Renault KWID ?

kosala1212

Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    මචන් Renault Kwid RXT එක ගැන දන්න අය ඉන්නවද? මාර ලුක් එකක් තියෙන්නෙ බං. මට idea එකක් තියෙනව මේක ගන්න කියල. මගෙ first car එක. මේක ගැන දන්න අයයි, දැනට Use කරන අයයි පොඩ්ඩක් හොද නරක කියන්න පුලුවන්ද? ලොකු උදව්වක් මචන්ල... :)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    මචන් Renault Kwid RXT එක ගැන දන්න අය ඉන්නවද? මාර ලුක් එකක් තියෙන්නෙ බං. මට idea එකක් තියෙනව මේක ගන්න කියල. මගෙ first car එක. මේක ගැන දන්න අයයි, දැනට Use කරන අයයි පොඩ්ඩක් හොද නරක කියන්න පුලුවන්ද? ලොකු උදව්වක් මචන්ල... :)

    france eka nam ok
    indian eka nam ithin sorry ma thama
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    crash test , Air bag ඕවා බලනවා නම් මේවා හරියන්නේ නෑ නේ බන්..එහෙනම් පරණ ජපන් වහනයක් ගන්න මේ ගානට..මොන වාහනේ ගත්තත් පරිස්සමින් පදිනකන් හොදයි..

    - ඔයාට අලුත්ම වහනයක් ගන්න ඕනිම නම් ...
    - පෙට්‍රල් හොදට වැඩ කරන වහනයක් නම්.
    - අලුත් SUV පෙනුමක් තියෙන එකක් නම්.
    - සම්ප්‍රදායික ඇල්ටෝ වලින් අයින් වෙන්න ඕනි නම්

    මේක සුපිරි වාහනයක්..වාහනේ ටෙස්ට් drive කරලා බලන්න මේකේ performance කොහොමද කියලා...වාහනේ renault නිසා භය වෙන්න දෙයක් නැති වෙයි බන් ..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    crash test , Air bag ඕවා බලනවා නම් මේවා හරියන්නේ නෑ නේ බන්..එහෙනම් පරණ ජපන් වහනයක් ගන්න මේ ගානට..මොන වාහනේ ගත්තත් පරිස්සමින් පදිනකන් හොදයි..

    - ඔයාට අලුත්ම වහනයක් ගන්න ඕනිම නම් ...
    - පෙට්‍රල් හොදට වැඩ කරන වහනයක් නම්.
    - අලුත් SUV පෙනුමක් තියෙන එකක් නම්.
    - සම්ප්‍රදායික ඇල්ටෝ වලින් අයින් වෙන්න ඕනි නම්

    මේක සුපිරි වාහනයක්..වාහනේ ටෙස්ට් drive කරලා බලන්න මේකේ performance කොහොමද කියලා...වාහනේ renault නිසා භය වෙන්න දෙයක් නැති වෙයි බන් ..

    සාම්ප්‍රදායික ඇල්ටෝ එක SUV එකට වඩා අඟල් දෙකක් තුනක් උසයි කියහංකො හිටං :shocked:
    XllUTKP.jpg
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,668
    8,466
    113
    In Your Heart
    Mehemai cn eka . godak aya ganne lease ekak dala ithin lease eka gewannai garage walata dannai amaru wedak a nisai godak aya brand new ganna try karanne . nethuwa oya huchakku walata thiyena asawata newei

    Sinhalen kiyanawa nam Me huth**e anduwa minissun wa asarana karala thiyenne .. munta saha gahanawa oya karapu dewal walata kalakanni .
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සාම්ප්‍රදායික ඇල්ටෝ එක SUV එකට වඩා අඟල් දෙකක් තුනක් උසයි කියහංකො හිටං :shocked:
    XllUTKP.jpg

    SUV පෙනුමක් කියලා කිව්වේ සහෝ....මම වාහනේ දැකලා තියෙනවා..පට්ට look එකක් තියෙනවා...එත් performance ගැන නම් දන්නේ නැ ....