Mama wenas wenna patan gaththa

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙහෙමයි බන්... ඔනවට වඩා nice වෙන්නත් එපා.. ඔනවට වඩා arrogant වෙන්නත් එපා... අවස්තාවට ඔබින විදියට වැඩ කරපන්....:yes:

    flexible weyan...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    උඹ යන්න හදන පැත්ත වැරදියි මචන් මට නම් පෙන්නේ.
    මෙහෙමයි. බයාදු කමට හරි වාසියක් ගන්න හරි බලාපොරොත්තුවෙන් හිනාවෙලා කතා කරනවා නම් එක නවත්තන එක හොඳයි.
    එත් තමන්ගේ හොඳ කමට හිනාවෙලා කතා කරන එක හොද කරන එක නවත්තන එක නම් හොඳ නැහැ.
    කවදාහරි කෙනෙක්ට මතක තියෙන්නේ උඹව ඔය ගති ලක්ෂණ නිසා.
    අනික කවුරු මොනවා හිතුවත් උඹ උඹේ තියන හොඳ ගති අත් අර ගන්න එපා. එක කවදා හරි උබේ ජිවිතෙටමයි ආශීර්වාදයක් වෙන්නේ.
    තව දෙයක් රැකියාවක් කරද්දී තමන්ගෙන් වෙන්න ඕනේ සේවය ගොඩක් හොදට දෙන්න බලන්න යුතුකමක් හැටියට සලකලා. ලැබෙන මුදල කොහොමත් ලැබෙනවනේ. කවදා හරි මානසික සතුටක් ලබන්න පුළුවන් ඔය දේවල් හින්දා මචන්. ජය!

    Me kathawa sahathika aththa. Umba umbe thiyena honda dewal nathi karaganna yanna epa. Umbawa anith un pawichchi karana eka nawaththa ganin. Umba nikan eka parama lord pakeer wage talk denna yanna epa. Umbawa ita passe un ignore karanna gani. Tiken tika wenas weyan. :dull:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    minissu ohoma tama ban. ekata eka karanna yanna epa.
    uba unge heti dannwa ne.
    lassanata hina wela GM kiyala ube paduwe idapan.
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    තමන්ගෙන් තමන් කරන රාජකාරියට පිටින් දෙයක් කරන්න ඕනේ නම්, හැබැයි ඒ අවශ්‍යතාවය නිසා ඒ මනුස්සය අසරණ වෙන තත්වෙකට යනවා නම් උදවු කලාට කමක් නැහැ මචන්. එහෙම නැත්තම් ඒ ආශ්‍රය අඩු කරපන්. උබෙන් ගානක් ය උදවුවක් ඉල්ලුවොත් උබට වැඩේ පාඩුයි කියලා කෙලින්ම කියපන්. එහෙම කියලා බෑ කියපන්. අමාරුයි තමා. එත් විදිහක් හැඩගැහෙයි. දැන් පින් කරපන් පුළුවන් නම් ලැබෙන වෙලාවක. හැමෝම එක්ක හොදින් කතා කරලා ඉදපන්. තමන්ගේ ගති සිරිත් වලට අනුව තමා මචන් තමන්ට අස්රයට කට්ටිය හම්බ වෙන්නේ. එක ඔලුවේ තියාගෙන වැඩ කරපන්. උදාහරණයක් කිවුවොත් උඹ රවටිලිකාරයෙක් නම් උඹේ අස්රයට හම්බෙන්නෙත් ඒ වගේම පිරිසක්. [/QUOTE]
    anith dewal hari unath meka nam waradi mata hithenne,,api kochchra hoda unath rawatilikarayo wanchakarayo asraya karanna labenawa,,me samaje harima wishamayi,,,api hoda unath apita hoda ayama asrayata labenne na,,man dakala thiyena widiata godak hitha hoda anunta udau karanna yana ayatama thama wancha karayao hamba wela thamange wasiyata wade karagena paththakata wenne,,,,oya kiuwea aththa api ape hoda gathi guna kagewath naraka gathi guna apita hodata salakanne ne kiyala ath ara ganna narakayi,,eth onawata wada oluwa path karagena innath narakayi,,ba kiyanna ona thana ba kiyala thamnwa party yakata ho wena dekata invite nokara kon karanawanm eyalawa maga arala inna habayi godak asarana wela udauwak illuwoth hathurekta hari udau karanna,,eka pinak,,bt onawata wada yatahath pahathwath inan hoda na,,thamange hoda gathi guna nathi karagnath hoda na,,mole kalpana krala wada karanna,,,staff eke ayawa tharaha karagannath epa,,oyata wada karana thana hadisiyakatawath udauwak ganna kenek nathi wei.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙහෙමයි බන්... ඔනවට වඩා nice වෙන්නත් එපා.. ඔනවට වඩා arrogant වෙන්නත් එපා... අවස්තාවට ඔබින විදියට වැඩ කරපන්....:yes:

    :yes::yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    තමන්ගෙන් තමන් කරන රාජකාරියට පිටින් දෙයක් කරන්න ඕනේ නම්, හැබැයි ඒ අවශ්‍යතාවය නිසා ඒ මනුස්සය අසරණ වෙන තත්වෙකට යනවා නම් උදවු කලාට කමක් නැහැ මචන්. එහෙම නැත්තම් ඒ ආශ්‍රය අඩු කරපන්. උබෙන් ගානක් ය උදවුවක් ඉල්ලුවොත් උබට වැඩේ පාඩුයි කියලා කෙලින්ම කියපන්. එහෙම කියලා බෑ කියපන්. අමාරුයි තමා. එත් විදිහක් හැඩගැහෙයි. දැන් පින් කරපන් පුළුවන් නම් ලැබෙන වෙලාවක. හැමෝම එක්ක හොදින් කතා කරලා ඉදපන්. තමන්ගේ ගති සිරිත් වලට අනුව තමා මචන් තමන්ට අස්රයට කට්ටිය හම්බ වෙන්නේ. එක ඔලුවේ තියාගෙන වැඩ කරපන්. උදාහරණයක් කිවුවොත් උඹ රවටිලිකාරයෙක් නම් උඹේ අස්රයට හම්බෙන්නෙත් ඒ වගේම පිරිසක්. [/QUOTE]
    anith dewal hari unath meka nam waradi mata hithenne,,api kochchra hoda unath rawatilikarayo wanchakarayo asraya karanna labenawa,,me samaje harima wishamayi,,,api hoda unath apita hoda ayama asrayata labenne na,,man dakala thiyena widiata godak hitha hoda anunta udau karanna yana ayatama thama wancha karayao hamba wela thamange wasiyata wade karagena paththakata wenne,,,,oya kiuwea aththa api ape hoda gathi guna kagewath naraka gathi guna apita hodata salakanne ne kiyala ath ara ganna narakayi,,eth onawata wada oluwa path karagena innath narakayi,,ba kiyanna ona thana ba kiyala thamnwa party yakata ho wena dekata invite nokara kon karanawanm eyalawa maga arala inna habayi godak asarana wela udauwak illuwoth hathurekta hari udau karanna,,eka pinak,,bt onawata wada yatahath pahathwath inan hoda na,,thamange hoda gathi guna nathi karagnath hoda na,,mole kalpana krala wada karanna,,,staff eke ayawa tharaha karagannath epa,,oyata wada karana thana hadisiyakatawath udauwak ganna kenek nathi wei.

    ජිවිතේ අතේ ඇගිලි ගානට තමා මචන් සහසුද්දෙන්ම හොඳයි කියලා කියන්න පුළුවන් හම්බෙලා තියෙන්නේ. සමාජේ විෂමයි. ක්‍රමය හැදිලා තියෙන්නේ තරගයක් එක්ක ඉස්සරහට යන්න. ඔය ගොඩක් චින්තන අපිට පිටරටවලින් අපුවා. අපේ ජිවන චක්රෙත් හැදිලා තියෙන්නේ ඒ විදිහට. බවුද්ධ සමජෙක තිබ්බ ගති සිරිත් සත්පුර්ෂ ගුණ දැන් හොයා ගන්න වත් නැහැ. ඒ කියන්නේ කාලගුණ සැලකීම, සමාජෙට තමන්ගෙන් ඉෂ්ට වෙන්න ඕනේ යුතුකම යුතුකමක්ම හැටියට සලකල මිනිස්සුන්ට කරන සේවයක් හැටියට හිතලා රස්සාව කරන එක. ඔය වගේ. වැටිලා තියන විෂම චක්රේ නිසා මිනිස්සුන්ට වංචාව හොරකම බහු ස්ත්‍රී සේවනය සාමාන්‍ය දෙයක් වෙලා.

    සමාජේ හදන්න බැහැ මචං එත් තමන්ට හැදෙන්න පුළුවන්. තමන්ගේ තියන අඩුපාඩු තියන ගති සිරිත් අඩු කර ගත්තම ඒ ගති සිරිත් වලට අදාල අයගේ ඇසුර අඩු වෙනවා. ඕක කරන්න අමාරු නැහැ. එත් හිතට අරගෙන පවත්වගන්නයි අමාරු. වංචාකාරයෝ රොත්තක් අතර හිටියත් තමන් අවංකව වැඩ කරනවා නම් කාලයක් යද්දී ඒ දේ හිතලා මානසික සුවයක් ලබන්න පුළුවන්. ඉරිසියාකාරයෝ රොත්තක් මද ඉදගෙන මනුස්සයෙකුට කෙළවෙන්න වැඩ කලේ නැත්තම් ඒ ගැන හිතල කලෙකදී සතුටු වෙන්න පුළුවන්. රවටිලිකාරයෝ අතර තමන් කවුරුත් රවට්ටලා නැත්තම් කලෙකදී ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. කෙනෙක් මැරුණත් ඔය ගති තමා කවදා හරි මතක තියෙන්නේ. තව දෙයක් මිනිස්සුන්ට කරන හොදකට වඩා නරකයි මතක හිටින්නේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    EP 03

    ඔන්න කොල්ලනේ ඊයේ රෑ මම හිතා ගත්ත මචං කිසිම දෙයක් දැන, කිසිම එකෙක් ගැන සිංගල් ෆක් එකක් දෙන්නෑ කියල. රාජකාරියට අමතර කිසිම උදව්වක් කරන්නෑ කියල. කිිසිම දෙයක් නොමිලේ කාටවත් කරන්නෑ කියල. helakru sinhala gahana eka amaru ban mama singlish gahana ok :)

    ada office eke bank assinstant staff ekek wath mama pisekata ganan gaththe naa. :P:love: wenada mama thamai mulinma good morining kiyanne deweniyata thamai un kiyanne. ada moona balala kata konakina hinawak damma witharai good morning kiwwe naa :P

    ookunta denna giyama thamai enne apiwa deke koleta daana. :angry:

    ara wesiwa satha pahakata mama ganan gaththe naa. moonawath baluwe naa. awa wenada wage wiriththanna. :rofl::angry:

    so lets be a real man. :love::)

    උඹට ඔය වැඩේ හරියටම කරන හැටි කියල දෙන්නම්!

    කවුරුවත් උදව්වක් ඉල්ලුවම මූනට නෑ බෑ කියන්න එප. එතකොට කෙලින්ම උඹව මාට්ටුවෙනව. ඒ හින්දා උඹ කරන්න තියෙන්නෙ උඹට පේන්න බැරි එකෙක් උදව්වක් ඉල්ලපු ගමන් වෙන කෙනෙක්ගෙ වැඩක් (උඩින් වැඩකරන කෙනෙක්ගෙ නමක්)තියෙනව ඒක කලාට පස්සෙ මේ වැඩේ කරල දෙන්නම් කියපන්.

    කොටින්ම priority ලිස්ට් එකක් හදාගනින්. ඊටපස්සෙ ඒකෙ හැටියට මුලින් ඉන්න එකාට වැඩියෙන්. යටින් ඉන්න උන්ට අඩුවෙන්. හැමෝටම එක හැන්දෙන් බෙදන්න එපා. :rolleyes:

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං බැලුව ලගදි game of thrones වත් බලන්න පටං ගත්තු එකෙක්ද කියල මේ කුමන මගුලක්ද :dull: :dull:
    මං කියනවට විශ්වාස කරන්න එපා game of thrones එක පාරක් බලපං එතකාෙට තමා අැත්තටම වෙනස් වෙන්නෙ කාෙහාෙමද කියල දැනෙන්නෙ :sorry: :sorry:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,924
    10,062
    113
    මං බැලුව ලගදි game of thrones වත් බලන්න පටං ගත්තු එකෙක්ද කියල මේ කුමන මගුලක්ද :dull: :dull:
    මං කියනවට විශ්වාස කරන්න එපා game of thrones එක පාරක් බලපං එතකාෙට තමා අැත්තටම වෙනස් වෙන්නෙ කාෙහාෙමද කියල දැනෙන්නෙ :sorry: :sorry:

    sirawatama :yes: game of thrones mawa wenas kara :yes: obathumata pin sidda wenna thamayi game of thrones gana danagaththe
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Hamoma ekka case da ganna epa eeta passe bank eke hora kamakata umbawa ahu unoth umbe paththata katha karannawath kawruth nathi wenawa.

    Awul thiyana dial witharak ganan ganne nathuwa inna. Anik unta issara wagema salakanna.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    ආ මේ බලහන්කො episode 3 කියල දාල අලුත් thread එකක් පටන් අරන්.
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    ඔහොම සතියක් විතර කොරල Update එකක් දාපන් මචන්. මෙන්න මේ දෙකෙන් එකක් (බොහෝවිට දෙවැනි එක ) වේවි.
    1. මැනේජර් හෝ උබේ බොස් නෝන්ජල් බුවෙක් නම් පියන් වෙච්චි උබට සිංහයා වෙන්න පුළුවන් වේවි.
    2. මැනේජර් හෝ බොස් කොන්ද පන තියන රියල් උගත් එකෙක් නම් උබට පස්චාත් භාගේ අත ගගා ඔෆිස් එකේම පිචන්ම බුවා වෙන්න වේවි.
    :cool: