ප්රජාතන්ත රටක ඕක කරන්න බැහැ
ඔය කතා වලට අකමැතිනම් ඒ වෙලාවට වෙන දෙයක් බලන්න නේ තියෙන්නේ
සිරසෙන් බලෙන් ඕව පෙන්නන්නේ නැහැ නේ
ඔය කතා අනිත් ඒවාට වඩා පොපුලර් වෙනවා කියන්නේ අපේ මිනිස්සුන්ගේ කැමැත්ත තියෙන්නේ එතන
අනික සුජීව ප්රසන්න ආරච්චිගේ සහ ඕව ලියන උන් අතර වැඩි වෙනසක් නැහැ