උඹ යන්න හදන පැත්ත වැරදියි මචන් මට නම් පෙන්නේ.
මෙහෙමයි. බයාදු කමට හරි වාසියක් ගන්න හරි බලාපොරොත්තුවෙන් හිනාවෙලා කතා කරනවා නම් එක නවත්තන එක හොඳයි.
එත් තමන්ගේ හොඳ කමට හිනාවෙලා කතා කරන එක හොද කරන එක නවත්තන එක නම් හොඳ නැහැ.
කවදාහරි කෙනෙක්ට මතක තියෙන්නේ උඹව ඔය ගති ලක්ෂණ නිසා.
අනික කවුරු මොනවා හිතුවත් උඹ උඹේ තියන හොඳ ගති අත් අර ගන්න එපා. එක කවදා හරි උබේ ජිවිතෙටමයි ආශීර්වාදයක් වෙන්නේ.
තව දෙයක් රැකියාවක් කරද්දී තමන්ගෙන් වෙන්න ඕනේ සේවය ගොඩක් හොදට දෙන්න බලන්න යුතුකමක් හැටියට සලකලා. ලැබෙන මුදල කොහොමත් ලැබෙනවනේ. කවදා හරි මානසික සතුටක් ලබන්න පුළුවන් ඔය දේවල් හින්දා මචන්. ජය!

තමන්ගෙන් තමන් කරන රාජකාරියට පිටින් දෙයක් කරන්න ඕනේ නම්, හැබැයි ඒ අවශ්‍යතාවය නිසා ඒ මනුස්සය අසරණ වෙන තත්වෙකට යනවා නම් උදවු කලාට කමක් නැහැ මචන්. එහෙම නැත්තම් ඒ ආශ්‍රය අඩු කරපන්. උබෙන් ගානක් ය උදවුවක් ඉල්ලුවොත් උබට වැඩේ පාඩුයි කියලා කෙලින්ම කියපන්. එහෙම කියලා බෑ කියපන්. අමාරුයි තමා. එත් විදිහක් හැඩගැහෙයි. දැන් පින් කරපන් පුළුවන් නම් ලැබෙන වෙලාවක. හැමෝම එක්ක හොදින් කතා කරලා ඉදපන්. තමන්ගේ ගති සිරිත් වලට අනුව තමා මචන් තමන්ට අස්රයට කට්ටිය හම්බ වෙන්නේ. එක ඔලුවේ තියාගෙන වැඩ කරපන්. උදාහරණයක් කිවුවොත් උඹ රවටිලිකාරයෙක් නම් උඹේ අස්රයට හම්බෙන්නෙත් ඒ වගේම පිරිසක්. [/QUOTE]
anith dewal hari unath meka nam waradi mata hithenne,,api kochchra hoda unath rawatilikarayo wanchakarayo asraya karanna labenawa,,me samaje harima wishamayi,,,api hoda unath apita hoda ayama asrayata labenne na,,man dakala thiyena widiata godak hitha hoda anunta udau karanna yana ayatama thama wancha karayao hamba wela thamange wasiyata wade karagena paththakata wenne,,,,oya kiuwea aththa api ape hoda gathi guna kagewath naraka gathi guna apita hodata salakanne ne kiyala ath ara ganna narakayi,,eth onawata wada oluwa path karagena innath narakayi,,ba kiyanna ona thana ba kiyala thamnwa party yakata ho wena dekata invite nokara kon karanawanm eyalawa maga arala inna habayi godak asarana wela udauwak illuwoth hathurekta hari udau karanna,,eka pinak,,bt onawata wada yatahath pahathwath inan hoda na,,thamange hoda gathi guna nathi karagnath hoda na,,mole kalpana krala wada karanna,,,staff eke ayawa tharaha karagannath epa,,oyata wada karana thana hadisiyakatawath udauwak ganna kenek nathi wei.
මෙහෙමයි බන්... ඔනවට වඩා nice වෙන්නත් එපා.. ඔනවට වඩා arrogant වෙන්නත් එපා... අවස්තාවට ඔබින විදියට වැඩ කරපන්....![]()

ජිවිතේ අතේ ඇගිලි ගානට තමා මචන් සහසුද්දෙන්ම හොඳයි කියලා කියන්න පුළුවන් හම්බෙලා තියෙන්නේ. සමාජේ විෂමයි. ක්‍රමය හැදිලා තියෙන්නේ තරගයක් එක්ක ඉස්සරහට යන්න. ඔය ගොඩක් චින්තන අපිට පිටරටවලින් අපුවා. අපේ ජිවන චක්රෙත් හැදිලා තියෙන්නේ ඒ විදිහට. බවුද්ධ සමජෙක තිබ්බ ගති සිරිත් සත්පුර්ෂ ගුණ දැන් හොයා ගන්න වත් නැහැ. ඒ කියන්නේ කාලගුණ සැලකීම, සමාජෙට තමන්ගෙන් ඉෂ්ට වෙන්න ඕනේ යුතුකම යුතුකමක්ම හැටියට සලකල මිනිස්සුන්ට කරන සේවයක් හැටියට හිතලා රස්සාව කරන එක. ඔය වගේ. වැටිලා තියන විෂම චක්රේ නිසා මිනිස්සුන්ට වංචාව හොරකම බහු ස්ත්‍රී සේවනය සාමාන්‍ය දෙයක් වෙලා.
සමාජේ හදන්න බැහැ මචං එත් තමන්ට හැදෙන්න පුළුවන්. තමන්ගේ තියන අඩුපාඩු තියන ගති සිරිත් අඩු කර ගත්තම ඒ ගති සිරිත් වලට අදාල අයගේ ඇසුර අඩු වෙනවා. ඕක කරන්න අමාරු නැහැ. එත් හිතට අරගෙන පවත්වගන්නයි අමාරු. වංචාකාරයෝ රොත්තක් අතර හිටියත් තමන් අවංකව වැඩ කරනවා නම් කාලයක් යද්දී ඒ දේ හිතලා මානසික සුවයක් ලබන්න පුළුවන්. ඉරිසියාකාරයෝ රොත්තක් මද ඉදගෙන මනුස්සයෙකුට කෙළවෙන්න වැඩ කලේ නැත්තම් ඒ ගැන හිතල කලෙකදී සතුටු වෙන්න පුළුවන්. රවටිලිකාරයෝ අතර තමන් කවුරුත් රවට්ටලා නැත්තම් කලෙකදී ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. කෙනෙක් මැරුණත් ඔය ගති තමා කවදා හරි මතක තියෙන්නේ. තව දෙයක් මිනිස්සුන්ට කරන හොදකට වඩා නරකයි මතක හිටින්නේ.
EP 03
ඔන්න කොල්ලනේ ඊයේ රෑ මම හිතා ගත්ත මචං කිසිම දෙයක් දැන, කිසිම එකෙක් ගැන සිංගල් ෆක් එකක් දෙන්නෑ කියල. රාජකාරියට අමතර කිසිම උදව්වක් කරන්නෑ කියල. කිිසිම දෙයක් නොමිලේ කාටවත් කරන්නෑ කියල. helakru sinhala gahana eka amaru ban mama singlish gahana ok
ada office eke bank assinstant staff ekek wath mama pisekata ganan gaththe naa.wenada mama thamai mulinma good morining kiyanne deweniyata thamai un kiyanne. ada moona balala kata konakina hinawak damma witharai good morning kiwwe naa
ookunta denna giyama thamai enne apiwa deke koleta daana.![]()
ara wesiwa satha pahakata mama ganan gaththe naa. moonawath baluwe naa. awa wenada wage wiriththanna.
so lets be a real man.![]()

මං බැලුව ලගදි game of thrones වත් බලන්න පටං ගත්තු එකෙක්ද කියල මේ කුමන මගුලක්ද![]()
මං කියනවට විශ්වාස කරන්න එපා game of thrones එක පාරක් බලපං එතකාෙට තමා අැත්තටම වෙනස් වෙන්නෙ කාෙහාෙමද කියල දැනෙන්නෙ![]()
![]()
game of thrones mawa wenas kara
obathumata pin sidda wenna thamayi game of thrones gana danagaththe