panchikawatten dekak set karagattanam hari machan. eeth ithin japan kiwwa gaman untath raththaran wage thamahithannethi ganan thama kiyanne
![]()
ඒක තමයි.


ඕකෙ ප්ලාස්ටික් එක නන් තිබ්බ 700ට...
panchikawatten dekak set karagattanam hari machan. eeth ithin japan kiwwa gaman untath raththaran wage thamahithannethi ganan thama kiyanne
![]()


ඕකෙ ප්ලාස්ටික් එක නන් තිබ්බ 700ට...
TW eka deela gamu jadiyak hari honek hariඒක තමයි.ඕකෙ ප්ලාස්ටික් එක නන් තිබ්බ 700ට...
![]()


TW eka deela gamu jadiyak hari honek hari![]()
අනේ මන්දා මචන් මේක දෙන්ඩ හිතෙන්නෙත් නෑ මචන්.එල බාන්ඩෙනේ...පෙනුමත් පට්ටයි


ehenam kannadi deka witharak set karagamu![]()

ඒක තමයි මාත් බැලුවේ....බයික් ගනන් ගිහින්ද මචන්.ජේඩ්,හොනට් එහෙම.ඉක්මන් එකේ බර ගනන්නේ තියෙන්නෙ![]()

bike ganan bun.ape isuruwa jade eka gaththa kaale gaththanam goda.dan ee ganan walata denne bun![]()
ගන්නව නන් කලු ජේඩක් ගන්ඩ ඕනේ...
ආයෙ අවහම එන්නම්අඩො ඔය පැතිවල කොහොමද බන් වාහනයක් හොදට තියන් ඉන්නෙ ? පට්ට ලුනු තොගයක් බැදිල තිබ්බෙ ගෙදර ඇවිත් බලද්දි
[/CENTER]



ඒකනේ...ගන්නව නන් කලු ජේඩක් ගන්ඩ ඕනේ...
![]()

ඒම තමා බං...
යකඩ කෑලි ටිකක් අවුල්..
එන්ජින් නම් සුපිරියට තියේ..
කෝමද පාර නේ..![]()

isuruwa gaawa thiyenne kalu ekak![]()

ඉසුරු කියන්නේ කවුද මචෝ...කලු තමයි එල.![]()
meke member kenek 
Isuru Nayanajith Bandara machanmeke member kenek
![]()

season eka iwarai neda bun ohe ? paara digatama lunu wathura gahanawa ara meeduma wage.appa bun hama thanama alenawa bun epaa wenawa.but ela pot eka Dewundara![]()



pm ekak daapan machan porata wisthara kiyaiඑල එල...අඳුරන් නෑ මචන් ලඟදිනේ මේකට සෙට් උනේ...![]()

waarakan kaalayak nedda bun ?ඒම සීසන් එකක් නෑ බං අපේ පැත්තේ..![]()
උණවටුනේ නම් තියේ..පොලිස් මාමිලා උන්නයි..
පවු නේ බං අර උන්ගේ 6 ටික..![]()
polic hitiya hitiya 



pm ekak daapan machan porata wisthara kiyai
waarakan kaalayak nedda bun ?polic hitiya hitiya
![]()
උඹ ඕම බලලා අන්තිමට හොද මරාලයක් කරගහනවා ඇත..
මාත් ඉස්සර ඕමයි..
දකින දකින හැම එක ගැනම TDI අයියාගෙන් අහනවා..
තව speed පුත්තරාගෙන්..
බජට්එකක් සෙට් කරගනින්
අතේ තීන ගාන්ට පැදපු බයිසිකලයක් ගනින්...
ඒ උනාට ලොවෙත් පට්ට බයික් එක මටනම්.
දුර ගියාට සික පුදෙන්නෙත් නෑනේ
පට්ට පහසුයි පදින එක.
මේ දවස්වල උදේ හවස අපේ මල්ලිට ඔෆිස් එකෙන් දීලා තියෙන පල්සර් 135 එක පදිනවා.මගේ බයික් එකේ ගිහින් 135 එක අරන් පොරව ඔෆිස් දාලා අපහු ඇවිත් මගේ බයික් එකේ එනවා.අපෝ සංසාරේ එපා වෙනවා.මොන මගුලට ඔය කොටලු මොඩල් අස්සයා ගන්නවද කියලා හිතෙනවා.අත් දෙක එහෙම රිදෙනවා.අප්පිරියම වෙනවා![]()