මචන් Renault Kwid RXT එක ගැන දන්න අය ඉන්නවද? මාර ලුක් එකක් තියෙන්නෙ බං. මට idea එකක් තියෙනව මේක ගන්න කියල. මගෙ first car එක. මේක ගැන දන්න අයයි, දැනට Use කරන අයයි පොඩ්ඩක් හොද නරක කියන්න පුලුවන්ද? ලොකු උදව්වක් මචන්ල... 


මචන් Renault Kwid RXT එක ගැන දන්න අය ඉන්නවද? මාර ලුක් එකක් තියෙන්නෙ බං. මට idea එකක් තියෙනව මේක ගන්න කියල. මගෙ first car එක. මේක ගැන දන්න අයයි, දැනට Use කරන අයයි පොඩ්ඩක් හොද නරක කියන්න පුලුවන්ද? ලොකු උදව්වක් මචන්ල...![]()
crash test failed kiyanawa neda. .
first and last weida danne na![]()
Kwid eka gana mama dakapu hodama review eka thama meka
http://www.team-bhp.com/forum/official-new-car-reviews/169223-renault-kwid-official-review.html
elakiri eketh thread ekak thibuna Kwid eka gana
mata me lagadi traffic eke ekak set una
look ekanam sira,1,2 gear waladi engine sadde tikak wadi wage
eth normal yaddi saddayak naha

france eka nam ok
indian eka nam ithin sorry ma thama

crash test , Air bag ඕවා බලනවා නම් මේවා හරියන්නේ නෑ නේ බන්..එහෙනම් පරණ ජපන් වහනයක් ගන්න මේ ගානට..මොන වාහනේ ගත්තත් පරිස්සමින් පදිනකන් හොදයි..
- ඔයාට අලුත්ම වහනයක් ගන්න ඕනිම නම් ...
- පෙට්‍රල් හොදට වැඩ කරන වහනයක් නම්.
- අලුත් SUV පෙනුමක් තියෙන එකක් නම්.
- සම්ප්‍රදායික ඇල්ටෝ වලින් අයින් වෙන්න ඕනි නම්
මේක සුපිරි වාහනයක්..වාහනේ ටෙස්ට් drive කරලා බලන්න මේකේ performance කොහොමද කියලා...වාහනේ renault නිසා භය වෙන්න දෙයක් නැති වෙයි බන් ..

![]()
![]()
වාහනේ හැම තැනම කවර් වෙන්න පේන්ට් එක ගහන්න බැරි උන් ඉතුරුවා හරියට කරයිද බන්![]()

mage gawa N17 ekak thibba eke spare wheel eka dana thenath oya wage thamai ban![]()
mage gawa N17 ekak thibba eke spare wheel eka dana thenath oya wage thamai ban![]()

සාම්ප්‍රදායික ඇල්ටෝ එක SUV එකට වඩා අඟල් දෙකක් තුනක් උසයි කියහංකො හිටං
![]()
N17 ekath India thamai
N17 ekath India thamai