‪Breaking News‬ කොස්ගම

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දැන් 15min කලින් tv එකේ කිව්වා නෙ විශාල පිපිරීමක් ආයි ඇහුණා කියලා ....... මං එලියෙ ඉන්න කොට :sorry:

    තාම ඇහෙනවා බන් සද්දේ නම්...ඒත් කලින් වගේ එකදිගට නෙමෙයි.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හෙට එළිවෙනකන් යයි එහෙනම් අපි දන්නෙ නෑනෙ මොන ජාතියෙ ආයුධ තිබ්බද කියල

    කි.මී.20ක්(direct distance) ඇති ඕනේ නම් කොස්ගම ඉදලා මෙහෙට... හිටපු ගමන් ජනෙල් දෙදරන්න පිපිරීම් සද්ද ඇහෙනවා.