පොඩි කාලේ නොදන්න වචන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    ඇයි මඩොල් දූව පොතෙත් ඔහොම සීන් එකක් තියෙනව නේද..
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    එතකොට මම 5 වසරේ. රණ්ඩුවක් වෙලා කොල්ලෙක් තව කොලෙක්ට බැන්න හුත්තිගේ පුතා කියලා. එක එපාර Thatcher කිව්වා thatcher මෙයා මට හුත්තිගේ පුතා කිව්වා කියලා.. එපාර thatcher කියපි අනේ පුතේ එයා ඔයාගේ අම්මගේ නම දැනේ නැතුව වැරදි නමක්නේ කියල තියෙන්නේ. ඔයාගේ අමගේ නම එයට මතක් කරනකො කියලා


    "Thatcher" ???
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ඇයි මඩොල් දූව පොතෙත් ඔහොම සීන් එකක් තියෙනව නේද..

    ඔව් ඔව්, පොඩි කෙල්ල අහනවා තාත්තාගෙන් (මෑන් ගුරුන්නාන්සෙ කෙනෙක් - ජෝ අබේවික්‍රම ), 'කාමයෙහි වරදවා හැසිරීම කියන්නෙ මොකද්ද තාත්තෙ?' කියල. පොරට කට උත්තර නැති වෙනවා! මෑන් උගේ ගෑණි (ට්‍රිලීෂියා ගුණවර්ධන ) දිහා හොරෙන් බලනවා. ගෑණි ඌට රවල ගෙට යනවා.

    පොතෙත් ඕක තියෙනවා, හැබැයි ගෑණි දිහා බලන එක පොතේ කියල තිබුනෙ කොහොම කියල මට මතක නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒකාලේ වචනේ ගැන ලොකු අසහසක් තිබුනේ නැ. ඕකෙන් පස්සේ තමයි එක පට්ටම කුනුහරුපයක් කියල දන ගත්තේ:P:P:P


    අපරාදෙනේ...උබට චාන්ස් එක අරන් ටීචර් ට හොද කුණුහරුපෙන් බනින්න තිබ්බේ :rofl::P
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    mn nm podi kale ekiynne montisory yankale kunuharpa kiyal hithuwe uba tho kiyan wachan kiyal.schole gihilla beluwahm hema ekam kiyanne kunuharup.eeta passe dengathth eththa kunuharup monwd kiyl.podi kale mt anm uba bn bolan wachan kiyann epa kiylai thibbe.aiyath ekk podikale wali yaddi danna narkam wachane dala baninna one unama mn'uba uba uba uba tho tho tho tho ban ban ban'kiyl kiyogen yanw ekat ethakot mara fun.ammatath eka kiww.ammath hinawel mt benn nark wachan kiynn epa kiyl.gedaridi owa kiynnath epa kiynw nn.scole lamai kiyn kunuharp gedradi kiwwoth monw wed kiyl hithal gedr mn kunuhrp nodann eka wage ohe gedatt wela hitiy.
     

    blue_in_rio

    Well-known member
  • හැමදාම ටැග් දදා ඉන්න එකේ, ඉඳලා හිටලාවත් කමෙන්ට් එකක් දාන්න එපැයි.මේක ඉතිං අපේ ජේසොන් අයියගේ, යාලුවෙක්ගේ යාලුවෙක්ට වෙච්ච වැඩක්.පොර වෙන ජාතියක කොල්ලෙක්.(සිංහල නෙමෙයි )ඌ ඉතින් කුණුහරුප දන්නේ නෑ.දවසක් කොල්ලො සෙට් එකත් එක්ක පාරේ ක්‍රිකට් ගහලා, බෝලේ වත්තකට ගිහින්.මූ තමයි බෝලේ ගන්න ගිහින් තියෙන්නේ. ඒ වත්තේ ඉන්න ඇන්ටි කෙනෙකුට මූ හුයන්නෙන් පටන්ගන්න වචනෙකින් ආමන්ත්‍රනය කරලා.බලද්දි කට්ටිය මූට උගන්නලා තියෙන්නේ, ඇන්ටි කියන එකට තියෙන සිංහල වචනේ අර හුයන්නෙන් පටන්ගන්න එක කියලලු. :(:(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මධුසමයක් නැතුව ළමයි හදන්නෙ කොහොමද? :rofl:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඇයි මඩොල් දූව පොතෙත් ඔහොම සීන් එකක් තියෙනව නේද..

    හ්ම්... හ්ම්... කාමේසුමිච්චාචාරා වේරමනී සික්ඛා පදං සමාදියාමි කියන එකේ තෙරුම අහන්නෙ.... ඉස්කෝලෙ මහත්තයගෙන්....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාෙකක් හරි හෙන බර සිංහල සාහිත්තෙය පාෙතක තිබිල අධාේමුඛය කියල වචනයක් දැක්ක :baffled: :baffled:
    ඔික ගිහිං අැහුව කියහංකාෙ ඉස්කාේලා ටීචර්ගෙන් :sorry: :sorry:
    ගැහුව :sorry: :sorry:
    එතකාෙට 4 හාේ 3 :baffled: :baffled:
    අම්ම එනව එක්ක යන්න, ඉස්කාේලෙ අැරුණාම අම්මව එක්කං එන්න කිව්ව :dull: :dull:
    මං හැදුවෙ ශේප් එකේ නාෙකිය ලෙස්සන්න, පන්තියෙ හිටපු වෙන එකෙක් කිව්ව කියාංකාෙ අම්මට :sorry: :sorry:
    එදායිනුත් අවුරුදු ගානක් යනකං මාෙකටද ගැහුවෙ මාෙකටද බැන්නෙ කියල තේරුන්නෑ :no: :no:
    එක්කාෙ තේරුම කියල දීල ගහන්න ඔිනෙ :dull: :dull:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාෙකක් හරි හෙන බර සිංහල සාහිත්තෙය පාෙතක තිබිල අධාේමුඛය කියල වචනයක් දැක්ක :baffled: :baffled:
    ඔික ගිහිං අැහුව කියහංකාෙ ඉස්කාේලා ටීචර්ගෙන් :sorry: :sorry:
    ගැහුව :sorry: :sorry:
    එතකාෙට 4 හාේ 3 :baffled: :baffled:
    අම්ම එනව එක්ක යන්න, ඉස්කාේලෙ අැරුණාම අම්මව එක්කං එන්න කිව්ව :dull: :dull:
    මං හැදුවෙ ශේප් එකේ නාෙකිය ලෙස්සන්න, පන්තියෙ හිටපු වෙන එකෙක් කිව්ව කියාංකාෙ අම්මට :sorry: :sorry:
    එදායිනුත් අවුරුදු ගානක් යනකං මාෙකටද ගැහුවෙ මාෙකටද බැන්නෙ කියල තේරුන්නෑ :no: :no:
    එක්කාෙ තේරුම කියල දීල ගහන්න ඔිනෙ :dull: :dull:

    යකෝ ඒක කුණුහරපයක් නෙමෙයි නේ. පත්තරවල හිටන් තියෙන්නේ ඔය වචනේ. :frown:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ ඒක කුණුහරපයක් නෙමෙයි නේ. පත්තරවල හිටන් තියෙන්නේ ඔය වචනේ. :frown:

    ඒකම තමා මාත් කියන්නෙ :yes: :yes:
    කොහදෙ ටීචර්ට ඔය ටික තේරුණේ නෑන‍ෙ :sorry: :sorry:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    7782596.png
    7782596.png
    7782596.png