Ice cream? Cargills, Elephant House, Highland, Kotmale

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,549
    973
    113
    31
    Colombo
    කාගිල්ස් කාරය තනිකර සල්ලි හොයන්න දඟලන්න කරන්නේ අමු ජිල්මාට්

    ඔකේ චිකන් විකිනේන්නතුව ඉතිරි වෙද්දී ලංකාවේ පුරා අහක යන කාගිල්ස් චිකන් ටික KFC එකේ අර ඔෆර් මේ ඔෆර් බකට් කියල දාල විකුණලා දානව

    KFC එකෙත් මහ බාල විදිහට දෙන්නේ ජරා ග්‍රෙව් දාල පනුවෝ ගහන කුකුල් මස් දාල.

    එක කමක් නෑ කියහන්, එත් උන් විකුනන්නේ උන්ට ඕන brand විතරයි. ගොඩක් සිංහල Brandසුත් අඩුයි. පිටරටින් පකිස්තනෙන් ගෙන්නන ස්නැක්ස් එහෙම පුරෝලා ලංකාවේ ඒවා එකක් වත් දාන්නේ නැහැ.

    ඇන්කර් පිටි කාරයගෙනුත් තඩි කුට්ටියක් හම්බෙනව මුන්ට. කුට්ටිය දීල කාගිල්ස් එකේ TV Display එකකුත් හයි කොරල හැම එකකම ඇන්කර් ඇන්කර් කියල add එකක් ගහනව.

    එත් අපේ රටේ Highland ටික හංගල ගහනවා. නැත්තන් ගේන්නේ නැහැ. Keels කාරයත් ඔය වැඩේ ගොඩක් වෙලාවට කරනවා. නමුත් දැකල තියෙනවා Cargils Supermarket වල තමා උපරිම ජිල්මාට් එක කරන්නේ.

    කිරි පිටි විතරක් නෙමෙයි හැම බ්‍රෑන්ඩ් එකක්ම උන් විකුනන්නේ උන්ට ඕනේ එක විතරයි අනික් කම්පැනි ටික වැස්සෙන විදිහට උන් වැඩ කරන්නේ.


    Arpico එකේ එහෙම දැකල තියෙනවා හැබැයි highland පිටි තියෙනව. උන්ගේ විතරයි තිබ්බේ හරි හමන් විදිහට පහු ගිය අවුරුද්දේ නොට් කළා. හුගක් බ්‍රෑන්ඩ් තියෙනවා. එත් කාගිල්ස් එකට හයිලන්ඩ් බොහොම පොඩ්ඩයි ගේන්නෙත්. එත් ආපිකෝ එකේ අනික් කම්පැනි වලට support එකක් දෙනවා වගේ පේනව.

    දැන් වෙලා තියෙන්නේ සුපර්මාකට් යන්නේ අපිට ඕනේ බඩු ගන්න උවමනාවකට උනාට උන්ට ඕනේ එව්වා තමා අපිට ගන්න වෙලා තියෙන්නෙ. evil corps වගේ මුන් දැන් :growl:
    ඔය ටිකම තමා ඔය අයිස්ක්‍රීම් වලටත් කොරන්නේ.
    තියෙනවා නැත්තේ නැහැ එත් බොහොම ස්වල්ප ප්‍රමාණයයි ගේන්නේ.


    Highland ඒව අඩුයි ගොඩක්. අපි නම් බොන්නෙත් හයිලන්ඩ් ම තමා. හැම කඩවල් වලම නෑ. සමහර කඩවල් වල විතරයි තියෙන්නේ ඒවත් පොඩ්ඩයි තියෙන්නේ
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,100
    363
    83
    ow bn siram ktwa highland tmai godak ice cream tyne anith mgul wala naha owa ganna hodanaha koheda me rate inna un akka akathuwela wadk krna plwnda
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සම්පූරණයෙන්ම ඇත්ත කාර්ගිල්ස් ජොන්කීල්ස් තරගය තියෙනව.
    ජොන්කීල්ස් තමයි එලිෆන්ට්වුස් අයිතිය තියෙන සිලොන් කොල්ඩ්ස්ටො පීඑල්සී එකේ වැඩිම හිමිකාරිත්වය තියෙන්නෙ.
    ජොන්කීල්ස් ප්‍රොඩක්ට් තමයි මර්කට් එක ඩොමිනේට් කරන් හිටියෙ ඒකට තරගයට තමයි කාර්ගිල්ස අඩු පිරිවැයකින් වෙළ්දපොලට තරගය දෙන්නෙ.
    මැලිබන් මචිත්(සීබීඑල්) මේ වගේ තමයි.මන්චි ලො කොස්ට්.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    kohomath machan cargills echchara raha na (according to my choice) amuthu thel gathiyak thiyenawa.
    HIGHLAND and ELEPHANTOUSE thamai kanne. highland hoyagnna poddak withara amarui.elephanthouse wage ekak kaala cargills ekak kapuhama thamai rasawal wala wenasa therenne
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Highland තමයි මට නම් පට්ට.
    පට්ට කිරි රහයි
    :love::love::love::love:
    ඒත් ඒක Highland එක දිගට කාලා කාලා Elephant Hose කද්දිත් පට්ට රහයි කියලා හිතෙනවා
    ඒත් සමහර වෙලාවට අමුතු රහවල් එනවා Elephant House Ice Cream එකෙන්
    අර ගොල්ඩ් මාරි වල සමහර වෙලාවට එන ප්ලාස්ටික් රහ වගේ

    :baffled::baffled::baffled::baffled::baffled:
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    767
    113
    තොපිට මොකෑ ඒක
    කාර්ගිල්ස් එක ෆුඩ් සිටියෙ ඉඳං ගෙදර එන ටිකටත් දිය වෙනවනෙ බං. කාර්ගිල්ස් අයිස් ක්‍රීම් ගත්තට ගෙදර ගිහින් කන්න වෙන්නෙ නෑ. බොන්න තමයි වෙන්නෙ.

    හයිලන්ඩ් වලට ගහන්න අයිස් ක්‍රීමක් නෑ බං මේ ලංකාවෙ තාම