BIT කරන අය එන්න මෙතෙන්ට

supunt21

Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    exam එකට එන්නත් උන් පාඩම් කරන්න ඕනේ නේ බන්. පව් බන්... පොත් එහෙම සේරම වතුරෙ ගිහින් ඇති බන්.
    :(:(:(
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,984
    113
    Kottawa
    THOSE WHO REGISTERED IN 2016 NEW BATCH AND STILL DID NOT RECEIVE THEIR NEW BIT STUDENT IDENTITY CARD CAN SIT FOR THE EXAMINATION USING THE NATIONAL IDENTITY CARD.:lol::lol::lol:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Exam එකේදී උත්තර පාට කරන්න ඕන පැන්සලෙන්ද පැනෙන්ද ? පැන්සලෙන් පාට කලාට අව්ලක් නැද්ද ? මොකද වැරදුණොත් අයි මකන්න පුලවන්නේ :)