kaduwela kollupitiya පාරත් ජලයෙන් යටවෙයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,187
    17,120
    113
    kaduwela kollupitiya පාරත් ජලයෙන් යටවෙයි

    කඩුවෙල කොල්ලුපිටිය පාරත් ජලයෙන් යටවෙයි


    කඩුවෙල කොල්ලුපිටිය 177 බස් මාර්ගය (නව නුවර පාර) අද (20) උදෑසන ජලයෙන් යටව තිබුණා. මෙසේ ජලයෙන් යටව ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ කොටසක් බවයි වාර්තාවන්නේ



    IMG_20160520_060434-1024x576.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,120
    113
    thaama wathura wadi wenawada ban? dan wahala iwarai neda?

    13238909_1128223893904534_955486541437365197_n.jpg



    * කැලණි ගඟේ නාගලගම්වීදිය ජල මාපකය අද උදෑසන 5.15 පැවති තත්ත්වය

    ජල මට්ටම අඩි 7.3ක් ලෙස සටහන්ව තිබුණි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    13238909_1128223893904534_955486541437365197_n.jpg



    * කැලණි ගඟේ නාගලගම්වීදිය ජල මාපකය අද උදෑසන 5.15 පැවති තත්ත්වය

    ජල මට්ටම අඩි 7.3ක් ලෙස සටහන්ව තිබුණි.

    adu wela iye 7.6 ft thibuna:)
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සබරගමුවට නම් වැස්ස අඩුයි දැන්..දවස් ගාණකට පස්සේ උදේට අව්වක් වැටුනේ අද..සුළිසුළඟ ලංකාවෙන් ඈත තිබුණට ටික දවසකින් නිරිත දිග මෝසම එනවා.එතකොට ඉතින් කොහොමත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට නිවනක් නෑ.කෑගල්ලට වැස්ස වැඩිවෙනවා කියන්නේ කැළණි ගඟේ පහළ නිම්නයේ වතුර මට්ටමේ අඩුවීමක් නෑ තමයි.

    මේවාට ඉතින් දේශපාලුවොත් වගකියන්නේ ඕනේ...බස්නාහිර පළාතේ පහත් බිම් ඔක්කොම ගොඩ කරලා ,දවසක් වැස්සොත් වතුර බහින්න තැනක් නෑ..
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අඩෝ ආයිත් වහින්න ගත්තා බන්... සැරට වහිනවා.:sorry:

    උඹ කොහේද මචන්? මෙහෙට (තලවතුගොඩ) නම් අහස අඳුරුවට තියෙනවා එත් තාම වැස්ස පටන්ගත්තේ නම් නැහැ...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ කොහේද මචන්? මෙහෙට (තලවතුගොඩ) නම් අහස අඳුරුවට තියෙනවා එත් තාම වැස්ස පටන්ගත්තේ නම් නැහැ...

    ඉංගිරිය බන්. හොරණට කිට්ටුව. දැන්නම් අඩුවුනා