thaama wathura wadi wenawada ban? dan wahala iwarai neda?
thaama wathura wadi wenawada ban? dan wahala iwarai neda?
![]()
* කැලණි ගඟේ නාගලගම්වීදිය ජල මාපකය අද උදෑසන 5.15 පැවති තත්ත්වය
ජල මට්ටම අඩි 7.3ක් ලෙස සටහන්ව තිබුණි.

ape uraj goiya koheda dan na inne
අඩෝ ආයිත් වහින්න ගත්තා බන්... සැරට වහිනවා.![]()
උඹ කොහේද මචන්? මෙහෙට (තලවතුගොඩ) නම් අහස අඳුරුවට තියෙනවා එත් තාම වැස්ස පටන්ගත්තේ නම් නැහැ...
ඉංගිරිය බන්. හොරණට කිට්ටුව. දැන්නම් අඩුවුනා
