ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔහොම කතාවක් මම නෙට් එකේ තියනවා දැක්කා මචන්.. ඇත්තටම බන් ඔතන ෆෑන් එකක් දැම්මා කියලා වෙනසක් වෙන්නේ නැහැනේ මොකද ඕක ඇතුලේ තියන හුලන් කොහොමත් රත් වෙලානේ තියෙන්නේ..මම නන් කලේ මචන් Thermal Paste ටිකක් ගාලා තමයි රෙක්ටිය සෙට් කලේ. එතකොට Heat Conductivity හොදයි නේ..තව මම දැකලා තියනවා සමහර එවුන් ඔතනින් රෙක්ටිය ගලවලා ඉස්සරහ හෝන් එක හරියට අරන් තියනවා..අන්න ඒක නන් මචන් මාර ඉෆෙක්ටිව්..

    ow bun eeka thama.maath ehenam thermal paste eka gaala hai karannam.danata nam nikan hai korala thiyenne :nerd:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔයා නන් කිරිය පැත්තේ එන්නේ නැත්තේ අර ගෑනු ලමයව වැඩත ගත්තට පස්සේ නේ.. අර ඔයාගේ මේසේට එහා පැත්තේ මේසේ වාඩි වෙලා ඉන්න කෙනා:P:P:P:P:P

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මගේ රෙක්ටිය දෙපාරක්ම ගියා බන්..ඔරිජිනල් දාන්න ගියොත් ඇට උගස් කරන්න වෙනවා..ඒ නිසා චයිනීස් දැම්මේ..මොන හෙනයක් වත් නෑ බන් ලෙසටම වැඩ..හොදටම චාර්ජින් සිස්ටම් එක වැඩ..1500යි ගියෙත්

    මාත් ගොඩ ගියේ 750 රෙක්ටියකින්ය... :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,364
    17,291
    113
    Auckland
    මාත් ගොඩ ගියේ 750 රෙක්ටියකින්ය... :P

    ඔරිජිනල් කියල දෙන්නෙත් තායිවාන් බන්. බයික් එකකින් ගලවපු එකක් දැම්මොත් තමා ජපන් එකක් ගන්න පුලුවන්. :lol::rofl:
    හැබැයි ඉතින් ඒවත් ශුවර් නෑ :P

    මොකද ලන්කාවෙ දුවපුවා මස් කරලනෙ පන්චිකාවත්තෙ දෙන්නෙ :rofl::rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔරිජිනල් කියල දෙන්නෙත් තායිවාන් බන්. බයික් එකකින් ගලවපු එකක් දැම්මොත් තමා ජපන් එකක් ගන්න පුලුවන්. :lol::rofl:
    හැබැයි ඉතින් ඒවත් ශුවර් නෑ :P

    මොකද ලන්කාවෙ දුවපුවා මස් කරලනෙ පන්චිකාවත්තෙ දෙන්නෙ :rofl::rofl:

    මං ඔරිජිනල් දැම්මේ නෑ බං..
    තායිවාන් දැම්මේ..
    ඒකෙත් හරියට හරියන්න ක්පිස් නෑ
    පරණ ක්ලිප් ටික අරකට මෙව්වා කරලා ගැහුවේ.. :angry:

    වෙජිටබල් එකේ ඔරිජිනල් එක 20 ගානක් කීවා :oo:
    තායිවාවන් එක 1500ට අඩුයි.. ඒත් පිච්චෙනවා..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔරිජිනල් කියල දෙන්නෙත් තායිවාන් බන්. බයික් එකකින් ගලවපු එකක් දැම්මොත් තමා ජපන් එකක් ගන්න පුලුවන්. :lol::rofl:
    හැබැයි ඉතින් ඒවත් ශුවර් නෑ :P

    මොකද ලන්කාවෙ දුවපුවා මස් කරලනෙ පන්චිකාවත්තෙ දෙන්නෙ :rofl::rofl:

    ඔය රෙක්ටිෆයර් එකෙන් මොකක්ද බන් කරන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,363
    22,009
    113
    Gotland
    mahalokuwata japan japan japan kivvata parts okkoma china, thaiwan. moko ban ubala japan bike gatta nam genuine parts dapalla apeh hero kukulah wage. lajja nadda ooi japan bike aran china parts danna
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mahalokuwata japan japan japan kivvata parts okkoma china, thaiwan. moko ban ubala japan bike gatta nam genuine parts dapalla apeh hero kukulah wage. lajja nadda ooi japan bike aran china parts danna

    ඒක ජපන් බයික් පදින උන්ගේ උප සංස්කෘතිය බ්‍රෝ.ගරු කරපන් ඒකට.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔහොම කතාවක් මම නෙට් එකේ තියනවා දැක්කා මචන්.. ඇත්තටම බන් ඔතන ෆෑන් එකක් දැම්මා කියලා වෙනසක් වෙන්නේ නැහැනේ මොකද ඕක ඇතුලේ තියන හුලන් කොහොමත් රත් වෙලානේ තියෙන්නේ..මම නන් කලේ මචන් Thermal Paste ටිකක් ගාලා තමයි රෙක්ටිය සෙට් කලේ. එතකොට Heat Conductivity හොදයි නේ..තව මම දැකලා තියනවා සමහර එවුන් ඔතනින් රෙක්ටිය ගලවලා ඉස්සරහ හෝන් එක හරියට අරන් තියනවා..අන්න ඒක නන් මචන් මාර ඉෆෙක්ටිව්..

    ou machan ohoma karanne originally e bike eka ape wage rasne rata walata gahapuwa nemei e nisa ewaye rasne gana hithan natuwa atulata wenna oya wage kaali enava.. prayogikavama ohoma hulan wadina tanakata aran wadee goda dagatta danna kiyana "Triumph Speed tripple" (675cc) bike kaarayo 2 kma... un windapu duka natu una e waden...:):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ow bun eeka thama.maath ehenam thermal paste eka gaala hai karannam.danata nam nikan hai korala thiyenne :nerd:

    Jade eke rectifier eliyata adinna ona naha ban.. onavata wada hithanne natuwa normal price ekakata dapan wad akaranava nam.... umbat badaa maami wage nam wenna epaa...........

    api kohoma adare karat yakada goda yakada godamai machanla.... wadee tiyenne ekata ona widiyata api inna giyot lokuuu mudalak yata karanna wenava e weuwenma...... e nisa wadiya hitan natuwa daranna puluwan milakata wadee kara ganna...

    as a example by experiance :-
    Ape ekek langa tibba Yamaha XT660x motard bike ekak kotinma kivvot kulappu una assayek... "Original Bridgestone tier" ekak damma gatta gaman 25000/= gaanakata lankave heat ekatai pora gahapu raum walatai speed pickup ekatai tier eka 12000Km walin iwarai.. grip eka wadi unaata original avata europe walata gahapu bike ekak e widiyatama lankavata tally karanna baha...

    (Thaiwan or singapore made)Dunlop damma "S.K Munasinghe eken 16000/= gaanai giye... more than 10000km padala vikunaddithondata tibba. grip eke wenasak nam danune naha kivva corners and breakins waladi.. (riding hama weleema ekai uge hard pickupings) rear tier ekatamai bara enne... (front eka dunlop ekak daala dunne bike eka dunna ekaa)

    e nisaa orimaginal passe duwanna lankavata / purese ekata galapena widiyata.... onna chain spockets nam originalma danna mokada badu thaamat hadana nisa....

    hamoootama mage gaaane upadesak nemei idea ekak...:):)