මචන්ලා Honda Fit GP1 2012 හොදද ?මතකයි මේකේ කට්ටිය කියනවා ඔය 2012 version එකක් අවුල් ගියා කියලා...අදුරන අයියා කෙනෙක් ගන්න හොයනවා..දාන්න විස්තරයක් කියපන්කො :) රෙෆ් දෙනවා සැමට