Indian Drama

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ප්‍රජාතන්ත රටක ඕක කරන්න බැහැ
    ඔය කතා වලට අකමැතිනම් ඒ වෙලාවට වෙන දෙයක් බලන්න නේ තියෙන්නේ
    සිරසෙන් බලෙන් ඕව පෙන්නන්නේ නැහැ නේ

    ඔය කතා අනිත් ඒවාට වඩා පොපුලර් වෙනවා කියන්නේ අපේ මිනිස්සුන්ගේ කැමැත්ත තියෙන්නේ එතන

    අනික සුජීව ප්‍රසන්න ආරච්චිගේ සහ ඕව ලියන උන් අතර වැඩි වෙනසක් නැහැ
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    මෙහෙමනේ මචන්, ඇත්තට අපේ මිනිස්සු ඕව බැලුවේ නැ ඉස්සර,
    ජරම ජරා marketing tricks පාවිච්චි කරලා තම ඕව market කාලේ,
    මතකනේ රන්දෙපය කියල රන්කාසි දුන්න, රන් කාසි ගන්න අපේ මිනිස්සු හිමිට බලන්න පුරුදු උන දැන් රන් කාසි නැ තවම බලනවා
    ඕව පාලනය කරන්න රටේ නීතියක් නැත්නම් රටම විනාස වෙනවා.
    බලපන් දවස ගැනේ මිනිස්සුන්ගේ පැය කීයක් නාස්ති වෙනවද කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙහෙමනේ මචන්, ඇත්තට අපේ මිනිස්සු ඕව බැලුවේ නැ ඉස්සර,
    ජරම ජරා marketing tricks පාවිච්චි කරලා තම ඕව market කාලේ,
    මතකනේ රන්දෙපය කියල රන්කාසි දුන්න, රන් කාසි ගන්න අපේ මිනිස්සු හිමිට බලන්න පුරුදු උන දැන් රන් කාසි නැ තවම බලනවා
    ඕව පාලනය කරන්න රටේ නීතියක් නැත්නම් රටම විනාස වෙනවා.
    බලපන් දවස ගැනේ මිනිස්සුන්ගේ පැය කීයක් නාස්ති වෙනවද කියල.

    වැරදිනේ බන් ඔහොම හිතන එක.... පිරිමි බොන්න , වැල බලන්න, මැච් බලන්න කලේ නාස්ති කරනවා වගේ ගෑනුත් කාලේ නාස්ති කරන්න නාට්ටි බලනවා.... ඔය නාට්ටි පෙන්නන එක නවත්තනවා නම්... පිරිමිත් ඒ දේවල් නවත්තන්න එපයි...:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පොඩ්ඩක් බලාගෙන වචන පාවිච්චි කරපන් මචන්,
    පොඩි ඉස්පිල්ලකට පපිල්ලකට අදපිල්ලකට ලොකු වෙනසක් කරන්න පුළුවන්,
    මහරජ Vs මහරාජ

    හාහ් මන් කිව්වේ බන් සිරසේ මහරාජා ගැන

    loku deyak ape gedara oya prashne nehe e thiya matai duwatai wath television balanna denne nehe wife

    උම්බ්ට් මචං ඉන්නේ බුද්දිමත් වයිෆ් කෙනෙක්
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    වැරදිනේ බන් ඔහොම හිතන එක.... පිරිමි බොන්න , වැල බලන්න, මැච් බලන්න කලේ නාස්ති කරනවා වගේ ගෑනුත් කාලේ නාස්ති කරන්න නාට්ටි බලනවා.... ඔය නාට්ටි පෙන්නන එක නවත්තනවා නම්... පිරිමිත් ඒ දේවල් නවත්තන්න එපයි...:P

    දැන් උඹ මොකද ඒ පාර ගැනුන්ගේ පැත්තට අදින්නේ,
    කියහන් බලන්න කිරියේ අපිට දැනගන්න
    :D :D :D :D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම බලන්නේ නෑ බන්.
    ගෙදර කවුරුහරි කතා කරාම යන්න වෙනවා ඉතින් ටිවි එක ගාවට.
    ඒ වෙලාවල් වලට දකින ඒවා තමා.
    මම ටිවි බලන්නේ නෑ බන්.
    බැලුවා කියලා වැඩකුත් නෑ නේ .
    ලඩ්ඩේ කතානේ යන්නේ.
    ඉස්සරනම් මැක්සා නාට්ටි ගියා.
    බෝගල සවුන්දිරිස්,රන්දෝලි,හත්පණ,මනෝකාය,භවත්‍රා වගේ ඒවා.
    අන්න නාට්ටි.

    uba gini avi saha gini keli eka baluve nadda??
    patta bn eka
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මට නම් මචං ඕකේ හොඳ නරක දෙකම තියෙනවා .හොඳම දේ මෝඩයෝ වගේ ඉන්දියාවේ හෝ වෙන රටක ඒවා තහනම් කරන එක නෙමේ filter කරලා හොඳ ඒවා විතරක් පෙන්නන්න අනුමැතිය දෙන එක . මම ඔය ගොඩක් හඬ කවපු ඒවා බලල තියෙනවා . මට ඔෂීන් එක හොයාගන්න ඕනි පොඩි එකාට පෙන්නන්න .
    ඔෂීන් , Spelbinder 1-2, Robinhood , සිද්ධාර්ථ ගෞතම ,අධිරජ ධර්මාශෝක.
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    මම හිතන්නේ නෑ මේක පොඩි එකෙක්ට පෙන්නන්න හොඳ එකක් කියලා
    මට දවස් දෙක තුනක් බැලුනා වැරදීමකින් :P
    එකෙක් වීරයෙක් කරන්න අනික් උන් ඔක්කොම අසාමාන්‍ය විදියට නපුරු කරලා
    පොඩි උන් ඒ විදියට හිතන්න ගත්තොත් සෑහෙන්න ආත්මාර්ථකාමී වෙයි.

    මම දැක්කේ ධර්මශෝකගේ චරිතේ වෙනුවට ඉන්දියන් විකාරයක්
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මම හිතන්නේ නෑ මේක පොඩි එකෙක්ට පෙන්නන්න හොඳ එකක් කියලා
    මට දවස් දෙක තුනක් බැලුනා වැරදීමකින් :P
    එකෙක් වීරයෙක් කරන්න අනික් උන් ඔක්කොම අසාමාන්‍ය විදියට නපුරු කරලා
    පොඩි උන් ඒ විදියට හිතන්න ගත්තොත් සෑහෙන්න ආත්මාර්ථකාමී වෙයි.

    මම දැක්කේ ධර්මශෝකගේ චරිතේ වෙනුවට ඉන්දියන් විකාරයක්

    ඔව් බන් මොන විකාරයක් ද මන්ද, උව එක තැන තියල camera 10 කින් විතර zoom කර කර පෙන්නන්නවා,
    හෙන විකාර සද්ද දානවා,
    වෙන රටවල tv show වල විනාඩි 40 episode එකක දවස් දෙක තුනකවත් දෙයක් පෙන්නන්නවා,
    ඉන්දියාවේ එයයේ කාමරෙන් එලියට එන්නම දවස් 3ක් වත් යනවා :lol: :lol: :lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ආණ්ඩුව වැට් එක වැඩි කරන්න යන්නේ
    ඔව් බං මාර සීන් එක.

    ආණ්ඩුව පෙට්‍රල් මිල වැඩි කරන්න යන්නේ
    මාර වැඩේ බං දැන් අනිත් හැමදේමත් ගණන් යයි.

    ආණ්ඩුව ෆෝන් බිල වැඩි කරන්න යන්නේ.

    බලහන්කො රෙද්ද මලක් වත් කඩාගන්න නෑ.

    ආණ්ඩුව ඉන්දියන් නාට්ටි පෙන්නන එක නවත්තන්න යන්නේ.
    මොකක් කිව්වා. මේ ආදරයයි පෙන්නන එක නවත්තන්න යනවා. අම්මට හු*** කැ* පො** ආණ්ඩුව හෙටම පෙරලන්න ඕනේ
    .

    :lol::lol:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඔව් බන් මොන විකාරයක් ද මන්ද, උව එක තැන තියල camera 10 කින් විතර zoom කර කර පෙන්නන්නවා,
    හෙන විකාර සද්ද දානවා,
    වෙන රටවල tv show වල විනාඩි 40 episode එකක දවස් දෙක තුනකවත් දෙයක් පෙන්නන්නවා,
    ඉන්දියාවේ එයයේ කාමරෙන් එලියට එන්නම දවස් 3ක් වත් යනවා :lol: :lol: :lol:

    ඔව් බන් සිරාවට
    දවසක් මම සඳුදා ගෙදර හිටිය දවසක ඔයින් එකක් බැලුව.
    එකෙක් පපඩම් බදිනවා
    මම සිකුරාදා ගෙදර යනකොටත් ඌ පපඩම් බැදලා ඉවර නෑ
    ගෙදර අය මගෙන් එදා තමයි අහගත්තෙ (මට බතුත් බෙදාගෙන කන්න උනා ඒ හින්දා)

    :lol: :lol: :lol: :lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔව් බන් සිරාවට
    දවසක් මම සඳුදා ගෙදර හිටිය දවසක ඔයින් එකක් බැලුව.
    එකෙක් පපඩම් බදිනවා
    මම සිකුරාදා ගෙදර යනකොටත් ඌ පපඩම් බැදලා ඉවර නෑ
    ගෙදර අය මගෙන් එදා තමයි අහගත්තෙ (මට බතුත් බෙදාගෙන කන්න උනා ඒ හින්දා)

    :lol: :lol: :lol: :lol:

    ohoma thama koora loke,
    umba salenna epa,
    digatama handa nagapan.
    :lol: :lol: :lol: :lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    අනේ ඔව් බන් මගේ ළමයෙක් ඉන්න කලෙකනම් දෙන්නේ නැ tv බලන්න
    cartoon බලන්න දෙනවා(මත් බලනවනේ :lol:)

    උබත් මම වගේමයි බන්...
     
    waligamaya

    Well-known member
  • මම හිතන්නේ නෑ මේක පොඩි එකෙක්ට පෙන්නන්න හොඳ එකක් කියලා
    මට දවස් දෙක තුනක් බැලුනා වැරදීමකින් :P
    එකෙක් වීරයෙක් කරන්න අනික් උන් ඔක්කොම අසාමාන්‍ය විදියට නපුරු කරලා
    පොඩි උන් ඒ විදියට හිතන්න ගත්තොත් සෑහෙන්න ආත්මාර්ථකාමී වෙයි.

    මම දැක්කේ ධර්මශෝකගේ චරිතේ වෙනුවට ඉන්දියන් විකාරයක්

    :yes::yes::yes: