ආ මේක මම දැන්නෙ දැක්කේ.
කොල්ලනේ , අත මරන්න ඕන වෙන්නේ ඇඟේ උෂ්ණෙ වැඩි වුණාම. ඒ කියන්නෙ බඩවැල් ඇතුලේ ඇඟේ පිට හමට වඩා සාමන්යයෙන් රස්නේ වැඩියි. නමුත් ඔනෑවට වඩා වැඩි වෙන්න පුළුවන් කන කෑම නිසා හෝ හිතට දැනෙන/මතුවෙන අදහස් නිසා (උදා කේන්තිය,තෙහෙට්ටුව,ආතතිය). ඉතිං බඩ කූල් කරන්න බඩවැල ඇතුලෙන් සෙම වැඩියෙන් හදනවා. එහෙම වුණාම බඩවැලේ ඇතුලෙ විතරක් නෙවෙයි වෘෂණ කොෂ වලත් සෙම වැඩියෙන් හැදෙනවා. එතකොට ඒ වැඩිපුර සෙම පිට කරන්න හිත උත්තේජනය කරනවා. ඒකයි අත මරන්න හිත කියන්නේ.
මේකට තියෙන හොඳම විකල්පය තමා වෘෂණ කෝෂ වලට යන ලේ සැපයුම් හා ලේ වල පෝෂණය වැඩි කිරීම. (දැන් හිතෙයි වැඩිපුර සෙම හැදෙන්නෙ වැඩිපුර ලේ යන හිංදානේ, ඉතිං වැඩිපුර ලේ දුන්නොත් වැඩියෙන් සෙම තව තව හැදෙයි නේ කියලා). නමුත් ඒක සෙම් ක්රියාවලිය කියන ගැඹුරු ක්රියාවලියෙන් සිද්ධ වෙන දෙයක්. සෙම හැදෙන්න ලේ ඕනා තමා නමුත් ගොඩක් ඕන නෑ.
ඉතිං කොරන්න ඕනා මෙච්චරයි. උෂ්ණ කෑම කන එක නවත්තන්න. ඒ කිව්වෙ බඩේ තියෙන අම්ලය වැඩි වැඩියෙන් වැය කරලා දිරවන්න වෙන කෑම නොකා ඉන්න එක. ඒ කිව්වෙ තෙල් බැදුම් මස් මාළු ඉස්සො දැල්ලො කරවල පාන් මෙකී නොකී උෂ්ණ කෑම නොකා ඉන්න. කිතුල් පිටි, පෙනේල කැඳ බොන්න, හාතාවාරිය කැඳ බොන්න. සිංහල හාලේ බත් කන්න. තම්බපු හාලේ බත් නම් සුපිරි.
උදේ පාන්දරින් නැගිටලා දුවන්න පැය බාගයක් විතර, මේක රිදම් එකට එනකොට කවදාකවත් ආයෙ අත මරන්න ඕන වෙන්නෙ නෑ.
ජයවේවා.