දැන් 15min කලින් tv එකේ කිව්වා නෙ විශාල පිපිරීමක් ආයි ඇහුණා කියලා ....... මං එලියෙ ඉන්න කොට![]()
තාම ඇහෙනවා බන් සද්දේ නම්...ඒත් කලින් වගේ එකදිගට නෙමෙයි.
දැන් 15min කලින් tv එකේ කිව්වා නෙ විශාල පිපිරීමක් ආයි ඇහුණා කියලා ....... මං එලියෙ ඉන්න කොට![]()
kotinwa deparak nuke karanna thibba oya badu tiken![]()

හෙට එළිවෙනකන් යයි එහෙනම් අපි දන්නෙ නෑනෙ මොන ජාතියෙ ආයුධ තිබ්බද කියලපිස්සුද බන් තාම සද්දේ ඇහෙනවා මෙහෙට නම්
මේ දැන් වැලක් එදිගට පුපුරුවා ඇහුණාපිස්සුද බන් තාම සද්දේ ඇහෙනවා මෙහෙට නම්
හෙට එළිවෙනකන් යයි එහෙනම් අපි දන්නෙ නෑනෙ මොන ජාතියෙ ආයුධ තිබ්බද කියල
කි.මී.20ක්(direct distance) ඇති ඕනේ නම් කොස්ගම ඉදලා මෙහෙට... හිටපු ගමන් ජනෙල් දෙදරන්න පිපිරීම් සද්ද ඇහෙනවා.
බර ආයුධ ඇති එහෙනම්goarwana saddayak wage ahuebn ruwanwelletaUpdate:
අපේ නැන්ද ඉන්නෙ අඟුරුවැල්ලෙ.. සද්දෙට බයයි කියල කතා කරා.![]()