ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

John ayya

Active member
  • Jan 7, 2015
    190
    25
    28
    nalaka paper

    නාලක පේපර් සමාගම සහ නාලක අභ්‍යාස පොත් සමාගම. මේකේ නාලක කාරයයි උගේ ගෑනියි එකතු වෙලා වැඩකරන මිනිසුන්ගේ ලේ උරා බීලා මාංශය සුරා කනවා. අවුරුදු 10 කින් විතර පඩි වැඩි කරලා නැහැ. කිසිම දැනුම් දීමකින් තොරව ආයතන වහලා සේවකයෝ අතරමන් කරනවා. නැති වැරදි දාලා කෙලින් වැඩ කරන මිනිසුන්ව එලවනවා. මූ කලින් ගොටගේ දකුණු අත වෙලා හිටියේ ඒ මැර කම හින්ද මිනිසුත් මුට මාර බයයි. මම දැකපු කාලකන්ණි ම කොම්පැනිය. යන්න එපා මචන් ලා පැත්ත පළාතේ :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: ^Buddhika^

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    last time mama java alluwe 2013 :rofl::P sql nam no game :cool: ekath last alluwe last year :rofl:

    දැන් උබ NZ ගිහින් මොනවාද කරන්න ඉන්නේ?

    PHP/MYSQL :rolleyes:

    රට නම් ලස්සනයි,Hobbit එකේ දැක්ක සිරාම ලස්සන තැන තියෙනවා :)
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    eeeeeya
    mamath unna openArc

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගත් කල හද්ද ගූ ගොඩක්..
    :-\
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    දැන් උබ NZ ගිහින් මොනවාද කරන්න ඉන්නේ?

    PHP/MYSQL :rolleyes:

    රට නම් ලස්සනයි,Hobbit එකේ දැක්ක සිරාම ලස්සන තැන තියෙනවා :)

    IT graduate dip ekak karanna yanne. last job eke dev wada thibbe na machan. dev karala thiththa wela BA position ekakata giye. a magule nikan client karayanta letters gahana ekai call karana ekai kare bun almost 1 year chora una :dull:
    developing kochchara stress unath eken ain unama thama therenne aparade kiyala :rofl:
     
    එහෙමද...මටත් මේ develop එපා වෙලා ඉන්නේ..තාම වෙන එකකට ගියේ නැහැ :rofl:
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    IT graduate dip ekak karanna yanne. last job eke dev wada thibbe na machan. dev karala thiththa wela BA position ekakata giye. a magule nikan client karayanta letters gahana ekai call karana ekai kare bun almost 1 year chora una :dull:
    developing kochchara stress unath eken ain unama thama therenne aparade kiyala :rofl:

    Hari thanaka BA palayan.. Nikan requirement gather karannai implement karannai ganna epa.. Requirement analysis side epa balahan.. Dev BA position ekak hoyapan.. UML/OCL DFD/SFD ekka Honda design spec tikak gahaddi, Dev QA teams ekka deal karaddi BA mokakda kiyala ubata therei..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    Hari thanaka BA palayan.. Nikan requirement gather karannai implement karannai ganna epa.. Requirement analysis side epa balahan.. Dev BA position ekak hoyapan.. UML/OCL DFD/SFD ekka Honda design spec tikak gahaddi, Dev QA teams ekka deal karaddi BA mokakda kiyala ubata therei..

    thats why I quit :lol::lol::rofl: