eBay වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනි.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    eBay වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනි.

    ebay ගැන ලොකු දැනුමක් නැහැ. මට දැන ගන්න ඕනි දේවල් ටිකක් තියෙනවා.

    1. ebay Account එකක් හදාගන්නෙ කොහොම ද? (With Tricks)
    2. ebay එකට දෙන්න හොද මොන Bank Account ද? (ලංකාවෙ ඒව දුන්නට අවුලක් නැද්ද? පුලුවන්නම් දෙන විධියත් කියන්න)
    3. අපි මොනව හරි ගෙන්නනවා නම් ebay එක හරහා (උදාහරණයක් විධියට වටින දේවල්, Jewelleries වගේ) ආරක්ෂිතව ගෙදරටම ගෙන්නන්න පුලුවන් ද?
    4. තව මොනවගේ දේවල් ද ebay එකෙන් ගෙන්නන කෙනෙක් දැන ගෙන ඉන්න ඕනි?

    දන්න අය උදව්වක් දෙන්න.
     
    • Like
    Reactions: Helo1

    Mozilla

    Well-known member
  • ebay ගැන ලොකු දැනුමක් නැහැ. මට දැන ගන්න ඕනි දේවල් ටිකක් තියෙනවා.

    1. ebay Account එකක් හදාගන්නෙ කොහොම ද? (With Tricks)
    2. ebay එකට දෙන්න හොද මොන Bank Account ද? (ලංකාවෙ ඒව දුන්නට අවුලක් නැද්ද? පුලුවන්නම් දෙන විධියත් කියන්න)
    3. අපි මොනව හරි ගෙන්නනවා නම් ebay එක හරහා (උදාහරණයක් විධියට වටින දේවල්, Jewelleries වගේ) ආරක්ෂිතව ගෙදරටම ගෙන්නන්න පුලුවන් ද?
    4. තව මොනවගේ දේවල් ද ebay එකෙන් ගෙන්නන කෙනෙක් දැන ගෙන ඉන්න ඕනි?

    දන්න අය උදව්වක් දෙන්න.

    1.Tricks නැහැ සාමාන්‍ය විදිහට එකක් හදන්න.

    2. ලංකාවේ Bank Account දෙන්න බැහැ..මෙහෙ ගොඩක් අය paypal තමයි පාවිච්චි කරන්නේ.එහෙම නැත්තම් card එකකින් ගෙවන්නත් පුළුවන්

    3. ඔව් ගොඩක් වෙලාවට එනවා.සමහර දේවල් ටැක්ස් ගහන්න නතර කර ගන්නවා (ෆෝන් වගේ දේවල්) මටනම් තාම එහෙම වෙලා නැ

    4. shipping ගැන ෂිප් කරන රටවල් ගැන ඒ වගේ දේවල් ටිකක් හොයලා බලන්න
     
    • Like
    Reactions: SpinXO

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Buy items from e bayers who has 100% positive feedback. A seller with 100% positive feedback with a hundred plus transactions means he is a trustworthy seller . Click on the number within brackets next to the name and go in to feedback page and check what kind of feedback this seller get from the previous buyers.
     
    • Like
    Reactions: SpinXO

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    විශේෂ tricks නැහැ ,ebay රෙගිස්ටෙර් වෙන්න , commercial bank debit card එකෙන් pay කරන්න පුළුවන් , නොර්මල් විදිහට ගිහින් paypal එකකුත් හද ගන්න
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    1.Tricks නැහැ සාමාන්‍ය විදිහට එකක් හදන්න.

    2. ලංකාවේ Bank Account දෙන්න බැහැ..මෙහෙ ගොඩක් අය paypal තමයි පාවිච්චි කරන්නේ.එහෙම නැත්තම් card එකකින් ගෙවන්නත් පුළුවන්

    3. ඔව් ගොඩක් වෙලාවට එනවා.සමහර දේවල් ටැක්ස් ගහන්න නතර කර ගන්නවා (ෆෝන් වගේ දේවල්) මටනම් තාම එහෙම වෙලා නැ

    4. shipping ගැන ෂිප් කරන රටවල් ගැන ඒ වගේ දේවල් ටිකක් හොයලා බලන්න

    +Rep

    ~Ebay බඩු ගමු~
    http://www.elakiri.com/forum/showthread.php?t=827734&highlight=ebay

    PayPal | eBay Q & A
    http://www.elakiri.com/forum/showthread.php?t=1696218&highlight=ebay