Jiwath wenna.... ai ehema ahuwe........
naha nikan ahuwe. Habai mahe tax thiyenawa hode. Mata tax walata purudu wenna tikak ka giya. mula tike hithenaa mona hu****akda kiyala. Passe hari yanawa.

Jiwath wenna.... ai ehema ahuwe........

naha nikan ahuwe. Habai mahe tax thiyenawa hode. Mata tax walata purudu wenna tikak ka giya. mula tike hithenaa mona hu****akda kiyala. Passe hari yanawa.![]()


Ubanan oya karala thiyenne BA newei wage ban.. Customer support ne..![]()


100% true
මම ඕකෙ ඉන්ටර්විව් ගියා. පොඩි බච්ච කාලෙ 2012 විතර. කොහොම හරි හෙන ලොකු සීන් ගොඩක් දාල උන් මාව පල්ලෙහාටම දැම්ම නිකන් හිගන්නෙක් ගානට. මම හිතුවෙ මට නම් මුන් ජොබ දෙන්නෙ නෑ මෙහෙම පජාත කරන්නෙ ඇයි කියල. මම නෙට් වර්ක් ෆිල්ඩ් එක ගැන දන්නෙම නැති එක තමා උන් පොට අල්ලගත්තෙ. කොහොම හරි මෙන්න බොලේ සතියක් යන්න කලින් ආය එන්නලු නෙට්වර්ක් මොකක්දෝ පොසිසන් එකකට. මමත් ඉතින් ආය ගියා. බොසා ගාවට අන්තිම ඉන්ටර්විව් එකට එන්න කිවෙ. කොහොම හරි ගිහින් රිසෙප්ශන් එකේ ඉන්නකොට පොර ආව. යකෝ එතන හිටපු උන් සෙනිකවම හිටගත්ත නිකන් ජනාධිපති එනව වගේ වැඩ ඔක්කොම දාල. එතකොට තේරුනා බඩු බනිස් මේකෙ නම් මලාට සැනසීමෙන් ඉන්න වෙන්නෙ නෑ කියල. ඉට පස්සෙ මට අවුරුදු 2ක බොන්ඩ් එකක් එක්ක 10000 පඩියට ජොබට එන්න කිව ලබන් සදුද ඉදන්. මම ගියෙ නෑ. උන් මට කෝල් කරාම කර්ටෙසි එකට මම කිව මට ලෙඩ වෙලා ඉන්නෙ සොරි එන්න වෙන්නෙ නෑ කියල. ඊට පස්සෙ බයිලාවක් ගැහුව මාව බ්ලැක්ලිස්ට් කරනව මේ කොම්පැනි එකට ආය ගන්නෙ නෑ අනන් මනන් මල පිස්සුවක්. යකෝ වැඩ නොකර ඔහොම නම් ඕකෙ වඩට ගියා නම් කොහොමට තියෙයිද![]()
kauda ban OpenArc System Management eke aithi karaya.?
naha nikan ahuwe. Habai mahe tax thiyenawa hode. Mata tax walata purudu wenna tikak ka giya. mula tike hithenaa mona hu****akda kiyala. Passe hari yanawa.![]()

Wanna try to get a PhD some day. Hopefully.balagena giyama uba mage anith pattane......... thanikarama kanapita.....
mata dawasata 20 hrs unath eka digata code karanna puluwan gemak nathuwa......
kisima mahansiyak danenne na.........
--------------------------------------------------------------------------
habai .......... 1 hour educational wadak ....padam karanna ...... papers walata answers liyanna kiwwoth.......... maragena marerenna hithenawa ban.........
eka nisamai mama study kiyana category eken visa ganna wade atha arala thiyenne........


Ganiyek hoya gaththada?USA rockx.. mama podi kaale idalama asama country eka......eka nisa anthima thurumpuwath gahanawa......usa enna...
![]()

Wanna try to get a PhD some day. Hopefully.
Mata ehema ganak na ban. Studying unath eka digata karanna puluwan asa deyak nam. Asa naththan subject eka fail unath allanne na.
Man asa AI, embedded systems, networking wage ewata. Owa karala mehe monawa karannada.
Ganiyek hoya gaththada?![]()




ganiyek nemei ban thiyena parashnaya ............. mage ithuru background eka thawa hada ganna thiyenawa..........
සරස සොෆ්ට් සොලුෂන්.නුගේගොඩ පාගොඩ පාරෙ තියෙන්නෙ.අම්මෝ..ආතල් එක නම් කියලා වෑඩක් නෑ.සමහර මාස වල පඩි දෙන්නේ මාස බාගෙක පඩි.මාර්කටින් උන් ගෙ කමිෂන් අවුරුදු ගානකින් ගෙවලා නෑ..දන්න එකෙක් ඉන්නවා..උගෙ කමිෂන් ඔක්කොම අවුරුදු ගානක එකතු වෙලා දෑන් ලක්ෂ 10ත් පෑනලාලු.ඒකට ඉතින් සොරි තමයි.වෑඩ කරන්න ඉන්න සමහර මෑනේජර්ස් ලා පට්ට අයිස් ෆෑක්ටරි.මම අවුරුදු 4 ට විතර කලින් තමයි හිටියේ.ප්‍රොග්‍රෑමර් පොසිෂන් එකේ.මට ගෙව්ව බේසික් 4500 + අලවන්ස් එක 500යි. ඒකෙනුත් ඉතින් අරවට මේවට කපනවා. EPF,ETF එහෙමත් බකයා ගහලා මාට්ටු උනාද කොහෙද. මගෙ EPF, ETF ඒවත් ගෙවලා නම් තිබ්බේ නෑ.ඩිරෙක්ටර්ස්ලා මිනිස්සු විදියට නම් පට්ට හොදයි.උදව් එහෙම කරනවා අම්බානක්.ඒත් ඉතින් අනිත් පෑත්තෙන් හරි සවුත්තුයි.






Never go to Navantis IT (Pvt) Ltd.
They will kick you out when they want.

Never go to Navantis IT (Pvt) Ltd.
They will kick you out when they want.
ow issara hamoma yanna try karapu thanak, dan ballekwath yanne nathi scene ekak thiyennenavantis eka pahugiya kaale layoff ekak giya neda? meeta kalin nam ehema aualk thibune ne mama danna widihata

මු 0 අඩුවෙන් දාලා වගේ45000 වෙන්න ඇති
යකෝ මන් eyepax cv යැව්වා..මේකේ ටැග් ටික දැක්කම හිතෙනවා...උන් interview call කරේ නැති එක හොදයි කියලා![]()