේ පරණ බජාජ් ස්කූටර් එකක් ගන්න.අරන් හොඳට හදල ගන්න තමයි අදහස තිබුනේ.පස්සේ හිතුනා ඕකක් අරන් මග ඉන්න වෙයිදෝ කියලත්.


    දැන් පැදපු එකක් ගන්න තමයි අදහස
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ උනාට ලොවෙත් පට්ට බයික් එක මටනම්.
    දුර ගියාට සික පුදෙන්නෙත් නෑනේ :lol:
    පට්ට පහසුයි පදින එක.

    මේ දවස්වල උදේ හවස අපේ මල්ලිට ඔෆිස් එකෙන් දීලා තියෙන පල්සර් 135 එක පදිනවා.මගේ බයික් එකේ ගිහින් 135 එක අරන් පොරව ඔෆිස් දාලා අපහු ඇවිත් මගේ බයික් එකේ එනවා.අපෝ සංසාරේ එපා වෙනවා.මොන මගුලට ඔය කොටලු මොඩල් අස්සයා ගන්නවද කියලා හිතෙනවා.අත් දෙක එහෙම රිදෙනවා.අප්පිරියම වෙනවා :growl:

    මොකක්ද බන් බයික් එක?